රු 60,000/- ට අඩුවෙන් හොඳම Camera phone එක?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මචං ගොඩක්ම බලන්නේ කැම් එක vlog එකක් උනත් decent පිට කරගන්න පුලුවන් කැම් එකක් නම් එළ 4k නම් තවත් එළ.

    ඊට පස්සේ compass sensor එක මැප් වලට.

    අනිත් එක amoled screen එක.

    මම ෆෝන් ගැන දන්නෑ මචං. හොදම ෆෙෘ්න් එක මොකකද මේගානට මම හොයන හොදමට ඒව තියෙන?
     
    • Like
    Reactions: sami_boy

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම ගාව් තියෙන්නෙ M21 එකක් මචන්.. amoled display තියෙනව.
    කැම් එක තමා , අනේ මන්ද එහෙම අවුලකුත් නෑ ඉතින්..

    මමත් Videography පටන්ගන්න ඉන්නේ.. ඒකට use කරන්න ඉන්නෙත් මේකම තමා with Gimbal.
    ඒත් බන් Options මදි වගේ එකක් දැනෙනව මට මේ Camera එකේ.. 3rd party app එකක් use කරන්න වෙනව videography කරනවනම් like " Cinema Fv - 5 pro "

    48MP Primary
    8 MP Ultra wide
    5 MP Depth & 20MP Front ඔහොම තමා Camera setup එක මචන්.

    60 ට අඩුවෙන් මීට වඩා හොඳ එක්කට යන්න පුලුවන්..
    පුලුවන්නම් 2nd hand Samsung flagship or apple එක්කට යන්න ට්‍රයි කරහන්.
     
    ඕකෙ ස්ටැබිලයිසේෂන් නෑනේද බන්? එපා වෙනව ගිම්බල් ගහන් යද්දි. ඕක නම් සෙට් නෑ වගේ තමයි මචං

    මට හිතයි poco x3 ද මොකක්ද එක බලන්න ඒත් අහල තියෙනව කැම් එක අස්සේ ඩස්ට් පවා එනවලු කොලිටි කොන්ට්‍රා්ල් අවුල ්නිසා.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඕකෙ ස්ටැබිලයිසේෂන් නෑනේද බන්? එපා වෙනව ගිම්බල් ගහන් යද්දි. ඕක නම් සෙට් නෑ වගේ තමයි මචං

    මට හිතයි poco x3 ද මොකක්ද එක බලන්න ඒත් අහල තියෙනව කැම් එක අස්සේ ඩස්ට් පවා එනවලු කොලිටි කොන්ට්‍රා්ල් අවුල ්නිසා.

    Ow ban. Ea athin baluwma wena ekak ganna eka hodai..

    Vivo ehemath thiyenwa hoda 4ns. Poddak check karala balahan
     
    • Like
    Reactions: virginboy27

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    https://www.oppo.com/lk/smartphones/series-f/f17-pro/
    1613115125001.png
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Used apple ekk gnin..condition tyna.. 7 plus unoth camera supiri..lassna colours vivid effect ekn..anika 4K unot puluwan..60k 65kweddi gnna puluwan
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Nokia ekkata yanna .. or thawa tikk dala Pixel wage yanna .. tikk parana model el Hari ..
    One plus emath camera Patta ... Anika ewaye megapixels thibbata quality na
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Used apple ekk gnin..condition tyna.. 7 plus unoth camera supiri..lassna colours vivid effect ekn..anika 4K unot puluwan..60k 65kweddi gnna puluwan
    7 plus එක හොදයිද කැම් එක? එහෙනම් බලන්න ඕන. ඇපල් යූස් කරල නෑ බන් තඩි බෙසල් දෙක තමයි අවුල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යූස් කරපු ඇපල් එකකට වගේ යන්න බලන්න.65කට වගේ 7+ එකකට යන්න පුලුවන්.4k තියෙනවා. කැමරා හොඳටම හොඳයි.තාමත් අලුත් ෆෝන් කැමරා එක්ක එකට තියන්න පුලුවන් තත්වෙ තියෙනවා.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Aye bala bala inna deyak na machan.
    60 rage eke thiyena hodama camera phone eka VIVO V20.
    galaxy m51 එකට වහා හොදයිද මචං?

    යූස් කරපු ඇපල් එකකට වගේ යන්න බලන්න.65කට වගේ 7+ එකකට යන්න පුලුවන්.4k තියෙනවා. කැමරා හොඳටම හොඳයි.තාමත් අලුත් ෆෝන් කැමරා එක්ක එකට තියන්න පුලුවන් තත්වෙ තියෙනවා.
    ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.
    ------ Post added on Feb 12, 2021 at 1:55 PM