රුසියාවේ අභ්‍යන්තර කැරැල්ලක් 🔥🔥🔥

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18
    රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය, වාග්නර් හමුදාව විසින් රුසියාව තුල කැරැල්ලක් දියත් කර ඇති බවට චෝදනා කර සිටී. මේ අතර වාගනර් ප්‍රධානියා රුසියාවේ මිලිටරි නායක්ත්වය ඉවත් කල යුතු යැයි ප්‍රකාශ කර තිබෙනවා

    වාගනර් හමුදාව මේ වන විට රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයේ හමුදා කදවුරු අත්පත් කර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා. ඊට අමතරව රුසියාවේ ප්‍රධාන නගර වලට හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    patta athal oi :lol:

    5gp.gif
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    • Wagner Group fighters entered the southern Russian city of Rostov-on-Don in an apparent armed rebellion.
    • Further, the UK MoD said that Wagner units are heading toward Moscow on Saturday.
    • What happens next will largely depend on the loyalty of Russia's security forces, the department said.
    https://www.businessinsider.com/wagner-fighters-heading-towards-moscow-uk-intel-2023-6
    මෙන්න අැමරිකන් සුද්දගෙ නිව්ස් උස්සන් අැවිත් ගොන් අාතල් ගන්න.🤣🤣

    අද පූටින්ව මරයි ඵතකොට රට පලයං සුද්දගෙ කක්කුස්සි හෝදන්න🤣🤣
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තෝනේ දුවගෙන අාවේ කක්කුස්සි හෝදන ඵක පැත්තක තියලා.ඉදා බලාගනින්.🤣🤣🤣

    ane huke. mn karanne wena de balala athal ekak ganna eka. ubane putin ge betta kana eka nawathala dala methana puka denna awe :rofl:
     
    • Like
    Reactions: ttj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය, වාග්නර් හමුදාව විසින් රුසියාව තුල කැරැල්ලක් දියත් කර ඇති බවට චෝදනා කර සිටී. මේ අතර වාගනර් ප්‍රධානියා රුසියාවේ මිලිටරි නායක්ත්වය ඉවත් කල යුතු යැයි ප්‍රකාශ කර තිබෙනවා

    වාගනර් හමුදාව මේ වන විට රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයේ හමුදා කදවුරු අත්පත් කර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා. ඊට අමතරව රුසියාවේ ප්‍රධාන නගර වලට හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා
    lankawe ohoma ekak wenne naththe ai lol
     
    • Like
    Reactions: NRTG