ane puluwan kenek udau karanda..paw machanla ,salli thiyenam mamath udauwak karanawa bump
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ May 14, 2015 #21 ane puluwan kenek udau karanda..paw machanla ,salli thiyenam mamath udauwak karanawa bump
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 May 14, 2015 #24 ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& May 14, 2015 #27 ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා...!!
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 15, 2015 #31 ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා...!!
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 15, 2015 #33 ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා...!
arrow__ Well-known member Jul 26, 2013 3,198 276 83 May 15, 2015 #34 ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා...!!
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya May 15, 2015 #35 ikmanata suwa wewa!!! b u m p
Rosantha Well-known member Aug 10, 2008 5,922 430 113 Tuscany May 15, 2015 #36 ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 21, 2015 #38 වයලීනයට පෙම් බැඳී රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු...!!! වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ. රුවන් වීරසේකර නම් වූ මේ නිහඬ සොඳුරු වාදකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 43 වැනි වාට්ටුවේ 16 වැනි ගිලන් ඇඳ මත අසාධ්‍ය තත්ත්වයෙන් වැතිර සිටියි. මද සිනහවකින් සැරසුණු රුවන්ගේ හුරුපුරුදු මුහුණ වෙනුවට අද අප දකින්නේ නුහුරු රුවකි. රුවන් අපේ සංගීත ක්ෂේත්‍ර‘යේ නිකම්ම නිකම් වාදකයෙකු නොවේ. වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ යුත්තක් නොවේ. නමුත් දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) මේ මූර්ජාව හේතුවෙන් රුවන්ගේ සිහිකල්පනාව, යමෙකු හඳුනාගැනීමේ සහ ශරීරාංග චලනය කිරීමේ හැකියාවද නිද්‍රාවට පත්ව තිබේ. මීට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන විටද මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව රෝහල් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් දැනට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති රුවන්ට නැවත සිය දෑත් පණගන්වාගන්නට අවස්ථාවක් උදාවේද යන සැකය තුළ රැඳෙන්නට වෛද්‍යවරුන්ටද සිදුව තිබේ. මේ වනවිට යාන්තමින් හිස හා දකුණු කකුල පමණක් සෙලවීමේ හැකියාව රුවන් වෙත පැවතියද මේ ප්‍රතිභාපූර්ණ වයලීන වාදකයාගේ දෑත් පෙර පරිදි ඔහුගේ වයලීනය සමග එක් කරවීමට හැකියාවක් ඇත්ද යන්න මෙතෙක් පැවසීමට නොහැකි අන්දමේ තත්ත්වයක ඔහු පසුවෙයි. රෝගී තත්ත්වයෙන් මිදීමේ ප්‍රගතියක් තවමත් දකින්නට නොමැති අන්දමේ රෝගී බවකින් පෙළෙන රුවන්ට ඔහුගේ රැකියා කටයුතුවල නියැළීමේ බාධාවක් පවතින බැවින් ඔහුගේ අවශ්‍යතා සඳහා වැයකළ යුතු මුදල් වෙනුවෙන් ආධාර පතා මේ වනවිටත් බැංකු ගිණුමක් පිහිටුවා තිබේ. රුවන්ගේ දෑතට යම් සහනයක් උපකාරයක් සලසන්නට කැමති ඔහුගේ හිත මිතුරන්ට, රසික රසිකාවියන්ට ඔහු වෙනුවෙන් කිසියම් ආධාරයක් ලබාදීමේ හැකියාව ඒ හරහා පවතී. මේ හැරෙන්නට දීර්ඝකාලීන ප්‍රතිකාර වෙනුවෙන් යොමුවෙන්නට රුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ආධාර පිණිස කිසියම් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද රුවන්ගේ සුවය පතන කලා ක්ෂේත්‍ර‘යේ මිතුරන් අතර තීරණයක් ඇතිව තිබේ. ජීවිතයේ තරුණ අවධියේම මෙසේ රෝගාතුර වීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍ර‘යෙන් ඈත්වන්නට ඉඩ නොතබා රුවන්ට අවශ්‍යම මොහොතේ උදව් කරන්නට ඔබටද හැකිය. ඒ සඳහා ඉහත සඳහන් දුරකථන අංකයෙන් රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගත හැකිය. කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් රුවන්ට සෙත්පතා බෝධි පූජාමය පිංකම් රාශියක්ද පැවැත්වෙන අතර, දෑතින් හා දෙසවනින් ලෝකය ජයගැනීමේ අභියෝගයේ නිරත වූ රුවන්ගේ අප්‍රාණික දෑත නැවත ප්‍රාණවත් කරවන්නට අද පාඨක ඔබටත් යම් ආධාරයක් කිරීමේ හැකියාව පවතී. 077 6061705/ 011 2635167 මංගල වීරසේකර අැමතීෙමන් ඒ සඳහා ඔබටද එක්විය හැකිය. මේ ප්‍රතිභාපූර්ණ වාදකයාට උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ හැකිතාක් ඔහුට උපකාරයක් වීමට අපි විශේෂ නමක් තබමු... ඒ මනුස්සකමයි...
