රුවුල හා කොණ්ඩය කැපීමට

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මට ගෙදරදීම රුවුල හා කොණ්ඩය කපා ගන්න machine එකක් ගන්න වුවමනා වෙලා තියෙනවා දැනට review අනුව select කරලා තියෙන්නේ philips එකක් ගන්න

    Philips – Beard Trimmer BT3201/15


    1598943387377.png


    මේක use කරන අය ඉන්නවද? රැවුල කොණ්ඩය දෙකටම මේක පුලුවන්ද? or නැත්නම් රැවුල විතරයිද?

    නැත්නම් මේවගේ Grooming Kit එකකට යන එකද වාසි මට රැවුල කොණ්ඩය දෙකටම ඕනා කරන්නේ ඒවගේම line හදන්නත් පුලුවන්නම් ලේසි ?


    1598943702377.png

     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Phillps ekak thamai math use karanne hodai machan. Phillips brand eka. Apita thaniyen konde kapanna puluwanda bun. Kelinma itin 1 eken wage allanna puluwan. Covid kale mama akkage babala dennage konda kapuwa. Awlak na. Habai lassanak naha. Unta itin ganak na ne 😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Mage gawat tiyenne uba oya daapu ekamai habai konde nam poddk kapanna amarui charge eka tynnet 30 min wage raula kapanna nam itin supiri oka
     
    • Like
    Reactions: D_Mad and geethq

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    math use karanne philips trimmer ekak dan 8 years witara wenawa thama awulak na... konde nam pitin kapapan bun, apita ape kapa ganna ba...
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    කොණ්ඩෙ කපන්න එහෙම නම් xiaomi enchen එක තමා හොඳ.
    මමත් එකක් ගත්තා Emois හොදයි කියපු නිසා🤣🤣
     
    • Like
    Reactions: D_Mad and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,627
    21,197
    113
    කොණ්ඩෙ කපන්න එහෙම නම් xiaomi enchen එක තමා හොඳ.
    මමත් එකක් ගත්තා Emois හොදයි කියපු නිසා🤣🤣
    ade eka shape da?
     
    • Like
    Reactions: D_Mad

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Math karanne first image eke thiyana eka. Kiyanda waradak na.
    Battery 30mins wage thiyenne, 8hrs charge karanda one.
    Clips danne nathuwa eken ma adjust kranda thiyana nisa lesi.

    rawulata trim karnada thamai hoda
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ade eka shape da?
    මමත් Emois කාරය කියපු නිසා ගත්තේ . නියමයි සුපිරියටම කැපෙනවා දැන් මාස 2 වාගේ වෙනවා තාම චාජ් කරේ නැහැ මචං .පළවෙනි චර්ජ් එකෙන් තමා used කරන්නේ 😛
    එකේ මට තියෙන එකම අවුල 0 වලට ට්‍රීම් කරන්න බැහැ . රැවුල් ල පූල්වන් අන්තිම 0,5mm තමා. එක නිසා රැවුල් ගහ බිංදුවටම කැපෙන්නේ නැහැ. ඒත් කොහොමත් මම shave කරන්න කැමති නැති නිසා එක අවුලක් නැහැ .
     
    • Like
    Reactions: D_Mad and NaiRobi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,510
    25,816
    113
    ලොකු ගණන් වියදම් කරන්න එපා. රැව්ල හරියට කැපෙන්නේ නෑ.... Clipper... මම ගත්තේ 4500 ට philips දිනපාල එකෙන්. කොන්ඩේ කපන්න නම් හොඳයි. Clipper guard broken, no place to buy from here
     
    • Like
    Reactions: D_Mad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,627
    21,197
    113
    මමත් Emois කාරය කියපු නිසා ගත්තේ . නියමයි සුපිරියටම කැපෙනවා දැන් මාස 2 වාගේ වෙනවා තාම චාජ් කරේ නැහැ මචං .පළවෙනි චර්ජ් එකෙන් තමා used කරන්නේ 😛
    එකේ මට තියෙන එකම අවුල 0 වලට ට්‍රීම් කරන්න බැහැ . රැවුල් ල පූල්වන් අන්තිම 0,5mm තමා. එක නිසා රැවුල් ගහ බිංදුවටම කැපෙන්නේ නැහැ. ඒත් කොහොමත් මම shave කරන්න කැමති නැති නිසා එක අවුලක් නැහැ .
    elazzzz...konde kapanna shape neh?
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Philips Series 3000 7-in-1 Multi Grooming Kit for Beard and Hair, Nose MG3720/33

    එකක් මම පාවිච්චි කරන්නෙ. රැවුලට ලලිතකලා කරන්න නම් තේරෙන්නෙ නෑ. කොන්ඩෙටත් සෙට් වෙනවා කියල ලීෆ්ලට් එකේ තියනවා. මම දෙකම කරනවා. මට ඕන දේ වෙනවා. බය නැතුව ගනින්.

    Screenshot 2020-09-01 at 20.57.29.png
     
    • Like
    Reactions: NaiRobi