ඕකෙ ස්ටැබිලයිසේෂන් නෑනේද බන්? එපා වෙනව ගිම්බල් ගහන් යද්දි. ඕක නම් සෙට් නෑ වගේ තමයි මචංමම ගාව් තියෙන්නෙ M21 එකක් මචන්.. amoled display තියෙනව.
කැම් එක තමා , අනේ මන්ද එහෙම අවුලකුත් නෑ ඉතින්..
මමත් Videography පටන්ගන්න ඉන්නේ.. ඒකට use කරන්න ඉන්නෙත් මේකම තමා with Gimbal.
ඒත් බන් Options මදි වගේ එකක් දැනෙනව මට මේ Camera එකේ.. 3rd party app එකක් use කරන්න වෙනව videography කරනවනම් like " Cinema Fv - 5 pro "
48MP Primary
8 MP Ultra wide
5 MP Depth & 20MP Front ඔහොම තමා Camera setup එක මචන්.
60 ට අඩුවෙන් මීට වඩා හොඳ එක්කට යන්න පුලුවන්..
පුලුවන්නම් 2nd hand Samsung flagship or apple එක්කට යන්න ට්රයි කරහන්.
ඕකෙ ස්ටැබිලයිසේෂන් නෑනේද බන්? එපා වෙනව ගිම්බල් ගහන් යද්දි. ඕක නම් සෙට් නෑ වගේ තමයි මචං
මට හිතයි poco x3 ද මොකක්ද එක බලන්න ඒත් අහල තියෙනව කැම් එක අස්සේ ඩස්ට් පවා එනවලු කොලිටි කොන්ට්රා්ල් අවුල ්නිසා.
මේක පරනයි නේ මචං?
බර අඩුයි Nokia 5.4 එක්ක බලනකොටමේක පරනයි නේ මචං?
dn ahanne cam eka kyada mcn? Double da Trible da arakada mekadaIssara thama ithin phone ekak gatta kiwama ahanne camera phone ekakda kiyala
7 plus එක හොදයිද කැම් එක? එහෙනම් බලන්න ඕන. ඇපල් යූස් කරල නෑ බන් තඩි බෙසල් දෙක තමයි අවුල.Used apple ekk gnin..condition tyna.. 7 plus unoth camera supiri..lassna colours vivid effect ekn..anika 4K unot puluwan..60k 65kweddi gnna puluwan
galaxy m51 එකට වහා හොදයිද මචං?Aye bala bala inna deyak na machan.
60 rage eke thiyena hodama camera phone eka VIVO V20.
ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.යූස් කරපු ඇපල් එකකට වගේ යන්න බලන්න.65කට වගේ 7+ එකකට යන්න පුලුවන්.4k තියෙනවා. කැමරා හොඳටම හොඳයි.තාමත් අලුත් ෆෝන් කැමරා එක්ක එකට තියන්න පුලුවන් තත්වෙ තියෙනවා.