Oil barrel eka minus velath thibuna hebei oya kale
Oil barrel eka minus une covid kale ne ban. Me 2017
Oil barrel eka minus velath thibuna hebei oya kale
Oya kaleth adui.. 40-50 vageOil barrel eka minus une covid kale ne ban. Me 2017
2015-2021 oil price eka average dollar 50$ vage thibune. 2020 mula godakma adu una.. oil price eke effect ekak aniva thiyenava.. anika uba lankava bankrupt une gota nisa kiyala hithan innava nan eka logical na.. gota nisa ikman una eka vitharai une2019/20 කාලෙත් ඔය ගණන් නේ ඩෝ.. දැන් උඹ කියන්නෙ ගෝටා ආවම oil barrel ගණන් ගිය නිසා මේ සේරම උනා කියලද?
Issara 9-12k vage gnan yanne leasing.ඔය දවස් වල අලුතෙන්ම ජොබ් එකකට ගිය කොල්ලෙකුට උනත් ලීසින් එකක් දාල බයික් එකක් අලුතින්ම ගන්න පුලුවන්.
okunta nam hena gahanne na, apita thama gahuwothරාජපක්ස වේසිගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන

Me rata hadanna nam hora gov service haththa ekkama, hora desha paluwo...
![]()
Eka dawasema karala danna ona...
මෙහෙ ඉඳන් shangrilla එකට දුරයි පොන්ස්5 lakh padi gannwa kiyapu uba 3 welama shangrila eken kanna salli tiyeddi owa mokatada bn![]()
අන්නේකයි.. ගන්න බැරි කමක් නෑ.. ඒත් අර කලින් feeling ඒක ලොවෙත් ගන්න බෑ![]()
මාළු පාං එකක් 100ට අඩුවට ගන්න පුලවන්, බඩ පිරෙන්න එකක් මදි. තව රෝල් එකක්වත් කන්න ඕනෙ. එතකොට 200යට කිට්ටුවෙනව...1. මාලුපාන් සහ වඩේ (පෙට්ටි කඩෙන්)
මාලු තිබුණත් නැතත් ත්‍රිකෝණ හැඩයේ මේ පාන් බාල මහලු කොයි කාගේත් ප්‍රියතම ආහාරයක්. ලොකු මිල ගණන් වලටත් මාලුපාන් අලෙවි උනත් තාමත් හොද පිරිසිදු මාලුපාන් ගෙඩියක් රුපියල් හතලිහකට මිලදී ගන්න පුලුවන්. මාලුපාන් දෙකක් ගත්තම ඉතිරිවන මුදලින් වඩේ එකක් ගත්තොත් මාලුපාන් එකේ ෆිලින්ග් එක නැති කොටස කන්න ප්‍රයෝජනවත් වේවි.
පරාටයක් 70යි, බඩ පිරෙන්න අවම පරාට 3ක් කන්න ඕනෙ.2. බිත්තර රොටි සහ පරාටා
ලේන්සුවක් වගේ එලන රොටිය මැද්දට බිත්තර සහ කපපු එළවලු දාල නවල හදන බිත්තර රොටි ඉතාම රසවත් උදේ කෑමක්. බිත්තර රොටි දෙකක් හරි බිත්තර රොටි දෙකයි පරාටා එකකුයි හරි ඔබේ අතේ තියන රුපියල් සීයට අනිවාර්යෙන් මිලදී ගන්න පුලුවන්. කරුණාවන්ත හෝටල් හිමියෙක්නම් රොටි කපල හොදි ටිකකුත් උඩින් දාල දෙයි.
දැන් ගණං දන්නෑ...3. ඉඳි ආප්ප
පොල් සම්බෝල ස්වල්පයක් එක්ක එන ඉඳි ආප්ප 10ක පාර්සලයක් රුපියල් තිහකට ගන්න පුලුවන්. ලොකු බඩගින්නක ඉන්නවනම් පාර්සල් දෙකක් ගන්නත් පුලුවන්. ඉදිආප්ප ඉවර කරන්න සම්බෝල මදි වගේ කියල හිතෙනවනම් බිත්තර රෝල් එකක් හෝ වඩේ වර්ගයකුත් මේ කෑම වේලට එකතු කරගත්තට වරදක් නෑ.
