රුසියාව ඉවත්ව යෑම

Mar 19, 2016
4
4
0
"බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා" :lol::lol::lol::rofl::rofl::rofl:

ඕනෙනම් දවස් දෙකෙන් ගහල ඉවර කරන්න පුළුවන් කියපු අයම තමයි මේ.

සවුදිය හමුදාව එවනකොට ඒක පිටින් දාල අල්ලගත්ත කොටි වලිගෙ අත අරින එක තමයි පුටින් කරන්නෙ.

තෙල් මිල අඩු වීමත් එක්ක රුසියාවට මේ යුද්දය දරාගන්න අමාරුයි.

ලෝකෙ කොයි බලවතත් එකයි. තමන්ගෙ එක පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කොහෙවත් නැති රටකට බෝම්බ දාන එක සමාන්‍ය දෙයක් වෙලා දැන්. ඊළඟට මිනිස්සු මරණ කොන්ත්‍රාත්තුව සවුදියට දීල තමයි ඔය රුසියාව යන්නෙ.

උබල දන්නෙත් බොරුවට ටෝක් දාන්න විතරයි.:yes::yes: දන්න දේකුත් නෑ.:eek::eek:

රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට තමන්ගේ රටෙන් පස්සෙ ලෝකයේ වෙන රටක තියන එකම නේවල් බේස් එක රැක ගන්න. අනික් තුර්කිය කියන්නේ නේටෝ රටක්. 1960දි කියුබන් ක්‍රයිසිස් එක වෙලාවේ ඇමරිකන් නියශ්ඨික ආයුද හිටන් තිබ්බෙ තුර්කියයේ. ඒකාලේ තුර්කියට අල්ලපු රට වෙච්ච සිරියාව හැම තිස්සෙම හිටියේ රුසියාව පැත්තෙ. බලපන් අසාඩ්ගේ තාත්තා රට කරන කාලේ. ඒකට කලගුණ සලකන්නත් එපැයි

උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා යුද්දෙට සම්බන්ද වෙන්නේ මාස කිහිපයයි කියල.:rolleyes: http://www.telegraph.co.uk/news/wor...in-Syria-could-last-three-or-four-months.html

ඒවගේම රුසියාවට තව අරමුණු කිහිපයක් තිබ්බ.

1. දෙවන චෙච්නියන් යුද්දෙ, 2008 ජෝජියන් යුද්දෙන් පස්සෙ රුසියාවට තේරුනා තමන්ගේ ආමි එක සෝවියට් රුසියාව වැටුනයින් පස්සෙ තියෙන්නෙ යුද්ධයකට සූදානමින් නෙමෙයි කියල. 2008 ජෝජියන් යුද්දෙ දිනුවත් රුසියාවට ඒ යුද්දෙ දී තමන්ගේ රෙජිමේන්තු ඉක්මනින් මොබලයිස් කර ග්න්න වත් සූදානමක් තිබ්බෙ නෑ. ඒවගේම හමුදා කන්ඩායම් අතරේ කමියුනිකේශන් දුර්ව්ල්යි. තමන්ගේම හමුදා වලට තම්න්ම වෙඩි තිබ්බ වෙලවලුත් තිබ්බ. 2008 ඉදන් රුසියාව කලේ තමන්ගේ හමුදාව ශක්තිමත් කරන එක.
2014දි රුසියාව ක්‍රිමියාව නිහඩ හමුදා විප්ලවයකින් අල්ල ගන්නකොට රුසියාව පෙන්නුව තමන් ඉස්සර හිටිය හමුදාව නෙමෙයි කියල. 2015දි රුසියානු හමුදාව ඉතා කෙටි කලකින් සිරියාවේ ඩිවොලොප් කරනකොට ආයිත් රුසියාව පෙන්නුවා ඉස්සර වගේ නෙමෙයි තමන්ග් හමුදා ලෝකේ ඕනෙම තැනකට මොබලයිස් කරන්න පුලුවන් කියල. රුසියාවට ඕනේ උනා ඇමරිකාවට පෙන්නන්න තමන්ගේ හමුදාවෙ හැකියාව.

2. රුසියාව ඇෆ්ගන් යුද්දෙන් පස්සෙ කිසිම යුද්දෙක ගිහින් තිබ්බෙ නෑ ඒ කියන්නේ අන්තිමට යුද්ද කරල තියෙන්නෙ මීට අවුරුදු 30කට කලින්( ජෝජියන් යුද්දෙ තිබ්බෙ සතියක් වගේ කාලයක් 2008 දි). රුසියන් හමුදාවට කිසිම ප්‍රැක්ටිස් එකක් නෑ ලයිව් යුද්දෙක. උබ දන්නව ඇති අපේ ආමි එක උනත් සටන් විරාමෙන් පස්සෙ මාවිල් ආරු නිදහස් කරන්න යනකොට හෙන කට්ටක් කෑව කියල. මොකද යුද්දයක් දින්නන්න පැට්‍රිස් එක තියෙන්න ඔනේ. සිරියාව කියන්නේ රුසියාවට ලොකු චාන්ස් එකක් තමන්ගේ හමුදාව පුහුනු කරන්න. අවුරුදු 30ට විතර පස්සේ තමයි රුසියාවට ලයිව් ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්.

3. තමන්ගේ ආයුද ලෝකෙට පෙන්නන. SU 35 / S- 400 / cruise missiles වගේ ආයුද මීට කලින් කිසිම යුද්දෙකට සහබාගි උනේ නෑ. රුසියාවට පුලුවන් උනා කැස්පියන් මුහුද් ඉදන් මයිල්ස් 900කටත් වඩා දුර සිරියාවට cruise missiles වලින් පහර දෙන්න.මේවගේ දේවල් වලින් රුසියාවට ඩොලර් බිලියන ගනන් වලින් ආයුද විකුනන්න ඉල්ලුම් එන්නේ. පොඩ්ඩක් බලපන් ඉඩ්න්දියාවේ මෝඩි රුසියාවට ගිහින් මොකද කලේ කිඉයල මීට මාස දෙකකට කලින්. ( දනට ඉන්දියාව ගහල තියන ලොකුම ආයුද ඩීල් එක ගහුව)
ඒ වගේම මෙච්චර කල් ලෝකේ දෙකල තිබ්බෙ ඇමරුකන් ATGM විතරයි සිරියාවේ ඔපරේට් වෙනවා. උබ බැලුවොත් දැන් මාස දෙක තුනකට කලින් ඉදන් රුසියන් ATGM වීඩියෝ එලියට එන්න පටන් අරන් තිබ්බ සිරියන් ගවන්ට්මන්ට් එකෙන්. රුසියාවට ලොකු පබ්ලිසිටි එකක් හම්බ වෙනව තමන්ගේ ආයුද ගැන.. ඒ කියන්නේ $$$$$ එනවා බිලියන ගනන්..

4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ :baffled: උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.:rofl: තෙල් මිල අඩුවීම දරා ගන්න බැරිඊම ඇත්ත. නමුත් මේ ඔපරේශන් එකෙන් උනේ රුසියාවට වාසියක්. හමුදාවේ ට්‍රේනින් එක උපරිමයට කලා ඉන්ඩිරෙක්ට් \ ඩිරෙක්ට් යුද්දෙට සම්බන්ධ වෙලා. ගොඩක් අය කියන්නේ මේ ඔපරේශන් එකේ පිරිවැය හමුදා ටේනින් බජට් එකෙන් කවර් කර ගන්න පුලුවන් දෙයක් කියල

රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල ;) mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ :eek::eek: රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ:yes: අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න:rofl:

මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා ඉන්නේ මාස කිහිපයයි කියල.:rolleyes:

    4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ :baffled: උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.:rofl:

    රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල ;) mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ :eek::eek: රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ:yes: අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න:rofl:

    මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්

    මට source හොයන්න දැන් වෙලාව නෑ. ඒත් සිරියාවට හමුදාව යවනකොට පුටින් කිව්ව civilian casualties ගැන හිතන්නෙ නැත්නම් රුසියාවට පුළුවන් කියල දවස් දෙකෙන් අයිසිස් ඉවර කරන්න. අනෙක තව රටකට හමුදාව යවනකොට un එකට හේතු දක්වන්න ඕන. පුටින් දුන්න හේතුව තමයි, ඇමරිකාවට බැරි නිසා අපි අයිසිස් එක ඉවර කරනව කියල. දැන් පුටින් කියනවනම් එයාලගෙ ඉලක්ක සම්පුර්ණ උනා කියල, එයා un එකට කිව්වෙ බොරුවක්.

    මෙහෙමයි මචන්, නිකන් උඩින් බලල තමන්ගෙ නොවෙන කිසි රටකට ගැති වෙන්න එපා. ඔයාගෙ රුසියාවට ගැති වීම නිසා, මැරෙන අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත වල වටිනාකම පේන්නෙ නෑ. මම ඇමරිකාවෙ හිටියත් ඇමරිකාවේ වැරදි වහන්න යන්නෙ නෑ. ඇමරිකාව වැරදි කලා කියල රුසියාව කරන වැරදි දේවල් හරි වෙන්නේ නෑ. ඇමරිකාවයි රුසියාවයි හොට දාන්නේ නැතුව හිටියනම් මේ වෙනකොට දිනන එකෙක් දිනල සිරියාවේ යුද්දෙ ඉවර වෙලා.

    ලෝකෙ සමස්තයක් විදිහට දකින්න පුරුදු වෙන්න. එතකොට පෙනෙයි ලෝකෙ ලොකු රටවල් භේධයකින් තොරව පොඩි රටවල් සූරා කනවා කියල. ඒක ඇමරිකාව, රුසියාව, චිනෙ වගේ ලොකු ඕන රටකට පොදුයි.

    අනිත් එක තමයි, මේකට අදාළ නොඋනත් ඔයා දාපු විස්තර ටික වටිනව මචන්. ඒක නිසා බය නොවී කොන්ද කෙලින් තියන් ඔරිජිනල් account ඒකෙන් ඇවිත් කතා කරන්න.;)
     
    උබ කියන කිසි දෙයක පොයින්ට් එකක් නෑ.
    01. ආරක්ශක මන්ඩලයට කිසිම එක්ස්ප්ලේන් එකක් දෙන්න ඕනේ නෑ වෙන රටකට හමුදා යවනවා නම් ඒ රටේ අවසරයකින් නම්. සිරියානු ආන්ඩුව විදිහට තාමත් යූ ඇන් එක සලකන්නේ අසාඩ් ගේ ආන්ඩුව. අසාඩ් ගේ අවසරය අරගෙන තමයි රුසියාව ආවේ. මුලින් කියන දෙයක් පොයිට් ඇතුව කියපන් බොරුවට අවසර කතා කියන්නෙ නැතුව.
    පුටීන් කොයි වෙලාවකවත් කිව්වේ නෑ ඇමරිකාවට බැරි හින්දා ආව කියල. පුටීන් ආවේ උන්ගේ නැශනල් ඉන්ටරෙස්ට් එක හින්දා ඒකට හේතු දාල ඇති උඩ පෝස්ට් එකේ. පුටීන් ආවේ ISIS වලට වගේම රුසියන් ආන්ඩුව ත්‍රස්තවාදීන් විදිහට නම් කරල තියන අයට සලකන්න. ඒත් යටි අමමුන උනේ මම උඩ කිව්ව හේතු.
    රුසියාව වැඩියෙන් මොඩරේඩ් රෙබල් ලට ගහන හින්දා තමයි ඇමරිකාව යූන් එකේ සාකච්ජා කලේ. රුසියන් ෆොරින් මිනිස්ටර් දුන්නේ මේව්ගේ ආන්සර් එකක් http://edition.cnn.com/2015/10/01/middleeast/russia-syria/
    If it looks like a terrorist, if it acts like a terrorist, if it walks like a terrorist, if it fights like a terrorist, it's a terrorist, right?"
    මම උඩ පෝස්ට් එකෙන් සිවිල් වැසියෝවත් ඇමරිකන් මැදිහත්වීමවත් කතා කලේ නෑ. මට වැඩකුත් නෑ. මේකේ ගොඩක් උන් පෝස්ට් දැම්මට හිස්ට්‍රිය දන්නේ නෑ. මම කලේ අතිතේ මතක් කල එකයි, රුසියාව මේකෙන් ඇචීව් කල දේවල් කිව්ව එකයි විතයි. මට ඔය සිවිල් උන් මලත් එකයි නැතත් එකයි. මේ ත්‍ර්ඩ් එකේ ක්තා කරන්නේ සිවිල් වැසියෝ ගැන නෙමෛ. යුද්දයකදී සිවිල් උන් මැරෙනව තමයි. මම රුසියාව සිවිල් උන් මැරුවා හෝ මැරුවේ නෑ කියල නෑ.

    මේ ත්‍ර්ඩ් එකේ සමස්තය ගැන නෙමෙයි කතා කරන්නේ. රුසියාවේ විත්ඩ්‍රෝවල් එක ගැන. සමස්තය ගැන බලන්න වෙන ත්‍ර්ඩ් එකක් දාගන්න. :rolleyes: ලොකු සතා පොඩි සතාව ගොදුරු කර ගන්න එක තමයි ලෝකේ ස්භාවය. ඒක් ගැන අලුතින් ටෝක් දෙන්න ඕනේ නෑ.

    මගේ කොන්ද තියන හින්දා ත්මයි පරණ එකවුන්ට් එක දැන් නැත්තේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=19751208&postcount=14

    ඔය මූ කෝට් කරල තිනෙන්නේ මගේ පරණ එකවුන්ට් එකෙන් පෝස්ට් කල එකක්. ඇඩ්මින් කාරයා පෝස්ට් ටිකත් එක්ක ඩිලීඩ් කරලා. වෙන තැනක පෝස්ට් කල කුනුහබ්බයක් හින්දා වෙන්න ඇති. හෙක් හෙක් හෙක් :rofl::rofl: .කොහොම්ත් මම එකවුන්ට් එකක් පස්සේ යන්නෙත් නෑ.
     
    Last edited:
    Mar 19, 2016
    4
    4
    0
    උබ උබේ රිප්ලයි එක දාපන්. මම හෙට නුවර යනවා වැඩකට. එන්නේ නෙකස්ට් වීක් එකේ. මට රිප්ලයි දන්න වෙන්නේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    "බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා" :lol::lol::lol::rofl::rofl::rofl:

    ඕනෙනම් දවස් දෙකෙන් ගහල ඉවර කරන්න පුළුවන් කියපු අයම තමයි මේ.

    සවුදිය හමුදාව එවනකොට ඒක පිටින් දාල අල්ලගත්ත කොටි වලිගෙ අත අරින එක තමයි පුටින් කරන්නෙ.

    තෙල් මිල අඩු වීමත් එක්ක රුසියාවට මේ යුද්දය දරාගන්න අමාරුයි.

    ලෝකෙ කොයි බලවතත් එකයි. තමන්ගෙ එක පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කොහෙවත් නැති රටකට බෝම්බ දාන එක සමාන්‍ය දෙයක් වෙලා දැන්. ඊළඟට මිනිස්සු මරණ කොන්ත්‍රාත්තුව සවුදියට දීල තමයි ඔය රුසියාව යන්නෙ.

    :yes::yes::yes::yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට තමන්ගේ රටෙන් පස්සෙ ලෝකයේ වෙන රටක තියන එකම නේවල් බේස් එක රැක ගන්න. අනික් තුර්කිය කියන්නේ නේටෝ රටක්. 1960දි කියුබන් ක්‍රයිසිස් එක වෙලාවේ ඇමරිකන් නියශ්ඨික ආයුද හිටන් තිබ්බෙ තුර්කියයේ. ඒකාලේ තුර්කියට අල්ලපු රට වෙච්ච සිරියාව හැම තිස්සෙම හිටියේ රුසියාව පැත්තෙ. බලපන් අසාඩ්ගේ තාත්තා රට කරන කාලේ. ඒකට කලගුණ සලකන්නත් එපැයි

    උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා යුද්දෙට සම්බන්ද වෙන්නේ මාස කිහිපයයි කියල.:rolleyes: http://www.telegraph.co.uk/news/wor...in-Syria-could-last-three-or-four-months.html

    ඒවගේම රුසියාවට තව අරමුණු කිහිපයක් තිබ්බ.

    1. දෙවන චෙච්නියන් යුද්දෙ, 2008 ජෝජියන් යුද්දෙන් පස්සෙ රුසියාවට තේරුනා තමන්ගේ ආමි එක සෝවියට් රුසියාව වැටුනයින් පස්සෙ තියෙන්නෙ යුද්ධයකට සූදානමින් නෙමෙයි කියල. 2008 ජෝජියන් යුද්දෙ දිනුවත් රුසියාවට ඒ යුද්දෙ දී තමන්ගේ රෙජිමේන්තු ඉක්මනින් මොබලයිස් කර ග්න්න වත් සූදානමක් තිබ්බෙ නෑ. ඒවගේම හමුදා කන්ඩායම් අතරේ කමියුනිකේශන් දුර්ව්ල්යි. තමන්ගේම හමුදා වලට තම්න්ම වෙඩි තිබ්බ වෙලවලුත් තිබ්බ. 2008 ඉදන් රුසියාව කලේ තමන්ගේ හමුදාව ශක්තිමත් කරන එක.
    2014දි රුසියාව ක්‍රිමියාව නිහඩ හමුදා විප්ලවයකින් අල්ල ගන්නකොට රුසියාව පෙන්නුව තමන් ඉස්සර හිටිය හමුදාව නෙමෙයි කියල. 2015දි රුසියානු හමුදාව ඉතා කෙටි කලකින් සිරියාවේ ඩිවොලොප් කරනකොට ආයිත් රුසියාව පෙන්නුවා ඉස්සර වගේ නෙමෙයි තමන්ග් හමුදා ලෝකේ ඕනෙම තැනකට මොබලයිස් කරන්න පුලුවන් කියල. රුසියාවට ඕනේ උනා ඇමරිකාවට පෙන්නන්න තමන්ගේ හමුදාවෙ හැකියාව.

    2. රුසියාව ඇෆ්ගන් යුද්දෙන් පස්සෙ කිසිම යුද්දෙක ගිහින් තිබ්බෙ නෑ ඒ කියන්නේ අන්තිමට යුද්ද කරල තියෙන්නෙ මීට අවුරුදු 30කට කලින්( ජෝජියන් යුද්දෙ තිබ්බෙ සතියක් වගේ කාලයක් 2008 දි). රුසියන් හමුදාවට කිසිම ප්‍රැක්ටිස් එකක් නෑ ලයිව් යුද්දෙක. උබ දන්නව ඇති අපේ ආමි එක උනත් සටන් විරාමෙන් පස්සෙ මාවිල් ආරු නිදහස් කරන්න යනකොට හෙන කට්ටක් කෑව කියල. මොකද යුද්දයක් දින්නන්න පැට්‍රිස් එක තියෙන්න ඔනේ. සිරියාව කියන්නේ රුසියාවට ලොකු චාන්ස් එකක් තමන්ගේ හමුදාව පුහුනු කරන්න. අවුරුදු 30ට විතර පස්සේ තමයි රුසියාවට ලයිව් ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්.

