ඔයා මේක රතුපාටින් මාර්ක් කරලා පෙන්නපු එක හොඳයි. අද අපේ රටේ අය පටලවාගෙන තියෙන්නෙත් ඔය කියනටිකම තමයි. ඔයා කියන විදිහට ඕක ජාතික වාදයක් නම් ඔයා ජාති බේද බලන්නේ නැතුව මේ රටේ සියලුම පුරවැසියන්ට උදව් කරන්න ඕනේ. සිංහල ජාතියට අයත් නොවන පුරවැසියනුත් මේ රටේ ඉන්නවා. සිංහල නොවන ඕනෙම කෙනෙක් මේ රටේ පුරවැසියෙක් නොවන බව සිතන එකයි මෙතන තියෙන වරද. ඔයා කියන විදිහට මේක ජාතික හැංගීමකින් කරන දෙයක් නම් ඔයා මෙතන සිංහල ජාතියට විතරක් සීමා නොවී ජාති බෙද බලන්නේ නැතුව මේ රටේ ඕනෙම පුරවැසියෙකුට උදව් කරන්න ඕනේ. හැබැයි ඔයා එහෙම කරේ නැහැ! මම කියන්නේ නැහැ තමන්ගේ ජාතියේ අයට උදව් කරන්න එපා කියලා. හැබැයි ඔයා මෙතන කරපු ප්රකාශය තනිකරම ජාතිවාදී ප්රකාශයක්. ජාතිකත්වයයි ජාතිවාදයයි පටලවා ගන්න එපා. ඔයා කරපු ප්රකාශයෙන් පේනවා ඔයාට ඉස්ලාම් ආගම ගැන වැඩි වැටහීමක් නැහැ කියලා. ශුද්ධ වූ අල් කුරානය ගැන අපිට මාස ගණන් මේකේ තර්ක විතර්ක කරන්න පුළුවන්. මම ඒ ගැන මෙතන තර්ක කරන්නේ නැත්තේ ඒක මෙතනට අදාල නැති නිසා.
මචන් මෙහෙම කිව්වට තරහා වෙන්න එපා...
ඉස්සර සින්හල මිනිස්සු ඔහොම හිතුවේ නෑ..නමුත් දැන් අපිට එහෙම හිතන්න වෙලා තියෙන්නේ ඔයාලගෙම ක්රියාකාරකම් නිසා.සින්හල මිනිස්සුන්ට සාධාරන සැකයක් තියෙනවා උබලගේ ජාතියේ ක්රියාකාරකම් පිලිබදව
..ඒක උබ පිලිගන්නවද නැද්ද?
අර හලාල් පිලිබද ප්රශ්නෙදි සින්හල මිනිස්සුන්ව උලමාවරු එකතු වෙලා රවටද්දි උබලා ඒ ජාතිවාදීත්වය කියලා කෑ ගැහුවෙ නැත්තෙ අයි බන්
.උබලා ඒ දේ වැරද්යි කියලා හඩක් නැගුවේ නැත්තේ ඇයි
...උබලා එහෙම කලා නම් අද සින්හල උන්ට ඔය වගේ කතා කරන්න වෙන්නේ නෑ..මම උබලා වගේ සුලු ජාතීන්ට වෙන අසාධාරනකම් මොනවද?මහා ජාතිය වෙච්ච අපිට එදා ඉදන් වෙච්ච කෙනෙහිලිකම් මොනවද කියලා වැදගත් විදිහට සාකච්චා කරන්න ත්රෙඩ් එකක් දැම්මොත් උබ එනවද?

මෙහෙ තියෙන සේරම බාලයි. 


