රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවගෙ දේවල්වලටද ටැක්ස් ගහන්නෙ, එවගෙම මොනවගේ දෙවල්ද ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් කියල.

    මෙහෙමයි මචන් ටැක්ස් වලත් පොඩි පොඩි ජිල් මාර්ට් වැඩ තියෙනවා.. අපිට වෙච්ච උදාහරණයක් කියන්නම්.. උබ දන්නවද මොබයිල් ප්‍රින්ටර්ස් අපි ඕකට ඉස්සර ටැක්ස් ගෙව්වා.. එකට හේතුව අපි දාපු HS කෝඩ් එක.. බලනකොට ටැක්ස් ගෙවන්නේ නැතිව ක්ලේය්ර් කරන්න පුළුවන් hs කෝඩ් එකකුත් තියෙනවා එකට .... තමන් ගෙන්නන අයිටම් එකට අදාළ hs කෝඩ් එක බැලුවනම් අපිට ටැක්ස් එක හදල බලන්න පුළුවන්..
    මෙන්න ලංකාවේ hs කෝඩ්ස් සහ බදු
    ලින්ක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;17236600 said:
    10000න් නම් මට හිතාගන්න බෑ මචන්

    ඒත් මේ ලෝකේ උත්සාහය උනන්දුව තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ

    මට හිතාගන්න බැරි උනාට නැකත් රාලයි, ඩ්‍රැගන්ඩීයි හොද ත්‍රෙඩ් දෙකක් දාලා මේ ගැන

    මාත් සෑහෙන දේවල් ඉගෙනගත්තා බොහොම සුලුවෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් කොහොමද ගොඩයන්න පුලුවන් කියල

    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    http://www.elakiri.com/forum/showthread.php?t=1638148
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    ඔයා මේක රතුපාටින් මාර්ක් කරලා පෙන්නපු එක හොඳයි. අද අපේ රටේ අය පටලවාගෙන තියෙන්නෙත් ඔය කියනටිකම තමයි. ඔයා කියන විදිහට ඕක ජාතික වාදයක් නම් ඔයා ජාති බේද බලන්නේ නැතුව මේ රටේ සියලුම පුරවැසියන්ට උදව් කරන්න ඕනේ. සිංහල ජාතියට අයත් නොවන පුරවැසියනුත් මේ රටේ ඉන්නවා. සිංහල නොවන ඕනෙම කෙනෙක් මේ රටේ පුරවැසියෙක් නොවන බව සිතන එකයි මෙතන තියෙන වරද. ඔයා කියන විදිහට මේක ජාතික හැංගීමකින් කරන දෙයක් නම් ඔයා මෙතන සිංහල ජාතියට විතරක් සීමා නොවී ජාති බෙද බලන්නේ නැතුව මේ රටේ ඕනෙම පුරවැසියෙකුට උදව් කරන්න ඕනේ. හැබැයි ඔයා එහෙම කරේ නැහැ! මම කියන්නේ නැහැ තමන්ගේ ජාතියේ අයට උදව් කරන්න එපා කියලා. හැබැයි ඔයා මෙතන කරපු ප්‍රකාශය තනිකරම ජාතිවාදී ප්‍රකාශයක්. ජාතිකත්වයයි ජාතිවාදයයි පටලවා ගන්න එපා. ඔයා කරපු ප්‍රකාශයෙන් පේනවා ඔයාට ඉස්ලාම් ආගම ගැන වැඩි වැටහීමක් නැහැ කියලා. ශුද්ධ වූ අල් කුරානය ගැන අපිට මාස ගණන් මේකේ තර්ක විතර්ක කරන්න පුළුවන්. මම ඒ ගැන මෙතන තර්ක කරන්නේ නැත්තේ ඒක මෙතනට අදාල නැති නිසා.

