රු.100000 අඩු gaming pc එකක් හදමු!

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    රු.100000 අඩු gaming pc එකක් හදමු!

    ගොඩාක් කස්ටිය games වලටම pc හදා ගනිද්දි කරන වැරදිම දේ තමයි අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන එක.


    01_400.png

    මේ මෑතකදි ආපු ගොඩක් games වලට ගොඩාක් processor, VGA එහෙම ඉල්ලනව. ඒ games play කරන්න පුලුවන් විදිහට නියම pc එකක් හදන විදිහ අපි බලමු.




    හැබැයි මේක මගේ budget එක හොදේ. ඔයාලා මීට වඩා අඩු budget එකට හදන්න කැමති rigs යටින් comment කරන්න




    .
    1. Processor - Intel® Core™ i5-4590 Processor
    * දැන් තියෙන ගොඩාක් games වලට ඉල්ලන්නෙම හෙන ලොකු processor වල cache memory. ඉතින් මේ processor එක games වලට කියාපු භාණ්ඩේ.
    මිල රු. 28000.






    2. VGA - nvidia gtx 750 ti
    * games වලට ගොඩක්ම බලපාන්නෙ Vram එක කියල දන්නවනේ. ඒ හින්ද VGA එක ගැන තමයි ඔය ඔක්කොටම වඩා බලන්න ඔනේ.
    මේ VGA එක අව්ලක් නැතුව ඔය අලුතෙන් එන games කරන්න පුළුවන්.
    මිල රු. 22000





    3. Ram -Kingston DDR 3 1600Mhz 4GB x2
    * ram නම් ඉතින් games වලට උපරිම settings දාල play කරන්න එච්චර ඔනෙ නෑ. 8gb වගේ තිබ්බම ඇති. ඔය editing වගේ වැඩ වලට තමයි ram එක ගොඩක් ඕන වෙන්නෙ.
    මතක තියා ගන්න ram ගනිද්දි එක ram එකක් ගන්න එපා.
    උදාහරණයකට 8gb එකක් ඕනෙනම්. 4gb ram දෙකක් ගන්න. එතකොට එක ram එකක් මොකක් හරි අව්ලක් ගියොත් අනෙක් එක වැඩ. එච්චර පාඩු නෑ.
    මිල රු. 4150 x2





    4. Motherboard - Gigabyte G1 Sniper B6
    * මේක set වෙන්න ඕනෙ ඔයා ඉස්සරහට තව vga, ram එහෙම පාවිච්චි කරන්න ඉන්න විදිහට. ඉස්සරහට තව ram පාවිච්චි කරන්න ඉන්නවනම් ram slot 4ක් තියෙන එකක් ගත්තොත් හොදයි.
    ඉස්සරහට තව vga එකක් ගන්න ඉන්නවානම් sli support එකක් ගන්න එක හොදයි.
    ඉතින් මේ දෙකම තියෙන ලාභ motherboard එකකින් එකක් තමයි මේ G1 Sniper B6 එක.
    මිල රු. 15850




    5. HDD
    මේක ඔයාගෙ කැමැත්ත අනුව තමයි බලලා ගන්න ඔනේ. වැඩියෙන් space ඔනෙනම්, 1TB වල HDD එකක් ගන්න පුළුවන්. නැත්නම් games paly කරල ඉවර වෙලා ඒව uninstall කරන අයටනම් 500gb වගේ HDD එකක් ඇති.
    ( මන් වගේ අයට 😜 )
    මිල රු. 7100




    6. Power supply - FSP HEXA+ 450W 80 PLUS
    * මේකනම් පොඩ්ඩක් බලන්න ඕනෙ vga එකට power එක හරියට match වෙනවද කියල. නැත්නම් vga එක පිස්සු නටනව පොඩ්ඩක් කල් ගියාම.
    මේ තියෙන p.s. එක 750 ti එකට ගැලපෙනව. ඒ හින්දා අව්ලක් නෑ.
    මිල රු. 6000





    7. Heat sink - Cooler Master Hyper 103
    * cooling එකට නම් මේක හොදයි.
    මිල රු. 4600
    අනිත් එවා නම් එච්චර ලොකුවට බලන්න ඔනේ නෑ. ඔය mouse, keybord, case වගේ rig වලට ලොකුවට වියදම් කරන එක බොරු වැඩක්.
    Case එක තමන්ම ලස්සනට හදන කෙනා තමයි නියම gamer. නැතුව ඔය එක එක modifi දාපු case ගොඩක් සල්ලි දීල ගන්න එකෙන් vga එකට යන සල්ලි වලට දාල හොද vga එකක් ගන්න එක වාසී.


    මේ ඔක්කොටම දල විදිහට රු.91850 වගේ යනවා:P.



    ඉස්සුවේ මෙතනින්
    Technology21century

    මගේ යාළුවගේ පේජ් එක දිගටම හොඳ පොස්ට් වැටෙයි. ලයික් දාල සබ් එකක් දෙන්න්නෝ...!


     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MACHAN POWER SUPPLY EKE WENAS KAM MONADA NORMAL EWATA WADA
    2ND HANDA WAGE EKAK 30000 HADAGANNA BARIWEIDA

    2GB VGA
    4GB RAM DALA
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    pissuda? dan 6th gen tiyenakota ai 4th gen processor ekak danne?

    graphic card eka 750ti ? yako oka madi hodatama.
    oka budget graphic card ekak.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලක්ෂයක් හම්බ කරන්න හෙන කට්ටක් කනවා...එහෙම මහන්සි වෙලා හම්බ කරාට පස්සේ ඔහොම නාස්ති කරන්න හිතෙන්නේ නැහැ :no::dull:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    oka nam boru wadak mcn.

    45k wage weddi Skylake i5 ekak + board ekak ganna puluwan.Anika oya mid range CPU walata mokatada CM CPU Coller ekak.a sallie tawa tikakui daala GTX 960 k gahanna puluwan.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    onna supiri system ekak.
    gtx 960 eka vagemai R7 370 ekath namuth godak labai.

    intel 6th gen processor ekak tiyenne. core i5, 3.2GHz clock speed eka 3.6GHz boost venava performance eka ona velavata

    Z170 chipset eka performance chipset ekak. (tikak future proof ekka)

    DDR4 2666MHz eke performance godak hodai DDR3 1600MHz performance ekata vada.

    Power supply eka me brand eka sure na. puluwan nam Antec ekak ganin.


    Intel Core i5 6500 3.2Ghz Quad Core (6th Generation) - 31,000.00
    GA-Z170-HD3 - 22,500.00
    Corsair Vengeance LPX 8GB DDR4 2666MHz - 12,500.00
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps - 7,750.00
    FSP Hexa+ 550W - 8,000.00
    Sapphire Radeon R7 370 Dual-X 2GB GDDR5 - 27,500.00

    109,250
     
    Last edited: