රු 4000-4500කට විතර phone එකක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සැම්සුන්ග් එකක් ගන්න කියල තමයි ඉන්නෙ
    පොඩ්ඩක් විස්තර කරපන් කො
    මට ඔය අලුතින් ආපු ෆෝන් ගැන එච්චර අයිඩියා එකක් නෑ

    samsung-galaxy-y-s5360.jpg


    samsung-galaxy-y-s5360-back-cover-colors.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_y_s5360-4117.php

    මේක තමා ඉතිං !
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    micro max awulak ne echcharama
    nokia,SE tharam nam ne itin;)

    Nokia වල මේ ගානට ඔයවගේ පහසුකම් තියෙන ෆෝන් නැද්ද මචන්?? :confused: ලොකුගානක් යට කරන්න බෑ..කව්ද දන්නෙ ඕව කෙරෙයිද? කියල...:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    aprade bn salliii
    tikak wiyadam karala
    nokia hari sonyericsson ekak hari ganin
    motorola,lg samsung
    wunath kamak naaa
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    මචන්ලා තිබුන නේද ෆොන් එකක් samsung corby කියල ටච් එකක් ඒක කීයක් විතර වෙනවද??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Nokia වල මේ ගානට ඔයවගේ පහසුකම් තියෙන ෆෝන් නැද්ද මචන්?? :confused: ලොකුගානක් යට කරන්න බෑ..කව්ද දන්නෙ ඕව කෙරෙයිද? කියල...:D
    SE wala poddak balanna
    use karapu ekak unath ganna puluwan
    awul nethi hoyala balanna
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    aprade bn salliii
    tikak wiyadam karala
    nokia hari sonyericsson ekak hari ganin
    motorola,lg samsung
    wunath kamak naaa

    මල් කඩන කාලෙ කෙල්ලෙක්ට ඔච්චර වියදම් කරන්න අමාරුයි.මචන්..කවුද දන්නෙ ඕව කෙරෙයිද කියල...අද කාලෙ වෙනදේවල් එක්ක බැලුවම්..අනික මචන්..මගේ නංගිලටයි, මල්ලිලටයි උගන්වන්නෙ මම...ඒ නිසා.මටවත් කීයක්වත් ඉතිරි කරගන්න බැරුව ඉන්නෙ..ඒකයි අවුල..


    මම බැලුවෙ මචන්..කල්පැවැත්ම හොද...audio rec තියෙන පොඩි ‍ෆෝන් එකක්..ටිකක් හුරුබුහුටි වෙනවනම් කෙල්ලත් කැමති වෙයි..:yes: