රුසියාවද ? යුක්‍රේනයද ?

හිත කියන්නෙ කවුරු වෙනුවෙන් පෙනී ඉන්න කියලද ?

  • රුසියාව

  • යුක්‍රේනය

  • කොහොම වුණත් එකයි


Results are only viewable after voting.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දෙකටම
    වැඩිපුර රුසියාවට
    පෞද්ගලිකව රටවල් දෙකෙන්ම මට උදව් තීනවා
    මේ රටවල් දෙකම වැටෙනවට මම කැමති නෑ
    හැබැයි පුටින්ගේ මෑතකාලීන වැඩ වලට කිසිම කැමැත්තක් නෑ
     
    • Like
    Reactions: Jack_Sparrow

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    දෙකටම
    වැඩිපුර රුසියාවට
    පෞද්ගලිකව රටවල් දෙකෙන්ම මට උදව් තීනවා
    මේ රටවල් දෙකම වැටෙනවට මම කැමති නෑ
    හැබැයි පුටින්ගේ මෑතකාලීන වැඩ වලට කිසිම කැමැත්තක් නෑ

    uba monada karnne ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    රටවල් දෙකම

    Ukraine නැගී සිටින්න හදන රටක්. උන්ගේ නිදහස වෙනුවෙන් උන් දේවල් කරන්නේ
    Russia උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උන් දේවල් කරන්නේ

    මේ scene එකෙන් මට හිතෙන්නේ රටවල් දෙකටම කෙල වෙනවා හොඳටම :-(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ රටවල් දෙකෙන්ම අපිට සෑහෙන උදව් කරලා තියෙනවා. රශියාවට මගේ කැමැත්ත තියෙන්නෙ, රශියා ජනාදිපතිගෙ තියෙන කෙලින් තීරන නිසා. මිනිහා මෝඩයෙක් වෙන්න ඇති. නමුත් තමන්ගෙ රට වෙනුවෙන් කෙලින් තීරණ ගන්න පුලුවන් මනුස්සයෙක් පූටින්. ඒත් මානුශීය වශයෙන් යුක්‍රේනය ගැන හිතුවොත් පොඩි දුකක් තියෙනවා. යුක්‍රේනය කියන්නෙ හරි සුන්දර රටක්. යුක්‍රේනය කරපු මෝඩ වැඩේ තමා යුක්‍රේන ජාතිකයින්ගෙ අතට අවි දීපු එක. සාමාන්‍ය ජනතාව අතට.

    අනේ මන්දා. රටවල් දෙකම හොදයි. දක්ශ පාලකයො ඉන්න රටවල්. එකෙක් ඉල්ලන් කනවා අනෙකා පිස්සෙක් වගේ ගහනවා.
     
    • Like
    Reactions: pavithra_uk