රුවන්වැලි_සෑය

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මේ දවස් වල වැඩ පොඩ්ඩක් වැඩි නිසා මම ත්‍රේඩ් එහෙම දැම්මේ නැහැ....:P:P ඒත් ඉතින් අද උදේ නිවාඩු දවසේ මේල් චෙක් කර කර ඉන්න කොට මම මේක දැක්කා...... :):)

මේක අපේ දුටුගැමුණු රජතුමාගේ අවසන් සිහිනය..... මැරෙන්න කලින් හදලා ඉවර කරන්න හදපු රුවන්වැලි මහා සෑය....:) කවුරුත් රුවන්වැලි මහා සෑය දැකලා ඇති... ඒත් කාටවත් හැබැහින් දකින්න ඉතාමත්ම අමාරු කලාතුරකින් දැකබලා ගත හැකි දුර්ලභ පින්තූරයක් තමයි මේක.....


රුවන් වැලි සෑයූ චූඩා මාණික්‍යය.....:D:D බලලා හොදනම් අඩුම ගානේ බම්ප් එකක් වත් දීලා යන්න







att00050.jpg




:love:
:love::love:
:love::love::love:
:love::love::love::love:

:love::love::love::love:
:love::love::love:
:love::love:
:love: