රුසියාවද ? යුක්‍රේනයද ?

හිත කියන්නෙ කවුරු වෙනුවෙන් පෙනී ඉන්න කියලද ?

  • රුසියාව

  • යුක්‍රේනය

  • කොහොම වුණත් එකයි

Results are only viewable after voting.

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    හිතට එකගව කියමු බලන්න. හේතුවත් කමෙන්ට් කරගෙන යමු.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    When the people of Ukraine wants to live peacefully away from Russia, our Bhaiyos are working hard to spread Russian propaganda to capture Ukraine lmao :rofl:

    We have more things to worry about.

    Did some one post the news here that no more PCR tests needed to visit lanka ? No

    link

    Because all are lost in Russia Ukraine conflict, that's what our politicians and bhaiyos want
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අපේ උන් මැතිනි ගිය කාලේ ඉදන් යුධකාමි රුසියන් මාෆියක ඉන්නේ. ඔව් අපේ තේ ටික හරි ගන්නේ උන්. අපිට දොස්තරලා දෙන්නේ උන් . ෆැසිසිට් රුසියාවට ජය ❤
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    දැන් පුටින් ඕක අල්ලගෙන මොකද කරන්නේ . පපට් ජනපතියෙක් දාන්න බලයි. ඒත් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑනේ . ගිය පාර එකාවත් ගුටි දීලා ගෙදර යැව්වේ . මේක ඇෆ්ගනිස්තානය 2 . ආයේ කාලෙක යුක්‍රේන් උන් උන්ට ඕනේ එකාව දාගන්නව දැන් තියන මලටත් එක්ක. පුටින් එක්කෝ මේක රුසියාවට ඈදාගන්න ඕනේ එක්කෝ යටත් විජිතයක් කරන්න ඕනේ. ඒම උනාම ඉතින් හැමදාම කැරලි ගහනවා ස්ථාව නෑ බටහිර ආයුධ දීලා මිලිශියා හදනවා .

    එක්කෝ පුටින් නෙටෝ එකට ඇඩ්වාන්ස් කරන්න ඕනේ අඩුන ජමනියට එනකම් ගහන්න ඕනේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sport Russia GIF by Rushandball
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මයිනනම් යුක්‍රේනෙට support ලු.මාත් එහෙනම් යුක්‍රේනෙට😹
    708AAE09-776A-4CA5-8285-C51795861A70.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පුටින් ඕක අල්ලගෙන මොකද කරන්නේ . පපට් ජනපතියෙක් දාන්න බලයි. ඒත් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑනේ . ගිය පාර එකාවත් ගුටි දීලා ගෙදර යැව්වේ . මේක ඇෆ්ගනිස්තානය 2 . ආයේ කාලෙක යුක්‍රේන් උන් උන්ට ඕනේ එකාව දාගන්නව දැන් තියන මලටත් එක්ක. පුටින් එක්කෝ මේක රුසියාවට ඈදාගන්න ඕනේ එක්කෝ යටත් විජිතයක් කරන්න ඕනේ. ඒම උනාම ඉතින් හැමදාම කැරලි ගහනවා ස්ථාව නෑ බටහිර ආයුධ දීලා මිලිශියා හදනවා .

    එක්කෝ පුටින් නෙටෝ එකට ඇඩ්වාන්ස් කරන්න ඕනේ අඩුන ජමනියට එනකම් ගහන්න ඕනේ
    කැරලි ගහයි තලේබාන්කරයො නම්, ඔකුන් නිකන් නැහෙන් නැ , ඊට වඩා හොද ජිවතයක් තියෙනව උන්ට දැනටම..
     
    • Like
    Reactions: redux