අලි අපි ඇස් දෙකට දැකල තියෙනව, උන් සර්කස් වල බයිසිකල් පදිනව දැකලත් තියෙනව. රෝස පාට තීන්ත ඇඟට හැලුවනන් අලියෙක් රෝසපාට කරන්නත් පුළුවන්. වෙලාවට සර්කස් එකකින් පැනල ආපු තීන්ත නාපු අලියෙක් ඔය හරියේදී රුවන්වැලි සෑයේ හැප්පුනා වෙන්න බැරිද ?
උඩ කතාවයි යට කතාවයි දෙක ගත්තම වෙන්න වැඩියෙන්ම වෙන්න ඉඩ තියෙන්නෙ මොකද්ද ? ඔයා කවදාවත් දැකල නැති තියරියක් විතරක් වෙන සමාන්තර විශ්වයක ඉන්න දෙවියන්ගේ කතාව විස්වාස කරන්නයි, කිසිම මැජික් එකක් නැති ප්රායෝගිකව වෙන්න පුළුවන් කියල අපි හොඳටම දන්න අලියගේ කතාව විස්වාස නොකරන්නයි හේතුව මොකද්ද![]()




