රු. 5000 ට යූරියා

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉස්සර ගණන්වල හැටියට ගාණ වැඩියි තමයි. හැබැයි දැන් තියෙන ගණන්වල හැටියට පට්ට ලාබයි. අඩු ගාණෙ ලබන කන්නෙ ඉඳලාවත් මිනිස්සුන්ට රටේ හාල් කාලා, ලංකාවෙ තේ අස්වැන්න හරියට අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි. 😍

     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    pohora mila adu kara nam thun wela kala hari innawa ban.. dan hal tikak ganna kiyak yanwada kiyapanko.. podi lamainta kanna denna gewal wela ammala tattala aduwen kala.... mehama duk widinna oni ratakda ban api..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    දැන් බයියෝ
    Capture.png


    https**//www.facebook.com/100000499832041/videos/1382768522187061
     
    • Haha
    Reactions: lilman