රුසියාවට එරෙහිව තුර්කිය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එහෙම විනාශ කරන්නත් බෑනෙ ඉතිං පරද්දන්නත් බෑ :no: :no:
    ඒ විනාශ කලත් අයිසිස් වෙනුවට පුටිං වෙනම ත්‍රස්තවාදී සංවිධාන හදන එකක් නෑ කියල හිතනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :no: :no:

    IsIS ඉන්නේ ඉස්ලාමය එක්ක.ඉස්ලාමය සාමයේ ආගම කිව්වට මොලේ කලදක් හරි තියෙන එකෙක් දන්නවා ඇත්ත මොකක්ද කියලා.ඉස්ලාමය තරම් අන්තවාදයට බර ආගමක් තියෙනවද? ඉස්ලාමය ඕනෑම ස්වාධීන ඒකීය රාජ්‍යයක් කෑලි කෑලිවලට කඩන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳම ආයුදයක්.සුද්දෝ ඒක දන්නවා.ඒකනේ උන් අපිවගේ රටවල සුළු ජාතීන් එක්ක සහජීවනය තියාගන්න කියලා මේ තරම් නළියන්නේ.සහජීවනය යටින් තමයි ගේම යන්නේ.:P
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Russian Helicopter Down, Today


    රුසියන් හෙලිකොප්ටර් නේද? කතා කරලා වැඩක් නෑ

    ඇෆ්ගන්-රුසියන් යුද්දෙදි විතරක් රුසියාවට හෙලිකොප්ටර් 333ක් නැතිවුනාලු ඇමරිකන්කාරයෝ ඇෆ්ගන්කාරයන්ට දුන්න ඇන්ටි එයාර්කාෆ්ට් මිසයිලවල පින් සිද්ධ වෙන්න.:baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    russiaven karanne ISIS ekata gahana ekama nevi, un karanne Assad va beraganna ekai, Syrian rebels lata gahana ekai. ISIS eka russia vala vadi priority ekak nevi
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    кσяη ησρє;19338972 said:
    mala keliyak wenne... 3rd World war eka patan gani wage...

    third world war eka patan ganna russia
    vata prabala rataval inna one sahayata
    namuth russia valata ehema prabala ratak na. okkoma prabala
    rataval inne US patte. US/UK/Turkey/Saudi/Qutar/ China/Japan/Korea/India/Pakistan/Israel/Spain/
    France/Norway/Canada.

    Russia vata inne kaudda? podi podi
    eastern european countries tikak vitarai.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    third world war eka patan ganna russia
    vata prabala rataval inna one sahayata
    namuth russia valata ehema prabala ratak na. okkoma prabala
    rataval inne US patte. US/UK/Turkey/Saudi/Qutar/ China/Japan/Korea/India/Pakistan/Israel/Spain/
    France/Norway/Canada.

    Russia vata inne kaudda? podi podi
    eastern european countries tikak vitarai.

    China:rofl: මොකෙන්ද උබ ඔය කතාව කියවන්නේ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇමෙරිකන්කාරයා දුන්න ඇන්ටි ටෑන්ක් මිසයිලවලින් රුසියන් හෙලිකොප්ටරයට නෙලන්නේ.:eek:

    300px-Free_Syrian_Army_TOW.png
    anti-tank US TOW missiles​
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රුසියාවට ඇෆ්ගනිස්ථානයේ වුන දේම ඇති හැදෙන්නේ.ගරිල්ලා සටන් කරන විශේෂයෙන් මුස්ලිම් එවුන් එක්ක(බටහිර උදව් තියෙන) සාම්ප්‍රදායික පාබල හමුදාවකට හැප්පෙන්න බෑ.ගහනවා නම් 2006-2009 කාලේ අපේ හමුදාව දෙමල කොටින්ට උන්ගෙම ක්‍රමයෙන් උන්ටම හෙළුවා වගේ ගහන්න ඕනේ.

    :yes::yes::yes:
    ඔව් ගරිල්ලා ක්‍රමයකට සටන් කරන පිරිසක් එක්ක සටන් කරන්න ලෝකේ ගොඩක් හමුදාවලට හැකියාවක් නෑ.

    අයිසිස් එක පරාද කරන්න නම් එයාලගේ අදායම් මාර්ග වහන්න ඕනේ සහ අයිසිස් එකට බැදෙන්න එන රටවලින් යන එක නවත්වන්න ඕනේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes::yes::yes:
    ඔව් ගරිල්ලා ක්‍රමයකට සටන් කරන පිරිසක් එක්ක සටන් කරන්න ලෝකේ ගොඩක් හමුදාවලට හැකියාවක් නෑ.

    අයිසිස් එක පරාද කරන්න නම් එයාලගේ අදායම් මාර්ග වහන්න ඕනේ සහ අයිසිස් එකට බැදෙන්න එන රටවලින් යන එක නවත්වන්න ඕනේ.

    අදායම් මාර්ග නවත්වන්න කරන උන් උස්න්න වෙනවා... මචන් මේවා යුද අපරාද එහෙම මිනිස්සු උස්සන්න පුලුවන්ද තස්තවදින්දිට උදව් කළා කියලා

    මිට UNP ලෝල්ලෙක් :rofl:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඊයේ වැටුණු අර පයිලට් ළමයට මුන් මොනව කොලාද දන්නෑ නේද බොලව්
    කැපුවද දන්නෑ මුලින්ම :(