මචන්ලා... මට කියපන්කො Rs.20,000/= කට විතර ගන්න හොද phone එකක් මොකක්ද කියලා...
screen එක ලොකු එකක් වෙන්න ඕනේ...
internet යන්න පුලුවන් වෙන්න ඕනෙ පට්ටෙටම...
emails චෙක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ ටක්ගාලා...
GPS තියෙන්න ඕනේ...
camera එකත් පට්ට කොලිටි වෙන්න ඕනේ...
sounds කොලිටි වෙන්න ඕනේ...
හුගක් කාලයක් තියාගන්න පුලුවන් වෙන්නත් ඔනේ... (බැටරිය නෙවෙයි, phone එක )
හොද speed එකක් තියෙන්නත් ඕනේ...
කියපල්ලකො දන්න එවුන්....අලුත්ම එකක්....