පොලියට හරි දෙන නිසා තමා උන් කාලා බීලා ඉන්නේPoliyata salli denna epa ban duppath minissunta.. paw wada owa..

ඒවා ඉතින් උඹ හිතලා කරන්න ඕන මචන්!oya de maha parimanayen karanne kohomada? mama me danaganna ahanne, podi kadaval valata nodi loku business valata ohoma poliyata denna puluwanda? mokada podi kadaval valata vada arava sure ne...
ඒවා ඉතින් උඹ හිතලා කරන්න ඕන මචන්!
මම දෙන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි, ඒක නිසා ලොකු ලොකු මෝරුන්ට දෙන හැටි නම් දන්නෙ නැහැ
ලොකු උන්ට දුන්නම රිස්ක් එක වැඩියි, ලක්ෂ 50ක් උබට දෙනවට වඩා ලාභයි ලක්ෂ 5ට මර්ඩර් කොන්ට්රැක් දෙන එක





කලොත් විතරයි ගොඩ යෑමක් තියෙන්නෙ බන්![]()
සල්ලි හොයපන්, ගෑනු එනවා දුවගෙනමටනං ගොඩයනව කියන්නෙ කෙල්ලෙක් එක්ක ඇතිල්ලෙන එක. වෙන මොකුත් ඕනෙ නෑ මට..
උඹල මේ මාලිගාවල් හදන්ඩ හදනව![]()
ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...