රුසියානු රජය අන්තර්ජාලයට මුදා හල ගුවන් ය&#3535

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රුසියානු රජය අන්තර්ජාලයට මුදා හල ගුවන් ය&#3535

    මේ රුසියානු රජය අන්තර්ජාලයට මුදා හල ගුවන් යානා මගින් ලබා ගත් දර්ශන පළාතම දුමාරයෙන් වැසි යනවා

    12074883_696329307168684_3279623262487866595_n.jpg

    මේ වීඩියෝ පටය නරඹලා ම බලන්න මේ ISIS ත්‍රස්තවාදීන් පටිගත කල දර්ශන උන් කනවා උන්ම දාල https://www.youtube.com/watch?v=sc8b7YbYBo8
    එදා අල්ලා හු අක්බර් කියල මිනිසුන් පන පිටින් පුච්චලා පන පිටින් ම දියේ ගිල්වා මරා දාලා බෙලි කපලා ඒ කුරිරු කම් ලෝකෙටම පෙන්නපු isis හම්බයෝ අද උන් ම මරණ බයේ අල්ලා හූඌ අක්බාර් කියල කෑ ගහනවා විදුලි වේගයෙන් එන රුසියන් ප්‍රහාරක යානා ඊ තල පොළොවට වැටෙනවා වගේ පළාතම සුන්නත් දුලී කරනවා ඒ නැගෙන දුලී වලා නිසා පහර දෙන්න එන ප්‍රහාරක ජෙට් යානා ප්‍රහාරක හෙළිකොප්ටර් යානා උන්ට හිතා ගන්නවත් බැරි වෙන්න බෝම්බ දානවා. එදා අපේ රණවිරුවෝ LTTE යට පන්න පන්නා ගැහුවා අපි ඇහිපිල්ලමක් ගහන්නේ නැතිව බලා හිටියා වගේම සතුටක් ඔබ අපට දැනෙනවා නේද ? මොකද 2020 උන්ගේ අත්පත් කර ගන්නා ලැයිස්තුවේ මේ අපේ පුංචි රටත් තියෙන නිසා
     
    • Like
    Reactions: Lanka_HItler

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ISIS සංවිදානය මිට මාසෙකට විතර කලින් කියුවේ 2020 දී ලෝකේ තුනෙන් දෙකක් පමණ අල්ලාගෙන ෂරියා නිතිය ස්ථාපිත කොට මුස්ලිම් රාජ්ජයක් බිහිකරන බවය එයට ලංකාවද ඇතුලත් උනා නමුත් ඔවුන්ගේ නියම ශක්තිය මොකද්ද කියලා හරි පැහැදිලිනේ අපේ හම්බයන්ටත් කියන්න තියෙන්නේ උබලා ඇගිල්ලේ තරමට ඉදිමියල්ලා දෙනදේ කළා වෙනදේ බලාගෙන පාඩුවේ හිටපල්ලා උබලා හිතුවට උබලා මහලොකු මිනිස්සු කියලා උබලට මේ රටේ කරන්න පුළුවන් ලබ්බක් නැ
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    12027542_1015990801786850_8765505450307049875_n.jpg



