රුසියන් විශේෂ බලකාය Spetnaz

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රුසියන් විශේෂ බලකාය Spetnaz

    රුසියාව ලෝකෙ තියන ලොකුම රට කියල ඔයගොල්ලො දන්නව ඇතිනෙ. ලංකාවෙ වගේ, ඕනෙම රටක ඒ අහවල් රටේ හමුදාවක, විශේෂ බලකායට විශේෂ තැනක් ලැබෙනව. මොකද විශේෂ බලකාය මත හමුදාවෙ ඉදිරි මෙහෙයුම් කටයුතු තීරණය කෙරෙන හින්ද. මේ කියන්නෙ රුසියාවෙ තියන විශේෂ බලකායෙ Spetnaz පුහුණුව ගැන. මේ පුහුණුවට තෝරාගන්නකොට අනික් රටවල වගේම ශාරීරික යෝග්‍යතාව පරීක්ෂාකිරීමෙන් පසු නිකම්ම ගන්නෙ නෑ . තව කොටසක් තියනව. ඒ සියලු පරීක්ෂණ අවසානයේ පුහුණුව ලත් විශේෂ බලකා සොල්දාදුවෙකු සමග ද්වන්ද සටනක් කරල තමන්ගේ දරාගැනීමේ හැකියාව පෙන්නන්න ඕනෙ. විනාඩි 5 නොවැටී ඉඳල Endurance එක පෙන්නුවම තමයි තෝරාගැනීම සම්පූර්ණ වෙන්නෙ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ එහෙම තෝරාගැනීමේ පරීක්ෂණයකට ගත්තු ආධුනික සෙබලෙක් සමග කරන ගැටුමක් සම්පූර්ණ කරන්න කොච්චර අමාරුද කියල පෙන්නන්න. මේ වීඩියෝ එක දැක්කම ලංකාවෙ හමුදාව ගැනත් බයක් ඔයගොල්ලන්ට දැනෙයි.;)

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Video eka patan ganna kotama u vatilane ban..ai e? Kisi fit ekak nane uge? Me test eka denne uwa e kiyanne army ekata ganna kalinda? Nattam after training da?

    ඒ මේ වගේ සිලෙක්ශන් එකකදි කරන සිට් අප් , පුෂ් අප් වගේ ඒවායි තව කිලෝ මීටර 2 1/2 දුවල ආවම ඊලඟට මේවගේ ගහන්කොට එක පාරින් වැටෙන එක අහන්න දෙයක් නෑ.මේකෙන් බලන්නෙ උගෙ දරාගැනීමේ හැකියාව , ඉවසීම වගේ දේවල්. කලින් LRRP වීඩියෝ එකක් දාල තිබුන. ඒක බැලුවනන් තේරෙයි.:growl:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    Spetnazලගේ selection marathon එක 11km විතරයි. SL LRP selection marthon එකට 58km දුවන්න ඕනේ පැය 48 ඇතුලත (නිදාගන්න වෙන්නේ නෑ මේක කරන්නනම් )
    so , SL LRP >>> Spetnaz
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Spetnazලගේ selection marathon එක 11km විතරයි. SL LRP selection marthon එකට 58km දුවන්න ඕනේ පැය 48 ඇතුලත (නිදාගන්න වෙන්නේ නෑ මේක කරන්නනම් )
    so , SL LRP >>> Spetnaz

    නෑ බං සිලෙක්ෂන් එකයි ට්‍රේනින් එකයි 2 ක්, ට්‍රේනින් වල ස්කිල්ස් ඉම්ප්‍රොවේ කරනව. සිලෙක්ෂන් එකේදි බලන්නෙ ටයිමින් වලට ඒක කරන්න පුලුවන්ද කියල. කොහොම හරි ලෝකෙ ටොප් SF ල ගෙන් අංක 1. US සීල්ස්, 2. බිර්ටිශ් සාස්, ලංකාව ටොප් 10 අතර ඉන්නවද කියල මං දන්නෙ නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ මේ වගේ සිලෙක්ශන් එකකදි කරන සිට් අප් , පුෂ් අප් වගේ ඒවායි තව කිලෝ මීටර 2 1/2 දුවල ආවම ඊලඟට මේවගේ ගහන්කොට එක පාරින් වැටෙන එක අහන්න දෙයක් නෑ.මේකෙන් බලන්නෙ උගෙ දරාගැනීමේ හැකියාව , ඉවසීම වගේ දේවල්. කලින් LRRP වීඩියෝ එකක් දාල තිබුන. ඒක බැලුවනන් තේරෙයි.:growl:

    ela ela machan..hena kattak kanawa ne ban okun :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    patta ban. okunge training eke video nam supiri.. guns uduraganna purudu karana ewwa ehema patta :)