    ජාතික වාදය සහා ජාතිකවාදය ගැන මම කරපු පැහැදිලි කිරීම් මේකේ සිටින බොහෝ දෙනෙකුට මග හැරිලා වගේ.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ජාතික වාදය සහා ජාතිකවාදය ගැන මම කරපු පැහැදිලි කිරීම් මේකේ සිටින බොහෝ දෙනෙකුට මග හැරිලා වගේ.
    උබලට බිස්නස් ගැනවත් වෙනත් දෙයක් ගැනවත් කියලා දෙන්න දෙයක් නෑ බන්, උබලා කොරන්න ඕන සේරම දේවල් මැනුවල් එකේ ලියල දීල තියෙන්නේ. ඔය උබලගේ එවුන් ලෝකේ හතර වටින්ම කොර කොර ඉල්ලන් කන්නේ. මේ Thread එක කන්නේ නැතිව කොහේ හරි ගිහින් සෙත්ත පෝච්චි වෙයන් බන්. :angry:
     
    • Like
    Reactions: Jagoris

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    නැකැත් රාල;17235566 said:
    01.උඹ දැන් ඕක කිව්වට ඒක වැරදියි කියලා කොහෙවත් කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නෑනේ.. උඹලා ඕකට විරුද්ධ නොවුනේ ඒක අනුමත කරන නිසානේ.. නැත්තන් උඹලගේ මවුලවීලට මුස්ලිම් නායකයන්ට තිබ්බනේ කියන්න ඕක වැරදියි කරන්න එපා කියලා.. ඒ වෙනුවට උඹලගේ නායකයෝ කලේ ඒක පෙන්නපු හාමුදුරුලට බැනපු එකනේ.. මම නම් කවදාවත් දැකලා නෑ මුස්ලිම් එකෙක් ඕවට විරුද්දව කථා කරනවා.. උඹලා පලස්තීනෙටෙ ගහනකොට පාරට බැස්සා නමුත් උඹලගේ උන් පන්සල් කඩනකොට ඒවට සද්ද නෑ එතකොට අපි උඹලගෙ වැරදි පෙන්නන්න හොඳනෑ...

    02.මම එහෙම කිව්වද? නෑනේ මම කිව්වේ අපේ සිංහල ව්‍යාපාරිකයන්ව නග්ගල ගන්න ඕන මිනිස්සුන්ට සිංහල කඩවලින්ම පුලුවන් තරම් බඩු ගන්න පොලඹවන්න ඕන නැතිම දෙයක් තිබ්බොත් ඒ බිස්නස් එක පිටට ගියාට කමක් නෑ කියලා.. ඔයාට ඒකටනම් සෑහෙන්න රිදුනා කියලා දන්නවා ඔයාට විතරක් නෙමෙයි ගොඩක් මරක්කල ඈයොන්ට රිදිලා තියන්නේ ඒකට. අපි එපා කියද්දි උඹලා බලෙන් හලාල් ගෙනත් දාලා උඹලා කියනවා අපිට ඒවා ගිලින්නලු.. අපි හලල් කන්න කැමති නෑ එතකොට අසාධාරනය උඹලටද අපිටද වෙලා තියන්නේ? අපි හලාල් නොකන එක අපේ අයිතියක් උඹලටනේ මෙච්චර කාලයක් නොතිබ්බ හලාල් මේනියාවක් එකපාරට ආවේ.. මේ රටේ 1960-1970-1980 දශක වල මේ කිසි ජෝගියක් තිබ්බේ නෑනේ එතකොට ඒ කාල වල උඹලා කෑම නොකා බඩගින්නේ හිටියද? ඕවා උඹලගේ වාසියට හදාගත්ත බයිලා..

    03.අපිට යටත් වෙන්න ඕන නෑ.. නමුත් අවුරුදු 10000කට වැඩි වාචිකව එන ඉතිහාසයක් මේ රටට තියනවා අවුරුදු 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් හා සංස්කෘතියක් මේරටේ තියනවා අන්න ඒවට ගරු කරලා මේ රටේ උන් වගේ ඉඳපන්.. නැතුව උඹලගේ මැනුවල් එකේ තියන මානසිකත්වයෙන් යන යන රට අල්ලන්න හදන උන් වගේ ජීවත් නොවි.. බලපන් උබලගෙ මුස්ලිම් ජාතිය නිසා නෙමෙයිද මේ ලෝකේ වැඩිපුරම ලේ වැගිරීම් සිද්ධ වෙන්නේ? යුද්ධයක් තියනවනම් එකපැත්තක් වත් අඩුම ගානේ මුස්ලිම් සමහර විට දෙපැත්තම මුස්ලිම්.. උඹලගේ ආගමිකයන් විතරයිනේ බන් දැන් මිනී මරලා ආගම බලෙන් ප්‍රචාරය කරන්නේ. ඉතින් උඹලා දිහා ලෝකේ හැම රටක්ම සැකෙන් බලන එක සාධාරනද නැද්ද කියපන්? උඹලා අඩුම තරමේ ඒ දේවල් වලට විරුද්ධව එක වචනයක් වත් කථා කරනවද? මචන් හැම වෙලේම නිශ්ශබ්ධතාවය කියන්නේ ඒ ක්‍රියාව අනුමත කිරීම කියන එක මතක තියාගන්න..

