NEO view උන් ගෙදරටම ඩිලිවර් කරනවද? කළුතරත් බ්රෑන්ඩ් නිව් ඇහුවා මට වැරදිලා DDR4 ඇහුවේ 9000 කිව්වා. DDR3 කොහොමද අහන්න ඕන.
DDR3 8GB Neoview එකේ 5800 ගානක් වෙන්නේ.
ඔව් ගෙදරම එවනවා. neoview.lk සයිට් එකෙන් බලලා මේ No දෙකෙන් එකකට Whatsapp කරන්න සයිට් එකේ තියෙන බඩු සමහර වෙලාවට Stock නෑ එක නිසා Stock තියෙනවා ද අහන්න. සමහර බඩු සයිට් එකේ නෑ එත් තියෙනවා ද කියලා ඇහුවම තියෙනවා නම් එවනවා. සල්ලි BOC/Com Bank දැම්මා නම් හරි කුරියර් ගාස්තු කිලෝ එකට 200 වැඩි වෙන කිලෝ එකට 50 කුරියර් ගාස්තු එයාලටම යවන්න මොකද එයලා කිව්වා දවසක් මට අපි ගෙවන්න ගියාම උන් වැඩියෙන් ගන්නවා කියලා එයාලගේ පැකේජ් එකක් නිසා අඩුයි කියලා.
whatsapp කරාම ටිකක් වෙලා යනවා Reply එන්න. Reply නැත්තම් Call දෙන්න මේ No වලට. සල්ලි දාලා Slip එකත් යවන්න ඕනේ.
070 334 3484
077 483 0707
Neoview මේ දවස් වල වහලා ගම්පහ නිසා උබට Buykorea එකෙන් තමයි ගෙන්වන්න වෙන්නේ.
buykorea එකේ සයිට් එකේ නැති දේයක් ඕනම් උන්ගෙන් call කරලා හරි whatsapp කරලා හරි අහන්න උන් ලග තියෙනවා නම් එවනවා.