රුවන් වැකි

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka

    අලුතින් නුතන පරම්පරාව සාදන ලද රුවන් වැකි එකතු කරමු

    මම ම පටන්ගන්නම්කො

    පුත්තලමේ අපිට කොහින්ද බූල් බල්ලෝ

    මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නොවුනට, මුහුදු යන්නෙ මම විතරක් නෙමයි නේ

    එකතු කරමු බලන්න
    ::D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ ම කෑල්ලක් මට මතක් වුණා.....මේකේ ම උන් කියන කතාවක්.......

    වතිලය ගේ බෙහෙත් වගේ..............හික්ස්......!!!!!:P:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එළ ම කෑල්ලක් මට මතක් වුණා.....මේකේ ම උන් කියන කතාවක්.......

    වතිලය ගේ බෙහෙත් වගේ..............හික්ස්......!!!!!:P:P

    හී හී එකනේ හොදම වෑකිය:baffled::baffled::rofl::rofl::rolleyes::yes:
    ලොල් ද පොල් කිව්වලු
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    එළ ම කෑල්ලක් මට මතක් වුණා.....මේකේ ම උන් කියන කතාවක්.......

    වතිලය ගේ බෙහෙත් වගේ..............හික්ස්......!!!!!:P:P

    ඔව් උගේ බෙහෙත් බීලා ඉතින්
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    ගණිකාවක්‌ සමග නිදාගත්තොත් "ඒඩ්ස්‌"සමග නැගිටින්න වෙයි..!!!
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මිතුරන් නැති ජීවිතය-පතොරොම් නැති තුවක්‌කුවක්‌ වගේ..!!!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මිතුරන් නැති ජීවිතය-පතොරොම් නැති තුවක්‌කුවක්‌ වගේ..!!!

    100% k එකඟ වෙන්න බෑ යාළුවා. වඩා වැදගත් දේ තමාට ගැලපෙන හොඳම මිතුරන් ආශ්‍රය කිරීමයි.මොකද මිතුරු වෙසින් පෙනී සිටින් හතුරන් එමටයි!:oo: