රුසියන් යුක්‍රෙන් වලිය සරලව...101

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඈත ඉතිහාසය...🇷🇺🇺🇦

    1644903469811.png


    ලෝකයේ ප්‍රධානම බලකදවුරු2න්[සොවියට්-බටහිර] 1ක් වුණු සොවියට් රුසියාව 1991 බිද වැටුණා.. :)


    1644903871132.png


    සොවියට් දේශයෙන් කැඩිල වෙන් උන යුක්‍රේනය යුරෝපය පැත්තට නැඹුරු වෙන්න ගත්තා රුසියාවෙන් දුරස් වෙලා...:oo::oo:

    1644903966555.png


    රුසියානු පාලක පුටින් ලොක්ක කැමති නෑ තමන්ගෙ සහෝදර රටවල් පැරණි විරුද්ධවාදියාගේ පැත්තට ඇල වෙනවට...:yes: පූටින්ට ඕන තමන්ගේ වටේ තියන පැරණි සොවියට් රටවල් ටික රුසියානු හිතවාදිව පවතින්න.:nerd::nerd:
    ඒත් යුක්‍රේන් වගේ රටවල තරුණ ප්‍රජාව, බහුතරේ කැමති යුරෝපා සංගමය එකට එකතු වෙන්න..:love::love:


    මෑත ඉතිහාසය 🥃🥃

    1644905348244.png


    2013 යුක්‍රේන්, යුරෝපා සංගමේ එක්ක ගිවිසුමක් සයින් කරන්න ඉදලා,අවසාන මොහොතේ රුසියාව එක්ක සයින් කලා ගිවිසුම[මේ වෙලාවේ යුක්‍රේන් ජනපති පුටින් හිතවාදියෙක්]..
    රටේ ජනයා ඒකට විරුද්ධ වෙලා ඔය වැඩේ කරපු යුක්‍රේන් ජනපතිව එලවලා දැම්මා මහ ජරමරයක් කරලා...:growl::growl:
    ඔයින් මෙයින් පුටින් ජනපතිගේ යකා ඇවිස්සුනා..:angry::angry:

    1644905379497.png

    2014 දි රුසියාව යුක්‍රේනයට අයිතිව තිබ්බ ක්‍රිමියාව අල්ලගත්තා..දොන්බාස් කියන පළාතටත් ගේමක් ගැහුවා...:):)

    1644905481487.png

    ඔහොම රුසියානු ලොකු අයියගෙන් හයිරන් වෙද්දි, බටහිර රටවල් මේ යුක්‍රේනයට යුදාධාර දුන්න යුක්‍රේනය ශක්තිමත් කරන්න.
    මේ ඔක්කොම පුටින් බලගෙන ඉදියා..:confused::dull::eek:

    1644905663932.png

    අපි දන්නවා නේටෝ සංවිධානය පිහිටවීමේ තනි ප්‍රධාන අරමුණ. ඒක තමා රුසියාව මට්ටු කිරීම..:yes::yes:
    සොවියට්1 පීක්1ඒ ඉන්න කාලේ මතකනේ ඇමරිකාව වටෙම කරණම් ගහපු හැටි සොවියට්1..
    ලතින් රටවල්,කියුබා වගේ දූපත් අවුස්සලා ඇමරිකාවට ඉන්න බැරි කලා... :D:D
    දැන් අන්න ඒකම කරනවා රුසියාවේ අල්ලපු වත්තට ඇවිත් අසල්වැසියො කුලප්පු කරනවා(ට්‍රෙඩ් ඩීල්,ඩිෆෙන්ස් සිස්ටම්,නේටො මෙම්බර්ශිප්, ඊයූ මෙම්බේශිප්)..:P:P

    1644905960205.png


    රුසියාව හොදම මීටරෙන් ඉන්නේ මේ නේටො1 පරණ සොවියට් රටවල් එකින් එක බිලි බා ගන්න1ක ගැන..
    හන්ගෙරි,පෝලන්ඩ්,චෙක් වගේ රටවල් ජොයින් උන1ට රුසියාව අමනාපෙන් ඉන්නේ..:nerd::growl:
    ඔහොම අවිත් නේටෝව ඊළගට අල්ලන්නේ යුක්‍රේන් කියල පුටින් දන්නවා.
    යුක්‍රේන් කියන්නේ සොවියට්1ඒ එස්සෙන්ස්1 හැම අතින්ම...ජනයා ගත්තත් රශියන් අයමයි..පුටින් දන්නවා යුක්‍රේන් හරි විදියට වෙස්ටනයිස් උනොත් රුසියාව ලෙප්ට් වෙනවා කියලා..;):D


    වලියේ කී පොයින්ට්1(දයියා පොයින්ට්1) :shocked: :shocked: :)

    1644927778823.png


    බටහිර(ඇමරිකාව ) : වහාම මේක නවතන්න,ලැජ්ජ නැද්ද පොඩි ඈයෝ වගේ රණ්ඩු වෙන්න ...??? :D:rofl:
    පුටින් : හරි නවත්තන්නම්,හැබැයි ඔයල සහතිකයක් දෙන්න යුක්‍රේනයට නේටො මෙම්බර්ශිප්1 දෙන්නෙ නෑ කියලා??..:dull::confused::nerd:
    බටහිර(ඇමරිකාව ) : අපෝ අපට සහතික දෙන්න බෑ, අපි කැමති හැබැයී මේ ගැන කතා කරන්න,කොහොම උනත් යුක්‍රේනයට කැමති තීරණේ එයාලට ගන්න පුලුවන්.... :cool::cool:
    පුටින් : ආ එහෙමද ? හිටපන් එහෙනම්,මම යුක්‍රේන් එක්ක බලගන්නම්කො..:angry::angry::growl:
    මේ තත්වය ඩිප්ලොමැසි ඩෙඩ් එන්ඩ්1ක් කියලා කියනවා..ඔන්න ඔතන තමා සාකච්චා වල කෙලවර මේ වෙලාවේ තියෙන්නේ...:):)

    1644904344437.png

    වට කරල තියෙන්නේ පුතේ..:shocked::shocked:





    part2 පහලට බලන්න
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ වෙලාවේ රටක් හැටියට අපිට මොකක්ද කරන්න පුළුවන් මොනවද ගන්න පුළුවන් තීරණ සම්බාදක එහෙම (සීරියස් අහන්නෙ)
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    1644906318644.png

    කලු මුහුද පැත්තට ඇදෙන කෲස් මිසයිල පුරෝපු රශියන් සබ්1ක්..
    :love:
    :love:
    :love:


    1644906465267.png

    දැන් මේ වෙද්දි රුසියානු හමුදාවේන් 60%ක් යුක්‍රේන් බෝඩරේ ප්ලෙන්ටියක් ගහගෙන ඉන්නා අණ ලැබෙනකන් ලොක්කගෙන්....:eek::cool:
    :cool:


    1644906524651.png


    පුටින් එයාට ඕන නම් ගහාවි යුක්‍රේන් වලට...
    :yes:
    ගහද්දි යූ එස් එන්නේ නෑ යුක්‍රේන් බේරගන්න,යුරෝපේ එන්නෙත් නෑ..
    :no:
    වලියට එන්න ඕන තරම් හේතු තිබ්බත් එන්න විදියක් නෑ ඉතින් විශේෂයෙන් යුරෝපයෙ ගොඩක් රටවල තත්වෙ ඒකයි.. රශියාවේ රිසෝසස් මත යැපෙනවා ගොඩක් ආර්ථික යුරෝපේ.. :yes: :yes: :yes:

    1644906357969.png


    අත යටින් මිලිටරි සප්පෝට් දෙනවා,රශිය වලට කෙලවෙන්න කරන්න පුලුවන් ඔක්කොම දේවල් නොනිල වශයෙන් කරනවා..
    :rolleyes:
    (ඇමරිකාවෙන දීපු අයිටම්ස් ටෙස්ට් කරනවා යුක්‍රේන් කාරයෝ)