    3. තමන්ගේ ආයුද ලෝකෙට පෙන්නන. SU 35 / S- 400 / cruise missiles වගේ ආයුද මීට කලින් කිසිම යුද්දෙකට සහබාගි උනේ නෑ. රුසියාවට පුලුවන් උනා කැස්පියන් මුහුද් ඉදන් මයිල්ස් 900කටත් වඩා දුර සිරියාවට cruise missiles වලින් පහර දෙන්න.මේවගේ දේවල් වලින් රුසියාවට ඩොලර් බිලියන ගනන් වලින් ආයුද විකුනන්න ඉල්ලුම් එන්නේ. පොඩ්ඩක් බලපන් ඉඩ්න්දියාවේ මෝඩි රුසියාවට ගිහින් මොකද කලේ කිඉයල මීට මාස දෙකකට කලින්. ( දනට ඉන්දියාව ගහල තියන ලොකුම ආයුද ඩීල් එක ගහුව)
    ඒ වගේම මෙච්චර කල් ලෝකේ දෙකල තිබ්බෙ ඇමරුකන් ATGM විතරයි සිරියාවේ ඔපරේට් වෙනවා. උබ බැලුවොත් දැන් මාස දෙක තුනකට කලින් ඉදන් රුසියන් ATGM වීඩියෝ එලියට එන්න පටන් අරන් තිබ්බ සිරියන් ගවන්ට්මන්ට් එකෙන්. රුසියාවට ලොකු පබ්ලිසිටි එකක් හම්බ වෙනව තමන්ගේ ආයුද ගැන.. ඒ කියන්නේ $$$$$ එනවා බිලියන ගනන්..

    4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ :baffled: උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.:rofl: තෙල් මිල අඩුවීම දරා ගන්න බැරිඊම ඇත්ත. නමුත් මේ ඔපරේශන් එකෙන් උනේ රුසියාවට වාසියක්. හමුදාවේ ට්‍රේනින් එක උපරිමයට කලා ඉන්ඩිරෙක්ට් \ ඩිරෙක්ට් යුද්දෙට සම්බන්ධ වෙලා. ගොඩක් අය කියන්නේ මේ ඔපරේශන් එකේ පිරිවැය හමුදා ටේනින් බජට් එකෙන් කවර් කර ගන්න පුලුවන් දෙයක් කියල

    රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල ;) mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ :eek::eek: රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ:yes: අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න:rofl:

    මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්

    වටින විස්තරයක් ස්තුතියි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉදිරියේ රාළ;19877131 said:
    crude_oil_export.png

    :lol:

    ithin balapan European Union eken thamai wedipurama ganne ... Japan, S.Korea kiyanneth China da :rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ කියන කිසි දෙයක පොයින්ට් එකක් නෑ.
    01. ආරක්ශක මන්ඩලයට කිසිම එක්ස්ප්ලේන් එකක් දෙන්න ඕනේ නෑ වෙන රටකට හමුදා යවනවා නම් ඒ රටේ අවසරයකින් නම්. සිරියානු ආන්ඩුව විදිහට තාමත් යූ ඇන් එක සලකන්නේ අසාඩ් ගේ ආන්ඩුව. අසාඩ් ගේ අවසරය අරගෙන තමයි රුසියාව ආවේ. මුලින් කියන දෙයක් පොයිට් ඇතුව කියපන් බොරුවට අවසර කතා කියන්නෙ නැතුව.
    පුටීන් කොයි වෙලාවකවත් කිව්වේ නෑ ඇමරිකාවට බැරි හින්දා ආව කියල. පුටීන් ආවේ උන්ගේ නැශනල් ඉන්ටරෙස්ට් එක හින්දා ඒකට හේතු දාල ඇති උඩ පෝස්ට් එකේ. පුටීන් ආවේ ISIS වලට වගේම රුසියන් ආන්ඩුව ත්‍රස්තවාදීන් විදිහට නම් කරල තියන අයට සලකන්න. ඒත් යටි අමමුන උනේ මම උඩ කිව්ව හේතු.
    රුසියාව වැඩියෙන් මොඩරේඩ් රෙබල් ලට ගහන හින්දා තමයි ඇමරිකාව යූන් එකේ සාකච්ජා කලේ. රුසියන් ෆොරින් මිනිස්ටර් දුන්නේ මේව්ගේ ආන්සර් එකක් http://edition.cnn.com/2015/10/01/middleeast/russia-syria/
    මම උඩ පෝස්ට් එකෙන් සිවිල් වැසියෝවත් ඇමරිකන් මැදිහත්වීමවත් කතා කලේ නෑ. මට වැඩකුත් නෑ. මේකේ ගොඩක් උන් පෝස්ට් දැම්මට හිස්ට්‍රිය දන්නේ නෑ. මම කලේ අතිතේ මතක් කල එකයි, රුසියාව මේකෙන් ඇචීව් කල දේවල් කිව්ව එකයි විතයි. මට ඔය සිවිල් උන් මලත් එකයි නැතත් එකයි. මේ ත්‍ර්ඩ් එකේ ක්තා කරන්නේ සිවිල් වැසියෝ ගැන නෙමෛ. යුද්දයකදී සිවිල් උන් මැරෙනව තමයි. මම රුසියාව සිවිල් උන් මැරුවා හෝ මැරුවේ නෑ කියල නෑ.

    මේ ත්‍ර්ඩ් එකේ සමස්තය ගැන නෙමෙයි කතා කරන්නේ. රුසියාවේ විත්ඩ්‍රෝවල් එක ගැන. සමස්තය ගැන බලන්න වෙන ත්‍ර්ඩ් එකක් දාගන්න. :rolleyes: ලොකු සතා පොඩි සතාව ගොදුරු කර ගන්න එක තමයි ලෝකේ ස්භාවය. ඒක් ගැන අලුතින් ටෝක් දෙන්න ඕනේ නෑ.

    මගේ කොන්ද තියන හින්දා ත්මයි පරණ එකවුන්ට් එක දැන් නැත්තේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=19751208&postcount=14

    ඔය මූ කෝට් කරල තිනෙන්නේ මගේ පරණ එකවුන්ට් එකෙන් පෝස්ට් කල එකක්. ඇඩ්මින් කාරයා පෝස්ට් ටිකත් එක්ක ඩිලීඩ් කරලා. වෙන තැනක පෝස්ට් කල කුනුහබ්බයක් හින්දා වෙන්න ඇති. හෙක් හෙක් හෙක් :rofl::rofl: .කොහොම්ත් මම එකවුන්ට් එකක් පස්සේ යන්නෙත් නෑ.

    උතුරු කොරියාවට නීතිමය වශයෙන් පරමාණු බෝම්බ අත්හදාබලන්නත් පුළුවන්. ඒත් සම්භාදක පිට සම්බාදක වැටෙනවනෙ කරපු ගමන්.
    ඔයා හිතනවද කොටි යුද්දෙ තියන කාලෙදි ලංකාවෙන් අවසර දුන්න කියල චීන හමුදාවට එක පාර එන්න පුළුවන් කියල ලංකාවට? ඉන්දියාව හමුදාව ලංකාවට එවනකොටත් ලෝකෙ අනෙක් රටවල් shape එකේ තියාගන්න පරමාර්ථ හා ඉලක්ක ගැන විනිවිද වාර්තාවක් un එකට ඉදිරිපත් කරල ආවෙ. එහෙම කරන්න නීතිමය අවශ්‍යතාවයක් නෑ, ඒත් ජාත්‍යන්තරයේ කැමැත්ත ගන්න එහෙම කරනව.
    අනික, මම කිව්ව වචන එහෙම්මම රාජ්‍ය නායකයෙක් කියන්නෙ නෑ. පුටින්ගෙ press conference එකේ සාරාංශය තමයි ඔය. උදාහරණයක් විදිහට මේ වගේ ප්‍රකාශ. http://www.theguardian.com/world/2015/sep/28/us-russia-tensions-on-show-as-putin-and-obama-clash-over-syria

    වැඩිය ඕන නෑ ඒ කාලෙ එළකිරියේ අය දාපු thread ටික අරන් බලන්න. කට්ටිය සතුටු උනා දැන් පුටින් බැස්ස නිසා isis ඉවරයි කියල. එතකොටවත් ඔයා කිව්වද නෑ පුටින් යන්නෙ isis ඉවර කරන්න නෙමෙයි කියල? මමනම් දැක්කෙ නෑ කවුරුවත් එහෙම කියනව.

    දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියන්න ඕන තරම් අය ඉන්නව.

    ඔයාට සිවිල් උන් මලත් එකයි නැතත් එකයිනම්, ඒක ඔයාගෙ තියන මනුස්සකමේ අඩුවක් මචන්. ලංකාවෙ කොටි බෝම්බ ගහල අහිංසක මිනිස්සු මරනකොටත් ඔයාට ඔහොමමද හිතුනෙ?

    අනික, ඔයා මගේ comment එක quote කරල reply කරානම්, ඔයා කතා කරන්නේ මගේ comment එක ගැන. එතකොට මම කිව්ව සමස්තය ගැන තමයි කතා වෙන්නෙ. සමස්තය ගැන කතා කරන්නේ නැතුව, ඔයාගෙ පටු දර්ශනය ගැන කතා කරන්න ඕනෙනම්, thread එකට reply කරන්න මගේ comments quote කරන්නේ නැතුව.

    කලින් කිව්ව වගේ ඔයාට මිනිස් ජිවිත ගැන වටිනාකමක් නැත්නම් මගේ මාතෘකාව ඔයත් එක්ක කතා කරල වැඩක් නෑ මචන්. ඒක අන්ධයට හඳ පෙන්නන්න හදනවා වගේ වැඩක්. ඒක නිසා මේක මම දාන අන්තිම reply එක. ඔයාගෙ මතයට ගැලපෙන්නේ නැති හැම කෙනෙක්ම මෝඩයෙක්, බුරුවෙක්, බොරු කාරයෙක් විදිහට දකිනවනම් ඒක ඒ ඔයාගෙ මට්ටම.

    මට දැන් හිතාගන්න පුළුවන් ඇයි ඔයාගෙ original account එක ban උනේ කියල.

    මොනව උනත් ඔයා වෙලාව අරන් හොඳ විස්තර ටිකක් දානව. ඒක නිසා ඔයාගෙ මාතෘකාව ගැන ත්‍රෙඩ් එකේ අනෙක් අය එක්ක සාකච්චා කරගන්න.

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මොන පොයිද රුසියාවෙ සබ්මැරීන් වල මිසයිල් හිටන් අයින් කරනව
    දාල තියෙන බැන්ඩ් එක අයින් කරගන්න
    නැත්නම් වෙන්නෙ බඩගින්නෙ මැරෙන්න
    රුසියාවට මොලේ පැදෙන එක අපිට හොදයි
    නැත්නම් තේ රුසියාවට නිකන් දෙනව වගේ වෙනව
    උන්ගෙ මුදල් ඒකකය ශක්තිමත් නොවුනොත්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monava unath, Russia and China nathnam, Batahira pakar la Lankavata meeta vada kelavanava. Lankava support illuwath nathath Russia and China , Mea countries deka Lankava protect karanava. A mokadha, Lankave arakshavata problem unoth, Eya Russia, China valatath danenava.Eka nisa Lankave aya inna ona Russia ,China side eke kiyala mata hithenne.