    04.මමත් සර්වාගමිකයෙක් වෙලා හිටිය කාලේ මුස්ලිම් ආගම ගැන වැරදි මතයක හිටියා.. නමුත් කුරානය කියවන්න ගත්තත් එක්කම බංහලිදේශෙට ඇෆ්ගනිස්ථානයට මියන්මාරයට,පකිස්ථානයට වුන දේවල් අධ්‍යයනය කරන්න ගත්තට පස්සේ අල් කයිඩා ISIS අයගේ වැඩ දැක්කට පස්සේ මම මුස්ලිම් ආගම ගැන තේරුම් ගත්තා. කොටින්ම මම ජාතික වාදියෙක් වුනා

    මෙහෙමයි මචං. එක එක්කෙනාට ඕන විදිහට හැඩගැහිලා ජීවත් වෙන්න මේක කිම් ජොං උන්ගේ උතරු කොරියාව නෙවෙයිනේ. මේ රටේ සෑම පුරවැසියෙකුටම තමන්ට ඕනේ විදිහට තමන් කැමති ආගමක් දහමක් පිළිපැදගෙන නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කාටවත් කියන්න බැහැ ඔයා මේ ආගමයි පිළිපදින්න ඕන! මේ විදිහටයි කන්න බොන්න ඕනේ! මේ විදිහටයි අඳින්න පලඳින්න ඕනේ කියලා! දැන් කියන්න එන්න එපා අරාබියේ එහෙම වෙන්නේ නැහැ කියලා. අපි මෙතන ලංකාව ගැන කතාකරමු. අන්තර්ජාලය ලංකාවට හඳුන්වාදීම සමග අපේ අය පිටරට සිද්දවෙන කුණුගොඩවල් ගැන හොයන්න පටන්ගත්තා. ඒත් එක්කම පිටරට සමහරක් අන්තවාදීන් සිද්ද කරන වැරදි වලට ලංකාවේ මුස්ලිම් වරුන්ගෙන් පලි ගන්න අපේ අය පුරුදු වුනා. වඳුරට දැලි පිහිය හම්බවුනා වගේ ලංකාවේ සමහරක් මිනිස්සු තාක්ෂනය භාවිතා කරන්නේ වැරදි විදිහට. මේ රටේ සියලුම ජාතින් සමගියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. හැම කෙනාම එකයි. කවුරුවත් කාටවත් යටත් නැහැ.