ප්ලේන් ආප්පයක් දැන් 30ක් විතර ඇති. හුළං ආප්ප 5ක්වත් ඕනෙ බඩ පුරව ගන්න...4. ආප්ප
රුපියල් දෙසීයේ ආප්පයේ ඉඳල දේශපාලන පෙරළි දක්වා කතාබහට ලක්වුණ මේ සුවිශේෂී ශ්‍රී ලාංකික උදේ ආහාරය රුපියල් සීයක් ඇතුලෙ රස විඳින්න ඔයාලට හොඳටම ඉඩකඩ තියනවා. බිත්තර ආප්ප දෙකක් සහ ප්ලේන් ආප්පයක් හෝ බිත්තර ආප්පයක් සමග ප්ලේන් ආප්ප කිහිපයක්.
සයිවර් කඩේ තෝසෙ 1ක් 100යි... වඩේ 1ක් 100යි...5. තෝසෙ
“තෝසේ මසල වඩේ.. ලාබයි තෝසේ මසල වඩේ. සම්බෝලෙ ටික ටික සම්බාරු ටික ටික හොඳට අනාලා කාලා බලන්නේ”
කියලයි සින්දුවකත් තියෙන්නේ.
තෝසේ තුනක් සම්බාරු එක්ක එහෙම නැත්නම් තෝසේ දෙකක් එක්ක උලුඳු වඩේ එකක් රුපියල් සීයකට
මේකනං 85යි...6. පාන් කාල් (පෙට්ටි කඩේ)
රුපියල් සීයක් දීල සීනි සම්බෝල හෝ ඔම්ලට් මැදට දාපු පාන් කාල් දෙකක් දෙකක් කෑවොත් බඩ ගල් ගෙඩියක් වගේ වෙනව ඔබට දැනෙයි. ඒ නිසා එකක් කෑවත් ප්‍රශ්නයක් නෑ. සැර සීනි සම්බෝලයක් තියන මේ වගේ පාන් කාල උණු ප්ලේන්ටියක් බිවුවම පන්කාදුයි.
7. මිශ්‍ර පළතුරු (Cargills Food City)
රුපියල් සීයක් වැනි මුදලකට කැබලි වලට කැපූ මිශ්‍ර පළතුරු සහිත කුඩා තැටියක් ඔබට සමහර සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්නට පුලුවන්. එය සෞඛ්‍යයට හිතකර හොඳ උදේ ආහාරයක් වනවා නිසැකයි.
මේව කන්න බෑ...8. සීරියල්
උදේ ආහාරය සෞඛ්‍ය සම්පන්නව ගතයුතුයැයි ඔබ සිතනවානම් Kellogs chocos වැනි උදෑසන සීරියල් ආහාර කුඩා පැකැට්ටුවක් ඔබට රුපියල් 40කට දැන් මිලදී ගන්න පුලුවන්. ඉතුරු මුදලින් කෙසෙල් වැනි පළතුරකුත් මිලදීගෙන එයට එක්කරගත්විට රසවත් සහ සෞඛ්‍යසම්පන්න ආහාරයක් වේවි.
9. සමපෝෂ අග්ගලා
සමපෝෂ පැකැට්ටුවක් රුපියල් 30ක් සහ 60ක් වැනි මුදලකට ඔබට මිලදී ගන්න පුලුවන්. එයට සීනි, පොල් සහ ලුණු එකතුකොට සාදාගන්නා රසවත් අග්ගලා කිහිපයක් සමග ඔබට උදෑසන තේ වේල රසවිඳින්නට හැකිවේවි.
මේක 2017 විතර aniwa.lk එකේ ගිය එකක්.. රාජපක්ස වේසිගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන![]()
මේ පැත්තේ මුලක් 100යි.. පොල්සම්බෝල එක්ක..දැන් ගණං දන්නෑ...
මෙපත්තේ 110යි..මාළු පාං එකක් 100ට අඩුවට ගන්න පුලවන්

ඩෙල්ටා ටොපිය 10 ක් වෙලාද අයියෝදැන් රුපියල් සීයට ගන්න පුළුවන් ඩෙල්ටා ටොෆි දහයයි.
රාජපක්ස වේසිගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන![]()