ඈත ඉතිහාසය...

ලෝකයේ ප්‍රධානම බලකදවුරු2න්[සොවියට්-බටහිර] 1ක් වුණු සොවියට් රුසියාව 1991 බිද වැටුණා..
සොවියට් දේශයෙන් කැඩිල වෙන් උන යුක්‍රේනය යුරෝපය පැත්තට නැඹුරු වෙන්න ගත්තා රුසියාවෙන් දුරස් වෙලා...

රුසියානු පාලක පුටින් ලොක්ක කැමති නෑ තමන්ගෙ සහෝදර රටවල් පැරණි විරුද්ධවාදියාගේ පැත්තට ඇල වෙනවට...
පූටින්ට ඕන තමන්ගේ වටේ තියන පැරණි සොවියට් රටවල් ටික රුසියානු හිතවාදිව පවතින්න.

ඒත් යුක්‍රේන් වගේ රටවල තරුණ ප්‍රජාව, බහුතරේ කැමති යුරෝපා සංගමය එකට එකතු වෙන්න..

මෑත ඉතිහාසය

2013 යුක්‍රේන්, යුරෝපා සංගමේ එක්ක ගිවිසුමක් සයින් කරන්න ඉදලා,අවසාන මොහොතේ රුසියාව එක්ක සයින් කලා ගිවිසුම[මේ වෙලාවේ යුක්‍රේන් ජනපති පුටින් හිතවාදියෙක්]..
රටේ ජනයා ඒකට විරුද්ධ වෙලා ඔය වැඩේ කරපු යුක්‍රේන් ජනපතිව එලවලා දැම්මා මහ ජරමරයක් කරලා...

ඔයින් මෙයින් පුටින් ජනපතිගේ යකා ඇවිස්සුනා..

2014 දි රුසියාව යුක්‍රේනයට අයිතිව තිබ්බ ක්‍රිමියාව අල්ලගත්තා..දොන්බාස් කියන පළාතටත් ගේමක් ගැහුවා...

ඔහොම රුසියානු ලොකු අයියගෙන් හයිරන් වෙද්දි, බටහිර රටවල් මේ යුක්‍රේනයට යුදාධාර දුන්න යුක්‍රේනය ශක්තිමත් කරන්න.
මේ ඔක්කොම පුටින් බලගෙන ඉදියා..

අපි දන්නවා නේටෝ සංවිධානය පිහිටවීමේ තනි ප්‍රධාන අරමුණ. ඒක තමා රුසියාව මට්ටු කිරීම..

සොවියට්1 පීක්1ඒ ඉන්න කාලේ මතකනේ ඇමරිකාව වටෙම කරණම් ගහපු හැටි සොවියට්1..
ලතින් රටවල්,කියුබා වගේ දූපත් අවුස්සලා ඇමරිකාවට ඉන්න බැරි කලා...

දැන් අන්න ඒකම කරනවා රුසියාවේ අල්ලපු වත්තට ඇවිත් අසල්වැසියො කුලප්පු කරනවා(ට්‍රෙඩ් ඩීල්,ඩිෆෙන්ස් සිස්ටම්,නේටො මෙම්බර්ශිප්, ඊයූ මෙම්බේශිප්)..

රුසියාව හොදම මීටරෙන් ඉන්නේ මේ නේටො1 පරණ සොවියට් රටවල් එකින් එක බිලි බා ගන්න1ක ගැන..
හන්ගෙරි,පෝලන්ඩ්,චෙක් වගේ රටවල් ජොයින් උන1ට රුසියාව අමනාපෙන් ඉන්නේ..

ඔහොම අවිත් නේටෝව ඊළගට අල්ලන්නේ යුක්‍රේන් කියල පුටින් දන්නවා.
යුක්‍රේන් කියන්නේ සොවියට්1ඒ එස්සෙන්ස්1 හැම අතින්ම...ජනයා ගත්තත් රශියන් අයමයි..පුටින් දන්නවා යුක්‍රේන් හරි විදියට වෙස්ටනයිස් උනොත් රුසියාව ලෙප්ට් වෙනවා කියලා..

වලියේ කී පොයින්ට්1(දයියා පොයින්ට්1)

බටහිර(ඇමරිකාව ) : වහාම මේක නවතන්න,ලැජ්ජ නැද්ද පොඩි ඈයෝ වගේ රණ්ඩු වෙන්න ...???

පුටින් : හරි නවත්තන්නම්,හැබැයි ඔයල සහතිකයක් දෙන්න යුක්‍රේනයට නේටො මෙම්බර්ශිප්1 දෙන්නෙ නෑ කියලා??..

බටහිර(ඇමරිකාව ) : අපෝ අපට සහතික දෙන්න බෑ, අපි කැමති හැබැයී මේ ගැන කතා කරන්න,කොහොම උනත් යුක්‍රේනයට කැමති තීරණේ එයාලට ගන්න පුලුවන්....

පුටින් : ආ එහෙමද ? හිටපන් එහෙනම්,මම යුක්‍රේන් එක්ක බලගන්නම්කො..

මේ තත්වය ඩිප්ලොමැසි ඩෙඩ් එන්ඩ්1ක් කියලා කියනවා..ඔන්න ඔතන තමා සාකච්චා වල කෙලවර මේ වෙලාවේ තියෙන්නේ...

වට කරල තියෙන්නේ පුතේ..

part2 පහලට බලන්න
Last edited: