රුසියාවට උල්කාවක් වැටේ

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රුසියාවට උල්කාවක් වැටේ

    23821819.png

    ru2.jpg

    ru3.jpg

    ru5.jpg

    ru4.jpg

    මේම උල්කාව කඩා වැටුණු අකාරය පහතින් බලන්න​

    තව විඩියෝ ඔක්කම

    ගත්තෙ ගෝසිප් ලoකා එකෙන්
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    524 people injured, too seriously Russian authorities have confirmed.

    The bright fireball is not the object burning, it's the ionising gases in the atmosphere.
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අම්මටසිරි වෙනවා නේද බං. මටත් අපේ අම්ම කිව්වෙ. අපි ටී වී බලන එකක් යෑ.
    ඒ එක්කම නිව්ස් වලට කිව්වලු ග්‍රහයෙක්ද මොකක්ද එකක් පෘතුවිය ලඟින් යනවලු. ඒක කඩන් වැටුනොත් සොරිම තමයි ලු. අනේ මන්ද. කෝ මේ ඔරියන්. විස්තර ටික අහගන්න :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14476970 said:

    :P:D