    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රසට උයන්න පුලුවනිනම් හොඳ කෑම එකක් බස්සන්න කඩවත තියන ඔෆිස් වලට. උඹට උයන්න බැරිනම් උයන්න පුළුවන් කෙනෙක් පඩියට ගන්න. හොඳට පිළිවෙලට ඇඳලා විසිටින් කාර්ඩ් ටිකක් එහෙම අරන් ගිහින් හඳුන්වල දීල කෑම ඕඩර් අරන් කාර්යාලයටම ඩිලිවරි කරන්න. රසට, ගුනට ලාභෙට ටිකක් වැඩිපුර බඩ පිරෙන්න දෙන්න. ව්‍යාපාරය පටන්ගන්න 10000.00 හොඳටෝම ඇති. හොඳ වදින නමක් දාල ලියාපදිංචි කරලා කරන්න. පිටකොටුවේ තියනවා කෑම විකුණන කාර්ඩ්බෝඩ් හෝ රිජිෆෝම් ඇසුරුම්. ඒවා ගන්න එතනින්. පස්සේ වැඩේ නැගල යනකොට ලොකු කොන්ටිටි එකක් ගන්නවානම් එයාලටම කියල පෙට්ටියේ නම ප්‍රින්ට් කරවගන්න පුළුවනි සුළු මුදලකට. මුලදී ටිකක් කට්ට කන්න වෙයි. එත් මිනිස්සුන්ගේ දිවට රස දැනුනොත් උඹ ගොඩ. හිතල බලන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මම අනිවා මේ වැඩේ කරනවා. එක business එකක් නෙවේ. අද කාලේ එකක් කරලා මදි. දෙක තුනක්ම ඔලුවේ තියෙනවා. ඒත් මන් පටන් ගන්නෙ මේකෙන්. කාටවත් හානියකුත් නැහැ. පිට කොටුවේ කොයි හරියෙද තියෙන්නෙ ඒ කඩවල්? පෙට්ටියක් කියක් විතර වෙයිද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bath parcel hadala sell karana ekath hodha Business ekak. A vagema dan parana hal vargavalata ihala illumak avilla thiyenne. Leda sanipa karana nisa. Suvadal, Kurulu hota, Thana hal, Henati hal bag karala ihala milakata sell karanna puluwan. Podi mill ekak ara gena, Miris, thuna paha kotala packet karala kada valata dnna puluwan, udu piti, Hal pit , Barrly piti vage eva unath thoga dena than valin vadipura aragena podi packet vala dala sell karanna pukuwan. tea [thhe kola] sell karanna puluwan.Meva sure ekatama sell vela money ena business.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම අනිවා මේ වැඩේ කරනවා. එක business එකක් නෙවේ. අද කාලේ එකක් කරලා මදි. දෙක තුනක්ම ඔලුවේ තියෙනවා. ඒත් මන් පටන් ගන්නෙ මේකෙන්. කාටවත් හානියකුත් නැහැ. පිට කොටුවේ කොයි හරියෙද තියෙන්නෙ ඒ කඩවල්? පෙට්ටියක් කියක් විතර වෙයිද?

    මට මතක විදිහට මල්වත්ත පාරෙන් පලවෙනි right එක මැලිබන් ස්ට්‍රීට් එකේ ටිකක් ඉස්සරහට යනකොට වම අත පැත්තේ තියනවා වාහනයක් යන්න බැරි තරම් පටු අතුරු පාරක්. එකේ ඇතුලට ගියාම තනිකර තියෙන්නේ කාර්ඩ් බෝර්ඩ් වැඩ කරන කඩවල් තමයි. එව්වයේ තියනවා ඕන ජාතියක කෑම පෙට්ටි තොග ගානට විකුනන්න. කස්ටමර්ට හරියට සැලකුවොත් කවදාවත් කෑම බිස්නස් එක වැටෙන්නේ නැහැ. හැබැයි රස/ගුණ/ පිරිසිදු භාවය කියන තුනම එකසේ රැකගෙන කරගෙන යන්න ඕන. කුකා අසනීප වෙලා නිවාඩුවක් ගත්තොත් ඒ රසටම උයන්න අයිතිකාරයා දැනගෙන සිටිය යුතුයි.

