උගෙ ගැන තිබ්බ කලකීරීම ටිකක් අඩු වුනා මේක දැකලා
බැංකුවෙන් පොලිසියට අල්ලා දෙයිද දන්නෙත් නෑ උඹට කොහෙන්ද මේවා කියල![]()


wennath puluwan.Youtube චැනල් එක ගොඩ දාගන්න ගහන ට්‍රික්ස් ඔව්වා...

Donate karapu wadima gaanada me?![]()

"wu pussyy"![]()
"Avoid this man in Sri Lanka!" video eke eka ganiyek ahanawa muge wambatu bag eka dakala
What is it? 
ඒ වම්බටු විකුනපු මනුස්සය නං වෙනම ලයින් එකකට ආවේooka agata Nodeni patta kindi danne.."Avoid this man in Sri Lanka!" video eke eka ganiyek ahanawa muge wambatu bag eka dakala
Sri lanka lady: You like this one?
Harald: I love this one, This is the greatest thing ever!What is it?
Sri lanka lady:ශ්‍රීලංකන් වම්බටු....![]()
මූ මොලේ තියෙන කොල්ලෙක් වගේ ඕක ගානට මාරුකරගෙන වැඩක් කරගනියිhahah ehema awulak nee yakooo... foreign money pare tama sell karanna beri...
sudda uda giya yako marutiyen 7 bessama![]()

ඒ වම්බටු විකුනපු මනුස්සය නං වෙනම ලයින් එකකට ආවේ![]()
eki nam abaruna... allanna puluwan kisi gemak na... 
හැරල්ඩ් දුප්පත් අයට විතරක් නෙමෙයි
ඌට හිතට අල්ලල ගියොත් සල්ලි දෙනව.
මම දැක්ක මූගේ ඇමරිකන් ටුවර් එකේත් බාබර් කෙනෙක්ට සල්ලි දෙනව.
මූත් එක්ක ෆිට් එකේ අවන්කව කතා කලොත් ඌ සර්විස් එකට අමතරව ගානක් දෙනව. අනික මූ යූ ට්යුබ්
එකේ මුලු ආදායමම ඩොනෙසන් කරනව. ගොඩක් යූ ට්යුබ්ස්ලා
කරන්නෙ නැති දෙයක්.
අද අර අහින්සක කොල්ලාට මාර සතුටු ඇති ඌ
ලක්ස 2 ගන්න ඇත්තේ සෑහෙනෙ කාලේකට. ඔය වගේ
වැඩ ඉතින් මාර පින් බන්.
සුද්දො නෙමෙයි උබලත් උපන් දිනේ, පොඩි එකාගේ උපන් දින වගේ විසේස දවස් වලට
අහින්සක මනුස්සයෙක්ට පුලුවන් විදියට උදව් කරපල්ලා මචන්.
අනිවාර්යෙන්ම අපි කරන කියන දෙයක් වරදින්නේ නැතිව හරි යාවි.
ඒ කොල්ලට ගාන කියලත් තේරුමක් නෑ වගේ. ඌ උඩයන්නේ බැංකුවට ගියාම.තේ 4000 ක සල්ලි
සපෝට් එකක් දෙමු ශෙයා කරලා. විව්ස් ටිකක් වැඩිකරාට පවු නෑ, වෙනින් යූටියුබ් හිඟන්නෝ වගේ නෙමෙයි![]()


selfiyak gahuwe. smart man![]()
