රුසියානු හමුදාව නව මෙහෙයුමක් අරඹයි.. මොනව වෙයිද??

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්. කුමක් සිදුවේදැයි ඉදිරි මසදී බලා ගැනීමට හැකි වනු ඇත
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්
    They going to attack from belarus and down south. With 5laks army with 2k tanks. Its gonna be the end for ukraine
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    vladimir-putin-russian-president.gif
    over-the-phone-phone-call.gif

    zelensky-%D0%B7%D0%B5%D0%BB%D0%B5%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9.gif
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මිනිස්සු සත්තු මැරෙන එක තමයි වෙන්නේ. වෙන මොනවා වෙන්නද?
    මිනිස්සු සත්තු මැරෙන එක තමයි වෙන්නේ. වෙන මොනවා වෙන්නද?
    Yudda nathi ven na.. eka nature eke kotasak

    They going to attack from belarus and down south. With 5laks army with 2k tanks. Its gonna be the end for ukraine
    Will not attack Kiev i guess
    ------ Post added on Feb 11, 2023 at 7:38 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    No. They gonna srround kiev. First time they failed because they try to attack kiev without supply.
    I don't think they have the strength to do that. Most probably they gonna attack from east and south

    මොන මගුල ක් වෙලා හරි මේක ඉවර උනොත් හොදයි
    Not in near future.. probably in 2024
    ------ Post added on Feb 11, 2023 at 7:42 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    සෙලෙස්කියා යුක්‍රේනෙට දුන්නා වගේ ගේමක් ගෝඨා දුන්නා.. දෑන් ඉතින් රනිලා ඉතුරු ටිකත් හෑදි ගාලා දානවා.. ලපයා හරි සජියා හරි ඈවිත් අලු දූවිලි කරලාම දායි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්. කුමක් සිදුවේදැයි ඉදිරි මසදී බලා ගැනීමට හැකි වනු ඇත
    Waiting for WW3
     
    • Like
    Reactions: NRTG