රු.20,000/=කට phone එකක්...

robot malli

Member
Aug 17, 2014
131
28
0
මචන්ලා... මට කියපන්කො Rs.20,000/= කට විතර ගන්න හොද phone එකක් මොකක්ද කියලා...
screen එක ලොකු එකක් වෙන්න ඕනේ...
internet යන්න පුලුවන් වෙන්න ඕනෙ පට්ටෙටම...
emails චෙක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ ටක්ගාලා...
GPS තියෙන්න ඕනේ...
camera එකත් පට්ට කොලිටි වෙන්න ඕනේ...
sounds කොලිටි වෙන්න ඕනේ...
හුගක් කාලයක් තියාගන්න පුලුවන් වෙන්නත් ඔනේ... (බැටරිය නෙවෙයි, phone එක )
හොද speed එකක් තියෙන්නත් ඕනේ...

කියපල්ලකො දන්න එවුන්....අලුත්ම එකක්....
 

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Galaxy S2

    oya ganata ganna thiyana lokuma screen eka thamai itin 4.3".
    nattan chaina knock on ekak tmai
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ADL6425-02.jpg


     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබට ඔය ගානට ගන්න පුළුවන් phone දෙක තුනක් කියන්නම්.

    1. Xiaomi Hongmi 1S

    4.7 inches( 720p IPS LCD Display)
    3G - HSDPA, HSUPA
    Wifi - 42Mbs
    Camera - Back camera - 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
    Front camera - 1.6 MP, 720p@30fps

    GPS - Yes, with A-GPS, GLONASS
    Chipset Qualcomm MSM8228 Snapdragon
    CPU - Quad-core 1.6 GHz Cortex-A7
    RAM - 1GB
    ROM - 8GB
    CardSlot - 32GB max

    මේක තමා උබට ඔය ගානට ගන්න පුළුවන් හොදම phone එක. මේක brand new 24 ක් වගේ වෙන්නේ. මේකේ මේ තියෙන features උබට මේ ගානට වෙන එක phone එකකින් වත් ගන්න බැහැ. brand new phone එකකින්. :yes::yes:

    අනිත් ඒවා නම්

    Sony Xperia M - මෙන්න link එක.
    http://www.gsmarena.com/sony_xperia_m-5497.php

    Samsung Galaxy Ace NXT -
    http://www.gsmarena.com/samsung_galaxy_ace_nxt-6534.php

    Samsung Galaxy Core II -
    http://www.gsmarena.com/samsung_galaxy_core_ii-6331.php

    Samsung Galaxy Ace 3 -
    http://www.gsmarena.com/samsung_galaxy_ace_3-5479.php

     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හැබැයි උබ windows phone එකකට ආසා නම් ගන්න තියෙන හොදම phone එක තමා..
    Nokia Lumia 625

    4G Network LTE 800 / 1800 / 2600
    Display - 4.7 inches (IPS LCD)
    wifi
    Camera - Back camera - 5 MP, 2592 x 1936 pixels, autofocus, LED flash
    Front camera - VGA
    GPS - Yes, with A-GPS, GLONASS
    Chipset - Qualcomm MSM8930 Snapdragon
    CPU - Dual-core 1.2 GHz Krait
    RAM - 512MB
    ROM - 8GB
    Card slot - microSD, up to 64 GB
    OS - Windows phone 8.1
    windows phone එකක් නම් ඕක තමා ගන්න තියන්නේ. ඕක නම් 22ක් වගේ වෙනවා. dual sim එකක් ඕනි නම් Lumia 630 එක තමා ගන්න වෙන්නේ :P
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Samsung galaxy S duos 2 ekak ganin, john keels automation eken 2 year warranty ekka 20k walata ganna puluwan.
     

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Rs.20,000/= කට විතර ගන්න හොද phone එකක් මොකක්ද කියලා...
    HTC Desire 310

    screen එක ලොකු එකක් වෙන්න ඕනේ...
    Type-TFT capacitive touchscreen, 16M colors
    Size-480 x 854 pixels, 4.5 inches (~218 ppi pixel density)


    internet යන්න පුලුවන් වෙන්න ඕනෙ පට්ටෙටම...
    GPRS-Yes
    EDGE -Yes
    Speed-HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps
    WLAN-Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot


    emails චෙක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ ටක්ගාලා..
    Yes.

    GPS තියෙන්න ඕනේ...
    GPS-Yes, with A-GPS, GLONASS

    camera එකත් පට්ට කොලිටි වෙන්න ඕනේ...
    Primary-5 MP, 2592 х 1944 pixels
    Features-Geo-tagging, face detection
    Video-1080p
    Secondary-VGA, 480p


    sounds කොලිටි වෙන්න ඕනේ...
    Alert types-Vibration, MP3, WAV ringtones
    Loudspeaker-Yes
    3.5mm jack-Yes


    හුගක් කාලයක් තියාගන්න පුලුවන් වෙන්නත් ඔනේ... (බැටරිය නෙවෙයි, phone එක )
    eka nam ithin pawichichi karana atiyata

    හොද speed එකක් තියෙන්නත් ඕනේ...
    OS-Android OS, v4.2.2 (Jelly Bean)
    Chipset-Mediatek MT6582M
    CPU-Quad-core 1.3 GHz Cortex-A7


    කියපල්ලකො දන්න එවුන්....අලුත්ම එකක්....

    htc-desire-310-0.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි උබ windows phone එකකට ආසා නම් ගන්න තියෙන හොදම phone එක තමා..
    Nokia Lumia 625

    4G Network LTE 800 / 1800 / 2600
    Display - 4.7 inches (IPS LCD)
    wifi
    Camera - Back camera - 5 MP, 2592 x 1936 pixels, autofocus, LED flash
    Front camera - VGA
    GPS - Yes, with A-GPS, GLONASS
    Chipset - Qualcomm MSM8930 Snapdragon
    CPU - Dual-core 1.2 GHz Krait
    RAM - 512MB
    ROM - 8GB
    Card slot - microSD, up to 64 GB
    OS - Windows phone 8.1
    windows phone එකක් නම් ඕක තමා ගන්න තියන්නේ. ඕක නම් 22ක් වගේ වෙනවා. dual sim එකක් ඕනි නම් Lumia 630 එක තමා ගන්න වෙන්නේ :P
    මමත් රෙකමන්ඩ් කරනවා ලුමිය 625 තමයි හොඳම තේරීම කියලා
    හොඳම බ්‍රෑන්ඩ් එකක් වගේම මේ ගානට හොඳ ෆිචර්ස් හිටන් තියෙනවා
    අනික ඉන්ෂුවරන්ස් එකකුත් හම්බෙනවා
    ඉන්ෂුවරන්ස් එකත් එක්කම මම 625 එකක් අරගෙන දුන්නා ගිෆ්ට් එකකට
    ෆෝන් එක හොඳයි ස්පීඩ් හිරවෙන්නෙ නෑ