වයලීනයට පෙම් බැඳී රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු...!!! වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ. රුවන් වීරසේකර නම් වූ මේ නිහඬ සොඳුරු වාදකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 43 වැනි වාට්ටුවේ 16 වැනි ගිලන් ඇඳ මත අසාධ්‍ය තත්ත්වයෙන් වැතිර සිටියි. මද සිනහවකින් සැරසුණු රුවන්ගේ හුරුපුරුදු මුහුණ වෙනුවට අද අප දකින්නේ නුහුරු රුවකි. රුවන් අපේ සංගීත ක්ෂේත්‍ර‘යේ නිකම්ම නිකම් වාදකයෙකු නොවේ. වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ යුත්තක් නොවේ. නමුත් දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) මේ මූර්ජාව හේතුවෙන් රුවන්ගේ සිහිකල්පනාව, යමෙකු හඳුනාගැනීමේ සහ ශරීරාංග චලනය කිරීමේ හැකියාවද නිද්‍රාවට පත්ව තිබේ. මීට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන විටද මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව රෝහල් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් දැනට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති රුවන්ට නැවත සිය දෑත් පණගන්වාගන්නට අවස්ථාවක් උදාවේද යන සැකය තුළ රැඳෙන්නට වෛද්‍යවරුන්ටද සිදුව තිබේ. මේ වනවිට යාන්තමින් හිස හා දකුණු කකුල පමණක් සෙලවීමේ හැකියාව රුවන් වෙත පැවතියද මේ ප්‍රතිභාපූර්ණ වයලීන වාදකයාගේ දෑත් පෙර පරිදි ඔහුගේ වයලීනය සමග එක් කරවීමට හැකියාවක් ඇත්ද යන්න මෙතෙක් පැවසීමට නොහැකි අන්දමේ තත්ත්වයක ඔහු පසුවෙයි. රෝගී තත්ත්වයෙන් මිදීමේ ප්‍රගතියක් තවමත් දකින්නට නොමැති අන්දමේ රෝගී බවකින් පෙළෙන රුවන්ට ඔහුගේ රැකියා කටයුතුවල නියැළීමේ බාධාවක් පවතින බැවින් ඔහුගේ අවශ්‍යතා සඳහා වැයකළ යුතු මුදල් වෙනුවෙන් ආධාර පතා මේ වනවිටත් බැංකු ගිණුමක් පිහිටුවා තිබේ. රුවන්ගේ දෑතට යම් සහනයක් උපකාරයක් සලසන්නට කැමති ඔහුගේ හිත මිතුරන්ට, රසික රසිකාවියන්ට ඔහු වෙනුවෙන් කිසියම් ආධාරයක් ලබාදීමේ හැකියාව ඒ හරහා පවතී. මේ හැරෙන්නට දීර්ඝකාලීන ප්‍රතිකාර වෙනුවෙන් යොමුවෙන්නට රුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ආධාර පිණිස කිසියම් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද රුවන්ගේ සුවය පතන කලා ක්ෂේත්‍ර‘යේ මිතුරන් අතර තීරණයක් ඇතිව තිබේ. ජීවිතයේ තරුණ අවධියේම මෙසේ රෝගාතුර වීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍ර‘යෙන් ඈත්වන්නට ඉඩ නොතබා රුවන්ට අවශ්‍යම මොහොතේ උදව් කරන්නට ඔබටද හැකිය. ඒ සඳහා ඉහත සඳහන් දුරකථන අංකයෙන් රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගත හැකිය. කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් රුවන්ට සෙත්පතා බෝධි පූජාමය පිංකම් රාශියක්ද පැවැත්වෙන අතර, දෑතින් හා දෙසවනින් ලෝකය ජයගැනීමේ අභියෝගයේ නිරත වූ රුවන්ගේ අප්‍රාණික දෑත නැවත ප්‍රාණවත් කරවන්නට අද පාඨක ඔබටත් යම් ආධාරයක් කිරීමේ හැකියාව පවතී. 077 6061705/ 011 2635167 මංගල වීරසේකර අැමතීෙමන් ඒ සඳහා ඔබටද එක්විය හැකිය. මේ ප්‍රතිභාපූර්ණ වාදකයාට උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ හැකිතාක් ඔහුට උපකාරයක් වීමට අපි විශේෂ නමක් තබමු... ඒ මනුස්සකමයි...
djprabhath Well-known member Jan 3, 2007 7,332 768 113 සිරිලංකාවේ.. May 21, 2015 #39 Ikamn Suway labewa...
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon May 21, 2015 #40 ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.