රුසියානු යුද අභ්‍යාස
පසුගිය මාසයේදී රුසියාව විසින් සංවිධානය කල ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල(ආමි-2016) සාර්ථක නිමා වූ අතර මෙම මාසයේදී ඔවුන් රුසියාවේ දකුණු ප්‍රදේශයේ සහ ක්‍රිමියාවේ යුද අභ්‍යාස කිහිපයක් ආරම්භ කරන ලදි.2014 වර්ෂයේදී රුසියාව විසින් ක්රිමියාව සිය පාලනයට නතු කරගත්තේය.එම භූමිය ඊට පෙර අයත්ව තිබුණේ යුක්රේනයටයි.කෲස් මිසයිල,යුද ටැංකි,ගුවන් යානා සහ නෞකා යුද අභ්‍යාස පවත්ව භූමිය වෙත යැවුනේ මෙම මාසය ආරම්භයේදීය.
Source:businessinsider.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ එම යුද අභ්‍යාසවලදී ලබාගත් ඡායාරූප කිහිපයකි.
ක්‍රිමියාවේ වෙරළට හමුදා ගොඩබැස්සවීමේ මෙහෙයුමක නිරතවන රුසියානු නාවික හමුදාවේ නෞකාවක් සහ හෙලිකොප්ටර් පෙළක්,2016 සැප්තැම්බර් 9.
මෙම යුද අභ්‍යසයේදී සබ්මැරීනවලින්ද කෲස් මිසයිල දියත් කල බව වාර්තා වේ.
2015 වන විට රුසියානු නාවික හමුදාව සතුවූ නෞකා ගණන 172ක් බව පැවසේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යය සර්ජි ෂොයිගු(මැද)ජෙනරල්වරුන්ගේ ප්‍රධානි ජෙනරල් වැලෙරි ජෙරසිමොව්(වම්පස)සහ සංග්‍රාමික පුහුණු ප්‍රධානි ලුතිනන් ජෙනරල් ඉවාන් බුවායිට්සෙව් ක්රිමියාව ආසන්න කළු මුහුදු කලාපයේ සිටින අයුරු.
පැරෂූට්කරුවන් මෙහෙයුම් පවත්වන ප්‍රදේශයට ගොඩබසින අයුරු.
ගොඩබෑමේ මෙහෙයුමක නිරතවන හෙලිකොප්ටරයක් සහ ඊට සහාය වන බෝට්ටුවක්
රුසියානු හෙලිකොප්ටරයක සිට මුහුදු පෙනෙන අයුරු.
යුද අභ්‍යාසය දකුණු රුසියාව මුල් කරගෙන පවත්වන අතර ඊට සෙබලුන් 120,000ක් පමණ සහභාගී වේ.
නෞකාවකින් පිටතට ගමන් කරන යුද ටැංකියක්
රුසියානු බලධාරීන්ට අනුව දෙනලද අවස්ථාවකදී යුද අභ්‍යාසය සඳහා 12,500කට වඩා සෙබලුන් සහභාගී නොවේ.ඒ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුවයි.
යුද අභ්‍යාසය සඳහා සහභාගී වන සෙබලුන් ගණන සැලකුව හොත් වසර ගණනාවකට පසුව රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය ලෙසද මෙය හැඳින්විය හැකිය.
මෙම යුද අභ්‍යාසය සඳහා රුසියාව එස්-400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති යොදාගෙන තිබිණි.
රුසියානු එස්යූ -34 බෝම්බ හෙළන යානා රටාවකට පියාසර කරන අයුරු.
රුසියානු ජෙට් යානා ගිනිදළු පිට කරන අයුරු
පැරෂූට්කරුවන් ගොඩබසින දර්ශනයක්.