අලුතින් නුතන පරම්පරාව සාදන ලද රුවන් වැකි එකතු කරමු
මම ම පටන්ගන්නම්කො
පුත්තලමේ අපිට කොහින්ද බූල් බල්ලෝ
මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නොවුනට, මුහුදු යන්නෙ මම විතරක් නෙමයි නේ
එකතු කරමු බලන්න :

Last edited:

එළ ම කෑල්ලක් මට මතක් වුණා.....මේකේ ම උන් කියන කතාවක්.......
වතිලය ගේ බෙහෙත් වගේ..............හික්ස්......!!!!!![]()

ග්රීස් ගා ගත් ආදා සේ..............
වෙබ් කැම් එකෙන් හෙළුව වහගත්තා වගේ...........![]()
එළ ම කෑල්ලක් මට මතක් වුණා.....මේකේ ම උන් කියන කතාවක්.......
වතිලය ගේ බෙහෙත් වගේ..............හික්ස්......!!!!!![]()
මිතුරන් නැති ජීවිතය-පතොරොම් නැති තුවක්කුවක් වගේ..!!!
මිතුරන් නැති ජීවිතය-පතොරොම් නැති තුවක්කුවක් වගේ..!!!