    අයි.එස්‌.අයි.එස්‌. කරන්නේ ශුද්ධ යුද්ධයක්‌ නොවේ මොවුන් මුස්‌ලිම්වරුන්ව ඝාතනය කරනවා සටන හැරදමා පැමිණි ත්‍රස්‌ත සාමාජිකයෝ වමාරති
    අබුබකර් බැග්ඩැඩිගේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයට අයහපත් කාලයක්‌ උදාවෙමින් පවතින බව පෙනේ. විශේෂයෙන් මෙම සංවිධානය සමග එක්‌ව කටයුතු කළ විදේශීය සටන්කරුවන් දැන් මේ වහාබ් යක්‌ෂ සේනාව අත්හැර පලායැමට සැරසී ඇති බව හෙළිව තිබේ. අයිසිස්‌ සංවිධානය හැර නැවත සිය රට පැමිණි 58 දෙනෙක්‌ ප්‍රසිද්ධියේ කරුණු දක්‌වා ඇත. මේ 58 දෙනාගේ හෙළි වූ කරුණු පිළිබඳව ආරක්‌ෂක කටයුතු පිළිබඳ මහාචාර්ය පීටර් නිවුමාන් විසින් කෙටි නිබන්ධනයක්‌ ඉදිරිපත් කර ඇති අතර ඒ ගැන වාර්තාවක්‌ සී.එන්.එන්. රූපවාහිනියේ පළවිය. මේ නිබන්ධනයෙන් හෙළි වූ ප්‍රමුඛ කාරණය වූයේ අබුබකර්ගේ කණ්‌ඩායම හැරදා පැමිණි සියල්ලන්ම පවසා ඇත්තේ මේ සංවිධානය මුස්‌ලිම් අය ඝාතනය කිරීම මිස ආරක්‌ෂා කිරීම නොකරන බවයි.
    සිරියාවේ සටන්කරන අයිසිස්‌ සංවිධානයට අසාද් රජය පෙරළා දැමීමට අවංක වුවමනාවක්‌ තිබේද යන්න ප්‍රශ්නයක්‌ පවතින බවට මේ හිටපු සාමාජිකයන් හෙළිකර ඇත. තම සංවිධානය දූෂණයෙන් පිරීගොස්‌ ඇති බවත් මොවුනගේ මතය වී තිබේ. ඉස්‌ලාමික රාජ්‍ය ඉතා දරුණු දඬුවම් පැමිණ වීම මොවුනගේ කලකිරීමට හේතු වී තිබේ.
    අයිසිස්‌ සංවිධානයට බැඳී ඉවත් වූ ඉන්දියානුවෙක්‌ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ හමේ පාට නිසා ඔවුන්ට හිමි වූ කාර්යය වූයේ වැසිකිළි පිරිසිදු කිරීම බවයි. මෙය සැබවින්ම ශුද්ධ යුද්ධයක්‌ නොවන බව හෙතෙම ප්‍රකාශ කර ඇත.
    සමහර සාමාජිකයන් මෙම සංවිධානය හැරදමා පැමිණි ඇත්තේ ඔවුන්ට පොරොන්දුවූ සුඛෝපභෝගී වාහන සුන්දර ලඳුන් නොලැබුණු නිසාය. ඉරාකයේ සුළු ජන කොටස්‌වල තරුණියන් ලිංගික වහලුන් ලෙස ලබාදෙන බව පවසමින් අයිසිස්‌ සංවිධානයට සාමාජිකයන් බඳවාගෙන ඇත.
    සිරියාවේ හා ඉරාකයේ ගත කරන ජීවිතය ඉතා පීඩාකාරී වීමත් අවශ්‍ය පහසුකම් නැතිවීම නිසා සමහරුන්ට මෙම ඊනියා ශුද්ධ යුද්ධය එපා වී ඇත. බ්‍රිතාන්‍ය ජාතික තරුණ තරුණියන් 700 ක්‌ පමණ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයට බැඳී සටන්වදින බව සොයාගෙන තිබේ.
    අබුබකර්ගේ සංවිධානය හැරදමා පැමිණ ප්‍රසිද්ධියේ අදහස්‌ දැක්‌වූ 58 දෙනාගෙන් 51 දෙනකු පිරිමි වන අතර හත්දෙනකු ගැහැනු වේ. මෙයින් දෙදෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. අනෙක්‌ පිරිස රටවල් 17 කට අයත් වේ.
    කවරක්‌ නමුත් මේ සංවිධානයෙන් පලා ඒම ලෙහෙසි කරුණක්‌ නොවන බවත් නැවත මවුරටට පැමිණි විටදී හෝ ප්‍රහාරයකට ලක්‌ විය හැකි බවට සැකයක්‌ තමන් තුළ ඇති බව මොවුන්ගේ පොදු මතය වී තිබේ.
    මේ සියලුදෙනා තමන්ගේ ජිහාඩ් සටන අත්හැර පැමිණ ඇත්තේ 2015 දීය.
    සුන්නි මුස්‌ලිම්වරුන්ගේ සංවිධානයක්‌වන අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය එම මුස්‌ලිම්වරුන්ම සිටින අනෙක්‌ සංවිධාන සමග ගැටුම් ඇතිකර ගනිමින් එකිනෙකා මරා ගැනීම මොවුනගේ කලකිරීමට හේතු වී තිබේ.
    එමෙන්ම සමහර නායකයන් තමන් කැමැති පිරිසට පමණක්‌ සලකමින් අනෙක්‌ අය කොන් කිරීම නිසාම මේ ඊනියා ජිහාඩ් යුද්ධය මොවුනට වහකදුරු වී ඇත.
    මේ වාර්තාව සකස්‌ කළ බ්‍රිතාන්‍ය මහාචාර්යවරයා පවසන්නේ මේ 58 දෙනා අතරද අපරාධ කළ අය සිටිය හැකි බවයි. නමුත් මොවුන් හෙළිකරන කරුණු ගැන සමාජය දැනුවත් කර අබුබකර්ගේ ජිහාඩ් යුද්ධයට විදේශීය තරුණ තරුණියන් එක්‌වීම අඩපණ කළ හැකි බව හෙතෙම කියයි.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ලංකාවේ ඉන්න හම්බයන්ට ත් උන ගැනෙයි වගේ නේද


    ලංකාවෙ ඉන්න අයි.එස් හැත්ත දැන් කටයි ඵුකයි වහගෙන හැංගිලා ඇති..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මුන්ට විරුද්ධව මෙහෙම හරි නායකයෙක් නැගී හිටපු එක ගැන නම් සතුටුයි