රු.5,000ට අඩුවෙන් DDR3 8GB RAM එකක් නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ නැද්ද used ගන්න තැනක් 5,000ට අඩුවෙන්. මේක ලාභද මේ ගානට?

    IzEpX0B.png
     
    • Like
    Reactions: NRTG and johnyh

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    4GB දෙකක් හරියන්නේ නෑනේ, ඒක ස්ලොට් එකයි ඉතුරු,

    8GB එකක් 5000 ට අඩුවෙන් ගන්න බැරි වෙයිඅ නේද?
    තවම ඉල්ලුම ලොකුවට තියෙන නිසා ගනන් වැඩි වෙයි මම හිතන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    8GB DDR3 4800/- මෙතන

    උන්ගේ සයිට් එක http://www.tnmobile.lk/

    මම අරන් නම් නෑ මචන් මොනවා හරි උනොත් මට බ්යින්න එපා

    මම ගන්නේ Neoview / Buy Korea දෙකෙන්. Neo එකේ බඩු එක්ක බලද්දී BuyKorea ටිකක් අවුල් උන්ට හිතෙන වර්ග වලින් එවන්නේ. සල්ලි දාලා පැය ගානක් try කරන්න ඕනේ සල්ලි දැම්මා කියලා කියලා Address එක දෙන්න. පස්සෙන් ගිහින් තියෙනවා මම පැය දෙක තුන whatsapp වලින් Reply අඩුයි ගොඩක් වෙලාවට. Neoview කියලා වෙනසක් නෑ හැබැයි උන්ගේ බඩු හොදයි හොදම එක තෝරලා අපෙන් අහලා එවනවා RAM එකක් ගන්න ඇහුවා මගෙන් තියෙන එකේ No එක Photo ගහලා එවන්න කියලා එකේ No එකටම එවලා තිබ්බා.
     
    NEO view උන් ගෙදරටම ඩිලිවර් කරනවද? කළුතරත් බ්‍රෑන්ඩ් නිව් ඇහුවා මට වැරදිලා DDR4 ඇහුවේ 9000 කිව්වා. DDR3 කොහොමද අහන්න ඕන.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    NEO view උන් ගෙදරටම ඩිලිවර් කරනවද? කළුතරත් බ්‍රෑන්ඩ් නිව් ඇහුවා මට වැරදිලා DDR4 ඇහුවේ 9000 කිව්වා. DDR3 කොහොමද අහන්න ඕන.

    DDR3 8GB Neoview එකේ 5800 ගානක් වෙන්නේ.

    ඔව් ගෙදරම එවනවා. neoview.lk සයිට් එකෙන් බලලා මේ No දෙකෙන් එකකට Whatsapp කරන්න සයිට් එකේ තියෙන බඩු සමහර වෙලාවට Stock නෑ එක නිසා Stock තියෙනවා ද අහන්න. සමහර බඩු සයිට් එකේ නෑ එත් තියෙනවා ද කියලා ඇහුවම තියෙනවා නම් එවනවා. සල්ලි BOC/Com Bank දැම්මා නම් හරි කුරියර් ගාස්තු කිලෝ එකට 200 වැඩි වෙන කිලෝ එකට 50 කුරියර් ගාස්තු එයාලටම යවන්න මොකද එයලා කිව්වා දවසක් මට අපි ගෙවන්න ගියාම උන් වැඩියෙන් ගන්නවා කියලා එයාලගේ පැකේජ් එකක් නිසා අඩුයි කියලා.
    whatsapp කරාම ටිකක් වෙලා යනවා Reply එන්න. Reply නැත්තම් Call දෙන්න මේ No වලට. සල්ලි දාලා Slip එකත් යවන්න ඕනේ.

    070 334 3484
    077 483 0707

    Neoview මේ දවස් වල වහලා ගම්පහ නිසා උබට Buykorea එකෙන් තමයි ගෙන්වන්න වෙන්නේ.

    buykorea එකේ සයිට් එකේ නැති දේයක් ඕනම් උන්ගෙන් call කරලා හරි whatsapp කරලා හරි අහන්න උන් ලග තියෙනවා නම් එවනවා.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Neoview nam awulak na badu athi tharam aran thibe.
    mamnm gihinma ganne

    mekayi ona bandayak ganiddi check karala ubata satis nam withrak ganin

    ram aduwata eka eka china korea brand thiyenwa
    owa kochchra kal thiyeda kiyanna bane