පිකටිං එකක් කරපං!විල්තෙර නැතුව කිසි ගතියක් නෑ අෆ්ෆා හැමදාම ඒකාකාරී. දැන් මේකෙ ඉන්න එව්න්ට හොදට ඒක නැති අඩුව දැනිල තියන්නේ.


පිකටිං එකක් කරපං!![]()
ඕකෙන් එම සතා නෙවෙයි කුපිත වෙන්නේ....අදම පිකටින් එකක් සංවිධානය කරනවා. කලිනුත් මම, maxboysl එක්ක එකතුවෙලා පිකටින් එකක් සවිධානය කරන්න ගිහින් ආයි සද්දෙ නැතුව හිටියේ දියගොඩ දෙකෙහිම වාසය කරන දරුනු සතෙක් කුපිතවෙයි කියලා.
