මට ගෙදරදීම රුවුල හා කොණ්ඩය කපා ගන්න machine එකක් ගන්න වුවමනා වෙලා තියෙනවා දැනට review අනුව select කරලා තියෙන්නේ philips එකක් ගන්න
Philips – Beard Trimmer BT3201/15
මේක use කරන අය ඉන්නවද? රැවුල කොණ්ඩය දෙකටම මේක පුලුවන්ද? or නැත්නම් රැවුල විතරයිද?
නැත්නම් මේවගේ Grooming Kit එකකට යන එකද වාසි මට රැවුල කොණ්ඩය දෙකටම ඕනා කරන්නේ ඒවගේම line හදන්නත් පුලුවන්නම් ලේසි ?