    1644908049835.png

    මේ තියෙන්නේ උණු උණුවේ බාන අයිටම්ස්..:cool::cool::cool:

    1644907088827.png

    යුක්‍රේන් සෙබලු රේඩි වෙනවා.කන්න වෙයි හොද කෑමක් ඉතින්... :love: :) :yes:

    1644907203854.png

    ඇමරිකාව : දාල තියන සම්බාධක උපරිම කරනවා
    :yes:
    :yes:
    ,
    රශියාව : හූ කේයාස් බිච්..?
    :D
    :D
    :cool:


    1644906422354.png

    යුක්‍රේන් ආච්චියෙක් සෙට් වෙනව ගේමට
    :love:
    :)

    දෙගොල්ලොම කටින් බතල හිටෝනවා ඉතින්ගැහිවොත් ඉතින් කවුරුත් එන්නෙ නෑ යුක්‍රේනය බේරගන්න උදයංග වීරතුංග උතුමා ගේමක් ගැහුවොත් තමා ඉතින්...
    :D
    :D
    :D
    :lol:
    :lol:

    බලමු මොකද වෙන්නේ කියලා..
    :)


    1644906395643.png

    පුටින් මෑත කාලේ කියල තියනවා 20 වෙනි සියවසේ වුන ලොකුම විනාසෙ සෝවියට්1 බිද වැටීම කියලා. ඒක ඇති නේද කවුද පූටින් කියන්නේ කියලා තේරුම් ගන්න...

    මම කිව්වේ මේ වලියේ 101..පාරෙ, බස්1, වැඩපොලේ, කෝච්චියෙ යද්දි දැනගන්න ඕන කොටින්ම ගෙදර ඉද්දි කතා කරන්න දැනගන්න ඕන කී පොයින්ට් ටික...
    :)
    :)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    මේ වෙලාවේ රටක් හැටියට අපිට මොකක්ද කරන්න පුළුවන් මොනවද ගන්න පුළුවන් තීරණ සම්බාදක එහෙම (සීරියස් අහන්නෙ)
    නියුට්‍රල් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    යුක්‍රේනය පස්සේම යන්නේ බැරි බැරි ගාතේ. අපිව ගනින්කෝ යුරෝපා සංගමයට. අපිව දියුණු කරපියව්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,241
    113


    මම කිව්වේ මේ වලියේ 101..පාරෙ, බස්1, වැඩපොලේ, කෝච්චියෙ යද්දි දැනගන්න ඕන කොටින්ම ගෙදර ඉද්දි කතා කරන්න දැනගන්න ඕන කී පොයින්ට් ටික...
    :)
    :)
    TFS!

    matath mekata thamai oni... adiyak gahaddi kiyawanna :) 🍻
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් නම් කියන්නෙ අපි යුක්‍රේනෙට සපෝට් කරන්න ඕන . එතකොට පුටින දුහ් උඩ්ඩික පුතා එනව මෙතන සීනි කිරන්න කියල එක මිසයිලයක් ඇරල දායි . ෆුල් ෆ්ලැට් මං මැරුනත් කමක්නෑ බින්දුවෙ ඉදල රට හදන්න පුලුවන් එතකොට ඉතුරුවෙන ටිකට
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පුටින් රෙස්පට් කල එකම වෙස්ටන් පර්ස්නල්ටිය බුශ් විතරයි..ඉන් පස්සේ ආපු ඔක්කෝම ටොපි ලොසින්ජර පූටින්ට..ඇමරිකාවෙ විතරක් නෙවේ ලෝකෙන්ම තත්වේ ඒකයි... බයිඩන්,ට්‍රම්ප්,යුරෝප් සෙට්1ම ළාමකයෝ වල්ඩ් ස්ටේජ්1දී.. කවුරු මොනව කිව්වත් පූටින් මෑත් ඉතිහාසෙ බිහි වෙච්ච හොදම ගේම් කාරයා.. මේ වගේ එකෙක් එක්ක හැප්පෙන්න රූස්වේල්ට්,ටෘමන්,චචිල් ටයිප් එකෙක් ඕන...