    මගේ ළඟ යාලුවෙක් රාගම හෝටලයක් දැම්ම. මිනිහ මුල් කාලේ හොඳ ලාභයක් හෙව්වා. හොඳ කුක් කෙනෙකුත් සෙට් වෙලා හිටිය . එත් මුයි මුගේ ගෑනියි හරිම පෙරේතයි. කුකා රෑට ඔෆ්ෆ් වෙලා ගෙදර යනකොට හැමදාම free කොත්තුවක් අරන් යනවා කියල මුන් දෙන්න කුකාට ලෙඩේ ඇද්ද. අන්තිමේ කුක් වෙන තැනක රස්සාවට ගියා. අපේ එකා හිතුව උටත් කුකාගේ ගේම ගහන්න පුළුවන් කියල. අපේ එකා රයිස් දාන්න කොත්තු ගහන්න ගත්ත. එත් මාස හයක් යද්දී කඩේ වහන්නම උනා මචන් බිස්නස් නැතුව. ව්‍යාපාරය වෙනුවෙන් පඩියට හෝ දවසෙම ලිපේ ගිනි කන එකාට උගේ දරුවොන්ට කොත්තුවක් නිකම් අරන් යන්න නැත්තම් ඌ එතන වැඩ කරලා වැඩක් නැහැ කියල ඌ හිතන්න ඇති. අන්තිමේ කොත්තුවේ පෙරේත කමට ගිහින් බිස්නස් එකම නැති උනා. කවදාක බිස්නස් එකක් පටන් ගත්තත් ඒ ව්‍යාපාරයට වැදගත් සේවකයින්ට ඇත දිගෑරල සලකන්න පුළුවන් තරම් හදවතක් නැති එවුන්ගේ ව්‍යාපාර වැඩිකල් එක පිම්මේ දුවන්නේ නැහැ මචන්. විශේෂයෙන් කෑම බිස්නස් එකේදී..සුභපැතුම් උඹට.
     
    • Like
    Reactions: KPZ

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812

    machan pitakotuwema nethi unath godak print shop wala cardboard box print karanawa ,, mama dannna widiyata 1000k wage gahanawa nam rs.3 kata wage ekak gahanna puluwan.. regifoam eka nam ganna epa ban parisara duushanayane..

    pulwuan nam mulin mulin kehel kolee wagee deepan, ape office ekata aluthen bath ganawa auntee kenek... kesel kole ..eeta passe hemoma bath ganne eyagen..

    Thawa tip ekak kiyannam.... aniwa machan bath ekata papadam 2kui.. miris keli dekakuyi badala deepan.. podi wiyadamai yanne.. oya papadamen miris kellen puluwan loku deyak karanna,, kada bara ganakin kaala kaala athdekimen kyanne..

    thawa ekak,,, mayyokka,, Kohila,, gas labu,,pipigngnaa wage laaba, chora 2.50 dewal hemadama,,:Pdawasak ara dawasak denna nam epaa,, aniwa business eka sorry wenawa:baffled:
     
    ඒකනම් ඇත්ත සේවකයන්ට හොඳට සලකන්නේ නැත්තම් ඒ මිනිස්සු සල්ලි නිසාවත් වැඩ කරන්න කැමති වෙන එකක් නැහැ.
    කුකාගෙ රසටම උයන එක තමයි වැඩේ. :baffled:
    මේ වැඩේ පටන් ගන්නකොට මුලින්ම කෙල්ලගේ අම්ම උයල දෙන්නම් කිව්වා. අපි හිතාගෙන ඉන්නෙ කඩවල් වලට කෑම පෙට්ටි දාල පටන් ගන්න. ඊට පස්සේ ටික ටික දියුණු කරන්න. හිත හිත ඉඳල බැහැ. වැඩේට අතගහලම බලන්න ඕනේ. මුලින් ලොකු වියදමක් යන්නෙ නැති නිසා පටන් ගන්න ඕනෙ.

    පෝරිසාදයා;17244664 said:
    machan pitakotuwema nethi unath godak print shop wala cardboard box print karanawa ,, mama dannna widiyata 1000k wage gahanawa nam rs.3 kata wage ekak gahanna puluwan.. regifoam eka nam ganna epa ban parisara duushanayane..

    pulwuan nam mulin mulin kehel kolee wagee deepan, ape office ekata aluthen bath ganawa auntee kenek... kesel kole ..eeta passe hemoma bath ganne eyagen..

