Eka denne na machan dan. Nawaththala. Couple sims nam have.

උඹ සිම් විකුණන එකෙක්ද?
සිම් විකුණන උන් ඕවා නවත්තලා කියලා කපල් සිම් ඇඟේ ගහන්න යනවා.
මගේ ගාව තියෙනව රුපියල් 3ක් දවසට කැපිලා පැය 1යි කාලක් කතා කරන්න පුලුවන් මොබිටෙල් සිම් එකක්



oka denne uthuru naganehiratalu mage sim eka damage wela ekath ganna be kiwwa tiyena un innawa un 1000+ kiynawa