රුසියන් විශේෂ බලකාය Spetnaz
රුසියාව ලෝකෙ තියන ලොකුම රට කියල ඔයගොල්ලො දන්නව ඇතිනෙ. ලංකාවෙ වගේ, ඕනෙම රටක ඒ අහවල් රටේ හමුදාවක, විශේෂ බලකායට විශේෂ තැනක් ලැබෙනව. මොකද විශේෂ බලකාය මත හමුදාවෙ ඉදිරි මෙහෙයුම් කටයුතු තීරණය කෙරෙන හින්ද. මේ කියන්නෙ රුසියාවෙ තියන විශේෂ බලකායෙ Spetnaz පුහුණුව ගැන. මේ පුහුණුවට තෝරාගන්නකොට අනික් රටවල වගේම ශාරීරික යෝග්‍යතාව පරීක්ෂාකිරීමෙන් පසු නිකම්ම ගන්නෙ නෑ . තව කොටසක් තියනව. ඒ සියලු පරීක්ෂණ අවසානයේ පුහුණුව ලත් විශේෂ බලකා සොල්දාදුවෙකු සමග ද්වන්ද සටනක් කරල තමන්ගේ දරාගැනීමේ හැකියාව පෙන්නන්න ඕනෙ. විනාඩි 5 නොවැටී ඉඳල Endurance එක පෙන්නුවම තමයි තෝරාගැනීම සම්පූර්ණ වෙන්නෙ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ එහෙම තෝරාගැනීමේ පරීක්ෂණයකට ගත්තු ආධුනික සෙබලෙක් සමග කරන ගැටුමක් සම්පූර්ණ කරන්න කොච්චර අමාරුද කියල පෙන්නන්න. මේ වීඩියෝ එක දැක්කම ලංකාවෙ හමුදාව ගැනත් බයක් ඔයගොල්ලන්ට දැනෙයි.