රුසියානු Sukhoi Su-34 යානයක් එකලස් කිරීම
රුසියානු ගුවන් හමුදාව සතු තාක්ෂණිකව දියුණුතම යුද ගුවන් යානයක් වන Sukhoi Su-34 යානා එකලස් කරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට ඡායාරූප ශිල්පී ගෙලියෝ වොස්ටොක් සමත්ව තිබේ.Sukhoi Su-34 යනු Su-27 Flanker යානයේ ව්යුත්පන්නයකි.මෙම යානය ඇමෙරිකානු F-111 Aardvark සහ F-15E Strike Eagle යානාවලට දළ වශයෙන් සමානකම් දක්වයි.Su-34 යානය පසුගිය කාලයේදී අතිශය ජනප්රියත්වයට පත්වූයේ ඒවා සිරියානු යුද්ධයට රුසියාව ගුවන් ප්රහාරක සහාය ලබාදීමේදී භාවිතා කල නිසාය.
Source:foxtrotalpha.jalopnik.com
-HarshaLulzSec-

Sukhoi Su-34 යානා එකලස් කරන අයුරු
Sukhoi Su-34 යානය නිමවා අවසන් වූ පසු දර්ශනය වන අයුරු
Source:foxtrotalpha.jalopnik.com
-HarshaLulzSec-