    Thawa tip ekak kiyannam.... aniwa machan bath ekata papadam 2kui.. miris keli dekakuyi badala deepan.. podi wiyadamai yanne.. oya papadamen miris kellen puluwan loku deyak karanna,, kada bara ganakin kaala kaala athdekimen kyanne..

    thawa ekak,,, mayyokka,, Kohila,, gas labu,,pipigngnaa wage laaba, chora 2.50 dewal hemadama,,:Pdawasak ara dawasak denna nam epaa,, aniwa business eka sorry wenawa:baffled:

    අම්මටසිරි.. කෙහෙල් කොලේ වැඩෙත් හොඳයි නේද?
    අර පපඩම් මිරිස් කතාවනම් ඇත්ත. ඉස්සර මමත් එහෙම කඩේකින් දිගටම කෑම ගත්ත.
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් කෑම එකට දම්මොත්ද හොඳ මචෝ??
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අම්මටසිරි.. කෙහෙල් කොලේ වැඩෙත් හොඳයි නේද?
    අර පපඩම් මිරිස් කතාවනම් ඇත්ත. ඉස්සර මමත් එහෙම කඩේකින් දිගටම කෑම ගත්ත.
    සාමාන්‍යයෙන් මොන වගේ දේවල් කෑම එකට දම්මොත්ද හොඳ මචෝ??

    කෙහෙල් කොලේ කිව්වට කෙහෙල් කොල කෑල්ලයි බන් දාන්නෙ...යටින් පොලිතින් එක තියලා හතරැස් විදියට කපපු කෙහෙල් කොල කෑල්ලක් තියලා ඒක උඩින් බත් ටික බෙදනවා
    :P:P:rofl:

    අනිවා චිකන්,මාලු,බිත්තර/ඔම්ලට්
    , එලවලු ජාති 4 න්ම කෑම ඕනෙ..

    කැරට්,බෝංචි, මෑකරල්, බීට් වගේ එලවලු 2ක් හෝ 3 ක් එක්ක
    අනිවා පරිප්පු හැමදාම දියන්..කොල ජාතියකුත් දවසක් ඇර දවසක් දෙමු.
    පිපිඥ්ඥා වගේ දෙනව නම් සලාදෙ හදපන්.. කරවිල දෙනව නම් බැදලා දීපන්...
    බණ්ඩක්කා, වම්බොටු වගේ දේවල් හමදාම දෙන්න එපා..ඉඳල හිටල දුන්නට කමක් නෑ..Friday ස්පෙෂල් කහබත් වගේ දෙන්න බලපන්..
    ෆ්‍රයිඩ් රයිස් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනව..අනික ලාබෙත් වැඩි.. බොක්ස් ගහන්නේ නැත්නම් සුදුපාට වගේ රෆ් කොලයක් තියෙනවා ඒකෙ ඔතපන්.. ඔතලා සීල් එකක් හදල ෆෝන් නම්බර් එහෙම දාල සීල් එක තියෙපන් කොලේ. කෑම එකක් රුපියල් 100ට දෙන්න බලපන්,,, ඒක තමා අද හුදී ජනයාගේ ගාන.:yes:

    කෑම එකේ රස එන්නෙ මචන් තුනපහ ,මිරිස් වලින්,,,කඩේ තියෙන පැකට් කරපුවා මල ජරාව.. හොඳ මිල් එකකින් ෂුවර් බඩු ගණින්...

    ඔන්න ඔහොම තමා අපි බත් කන්න ගිහින් ඉගෙන ගත්ත දේවල්.
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;17245643 said:

    අනිවා මචෝ උඹගේ කතාව ඇත්ත.... කන දේ ගැන ආස හිතෙන විදියට වැඩේ කරානම් අනිවා හොඳ ඉල්ලුමක් සෙට් වෙනවා... :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,838
    3,425
    113
    රත්තරං;17241408 said:

    මට හිතාගන්න බැරි උනාට නැකත් රාලයි, ඩ්‍රැගන්ඩීයි හොද ත්‍රෙඩ් දෙකක් දාලා මේ ගැන

    මාත් සෑහෙන දේවල් ඉගෙනගත්තා බොහොම සුලුවෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් කොහොමද ගොඩයන්න පුලුවන් කියල

    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    http://www.elakiri.com/forum/showthread.php?t=1638148

    11.gif
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    KINGSTON PEN DRIVES ,MEMORY CARDS WHOLE SALE PRICE EKATA DENNA PULUWAN
    LIFE TIME WARRANTY ,05 YEARS WARRANTY TIYENNE ,GENUINE PRODUCTS
    Rs 8000 KIN WAGE WADE PATAN GANNA PULUWAN ,ONA AYA CALL KARANNA
    0710 654 659