රු 50 තේ එකට ටිප් එක ලක්ෂ 2 ක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බැංකුවෙන් පොලිසියට අල්ලා දෙයිද දන්නෙත් නෑ උඹට කොහෙන්ද මේවා කියල :rofl:


    hahah ehema awulak nee yakooo... foreign money pare tama sell karanna beri...




    sudda uda giya yako marutiyen 7 bessama :lol::lol:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Kattiyama facebook eke share karala views and likes deela sup ekak demu. mehema minissunta karanne nathi udau wena kata karannada bn
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    "wu pussyy" :lol:

    ooka agata Nodeni patta kindi danne.. :lol: "Avoid this man in Sri Lanka!" video eke eka ganiyek ahanawa muge wambatu bag eka dakala

    Sri lanka lady: You like this one?:shocked:
    Harald: I love this one, This is the greatest thing ever! :rofl: What is it?
    Sri lanka lady:ශ්‍රීලංකන් වම්බටු.... :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ooka agata Nodeni patta kindi danne.. :lol: "Avoid this man in Sri Lanka!" video eke eka ganiyek ahanawa muge wambatu bag eka dakala

    Sri lanka lady: You like this one?:shocked:
    Harald: I love this one, This is the greatest thing ever! :rofl: What is it?
    Sri lanka lady:ශ්‍රීලංකන් වම්බටු.... :lol:
    ඒ වම්බටු විකුනපු මනුස්සය නං වෙනම ලයින් එකකට ආවේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hahah ehema awulak nee yakooo... foreign money pare tama sell karanna beri...




    sudda uda giya yako marutiyen 7 bessama :lol::lol:
    මූ මොලේ තියෙන කොල්ලෙක් වගේ ඕක ගානට මාරුකරගෙන වැඩක් කරගනියි :yes:

    මාත් බයවුනා මරුටියේ මෙච්චර කට්ටිය ආවද කියල :lol:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හැරල්ඩ් දුප්පත් අයට විතරක් නෙමෙයි
    ඌට හිතට අල්ලල ගියොත් සල්ලි දෙනව.
    මම දැක්ක මූගේ ඇමරිකන් ටුවර් එකේත් බාබර් කෙනෙක්ට සල්ලි දෙනව.
    මූත් එක්ක ෆිට් එකේ අවන්කව කතා කලොත් ඌ සර්විස් එකට අමතරව ගානක් දෙනව. අනික මූ යූ ට්යුබ්
    එකේ මුලු ආදායමම ඩොනෙසන් කරනව. ගොඩක් යූ ට්යුබ්ස්ලා
    කරන්නෙ නැති දෙයක්.
    අද අර අහින්සක කොල්ලාට මාර සතුටු ඇති ඌ
    ලක්ස 2 ගන්න ඇත්තේ සෑහෙනෙ කාලේකට. ඔය වගේ
    වැඩ ඉතින් මාර පින් බන්.
    සුද්දො නෙමෙයි උබලත් උපන් දිනේ, පොඩි එකාගේ උපන් දින වගේ විසේස දවස් වලට
    අහින්සක මනුස්සයෙක්ට පුලුවන් විදියට උදව් කරපල්ලා මචන්.
    අනිවාර්යෙන්ම අපි කරන කියන දෙයක් වරදින්නේ නැතිව හරි යාවි.

    hoda suddek
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ කොල්ලට ගාන කියලත් තේරුමක් නෑ වගේ. ඌ උඩයන්නේ බැංකුවට ගියාම.:rofl::rofl: තේ 4000 ක සල්ලි :yes:
    සපෝට් එකක් දෙමු ශෙයා කරලා. විව්ස් ටිකක් වැඩිකරාට පවු නෑ, වෙනින් යූටියුබ් හිඟන්නෝ වගේ නෙමෙයි :P

    :yes::yes: