- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Poliyata salli denna epa ban duppath minissunta.. paw wada owa..
    පොලියට හරි දෙන නිසා තමා උන් කාලා බීලා ඉන්නේ
    එහෙම නම් උඹ නිකම් සල්ලි දියන් උන්ට හැදෙන්න කියලා :P
     
    • Like
    Reactions: KOTA NIHAL

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya de maha parimanayen karanne kohomada? mama me danaganna ahanne, podi kadaval valata nodi loku business valata ohoma poliyata denna puluwanda? mokada podi kadaval valata vada arava sure ne...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    oya de maha parimanayen karanne kohomada? mama me danaganna ahanne, podi kadaval valata nodi loku business valata ohoma poliyata denna puluwanda? mokada podi kadaval valata vada arava sure ne...
    ඒවා ඉතින් උඹ හිතලා කරන්න ඕන මචන්!
    මම දෙන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි, ඒක නිසා ලොකු ලොකු මෝරුන්ට දෙන හැටි නම් දන්නෙ නැහැ
    ලොකු උන්ට දුන්නම රිස්ක් එක වැඩියි, ලක්ෂ 50ක් උබට දෙනවට වඩා ලාභයි ලක්ෂ 5ට මර්ඩර් කොන්ට්‍රැක් දෙන එක
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒවා ඉතින් උඹ හිතලා කරන්න ඕන මචන්!
    මම දෙන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි, ඒක නිසා ලොකු ලොකු මෝරුන්ට දෙන හැටි නම් දන්නෙ නැහැ
    ලොකු උන්ට දුන්නම රිස්ක් එක වැඩියි, ලක්ෂ 50ක් උබට දෙනවට වඩා ලාභයි ලක්ෂ 5ට මර්ඩර් කොන්ට්‍රැක් දෙන එක

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    AnuradhaRa

    Well-known member
  • කලොත් විතරයි ගොඩ යෑමක් තියෙන්නෙ බන් :love:

    මටනං ගොඩයනව කියන්නෙ කෙල්ලෙක් එක්ක ඇතිල්ලෙන එක. වෙන මොකුත් ඕනෙ නෑ මට..
    උඹල මේ මාලිගාවල් හදන්ඩ හදනව :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටනං ගොඩයනව කියන්නෙ කෙල්ලෙක් එක්ක ඇතිල්ලෙන එක. වෙන මොකුත් ඕනෙ නෑ මට..
    උඹල මේ මාලිගාවල් හදන්ඩ හදනව :P
    සල්ලි හොයපන්, ගෑනු එනවා දුවගෙන
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේ කතාව ඇත්ත..මේ වැඩේ තමන් ඉන්න පැත්තේ කරන්න පුළුවන්..මගෙත් යාලුවෙක් ඉන්නව හැමදාම පොලෙන් සල්ලි එකතු කර ගන්නව පොලියට දීලා..
    ඌව නම් පොළේ මිනිස්සු හොදට අදුරනව ගමේ නිසා..හොද ගානක් හොයන්න පුළුවන් වැඩක්..අවදානමක් තියෙනවා,එත් බය නැතුව දෙයක් කර ගන්න පුළුවන් හයියක් තියෙනවනම් සල්ලි තමා
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    ! ! ! ! මාරම කපටියෙක්, ! ! ! දිය යටිං ගින්දර, ! ! !දවසට 3000ක්, ! ! !මාසෙට 90000ක්, ! !තනියම invest කරමු, ! !බය නම් කරන්න එපා, ! !ලක්ෂේ මාසෙන් 2x, ! අහුවෙන්න ඵපා, ! මූ පල් හොරා, ammata hukanna, amu hora mu, gu kaapan ponnayo, hora police, horek horek horek, hukana mole
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...

    මම දන්නවා පොරව
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සූම ලයින් ජනාධිපති කරමු .
    සැමට සුභ අනාගතයක් සල්ලි වලින් පිරි රටක්!!!!!!!!!!!!!!
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සති 10න් බේරන්න තමා අපේ පැත්තේ යන්නේ විස්තරෙ... සති 10ටම පොලිය 30%ක් එතකොට...

    10,000ට වාරිකේ 1300යි. වාරික(සති) 10යි