රුසියානු Sukhoi Su-34 යානයක් එකලස් කිරීම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු Sukhoi Su-34 යානයක් එකලස් කිරීම

    0XTOui3.jpg

    රුසියානු ගුවන් හමුදාව සතු තාක්ෂණිකව දියුණුතම යුද ගුවන් යානයක් වන Sukhoi Su-34 යානා එකලස් කරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට ඡායාරූප ශිල්පී ගෙලියෝ වොස්ටොක් සමත්ව තිබේ.Sukhoi Su-34 යනු Su-27 Flanker යානයේ ව්‍යුත්පන්නයකි.මෙම යානය ඇමෙරිකානු F-111 Aardvark සහ F-15E Strike Eagle යානාවලට දළ වශයෙන් සමානකම් දක්වයි.Su-34 යානය පසුගිය කාලයේදී අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ ඒවා සිරියානු යුද්ධයට රුසියාව ගුවන් ප්‍රහාරක සහාය ලබාදීමේදී භාවිතා කල නිසාය.

    inUMGCv.jpg


    Sukhoi Su-34 යානා එකලස් කරන අයුරු​


    w0oMdEZ.jpg


    VFe0yXL.jpg


    x4ysBGL.jpg


    Mze0q0l.jpg


    g2XUuRe.jpg


    4p7OkwC.jpg


    Wz7AYTW.jpg


    P45rw9w.jpg


    rF0Ni3W.jpg


    OwIIfwP.jpg


    GNepeqQ.jpg


    OKuWk4v.jpg


    gs5XzPG.jpg


    ka19uQG.jpg


    RaFN9ro.jpg


    KHxXZgN.jpg


    ZQm3d6b.jpg


    pnwq1pS.jpg


    O77dktF.jpg


    trdDzz8.jpg



    Sukhoi Su-34 යානය නිමවා අවසන් වූ පසු දර්ශනය වන අයුරු​

    b9Hu1Ow.jpg


    BuWl5Hd.jpg


    J7Uj6UW.jpg


    6IWGO7Y.jpg


    ZrFaJ2k.jpg


    5Z5zHFe.jpg


    fFgSDZ5.jpg


    JJSSP0b.jpg


    5TZMcwW.jpg


    bUZwnKc.jpg



    Source:foxtrotalpha.jalopnik.com

    -HarshaLulzSec-