රු. 900 සිට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ. 0768958217

IamProgrammer

Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk

    Our Packages

    1) Website + 1GB SSD Storage hosting = Rs.900 (Bandwidth Unlimited)
    2) Website + 5GB SSD Storage hosting = Rs.1200 (
    Bandwidth Unlimited)
    3) Website + 10GB SSD Storage hosting = Rs.1700 (
    Bandwidth Unlimited)
    4) Website + 20GB SSD Storage hosting = Rs.2500 (
    Bandwidth Unlimited)
    5) Website + 30GB SSD Storage hosting = Rs.4500 (
    Bandwidth Unlimited)
    6) Website + Unlimited SSD Storage hosting= Rs.5500 (
    Bandwidth Unlimited)

    Domain සදහා අදාළ ගාස්තු අය වේ.

    (සියළුම package සදහා business email ඇත.)

    Contact me for more information. 0768958217 (WhatsApp, Imo, Viber, Telegram)

    Email:
    [email protected]

    CTRL + C
    CTRL + V
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    oka tamai godak welawata wenne
    e domain area eka gana danne nathi kenek compare karanne cost eken
    Rs2000ta website hadanawa kiyala adds tiyenne kawuru hari ekek Rs50000k kiwwama ara minissu uda yanawa

    ඔව් මචං එක තමයි,ඔය කොහෙන් හරි බලාගන වර් ඩ් ප්‍රෙස් සයිට් එකක් අටවලා දෙනවා ඇති තුට්‍ටු දෙකට,මම දැකලා තියනවා හෙන අඩු ගානට ඩොමෙන් ගන්නවා සමහර හාදයෝ,එවත් කිසි ශුවර් එකක් නැ...ඔහොම කරලා ලස්සනට අටවලා දුන්නාම එක ගන්න පොර ඔව දන්නෙ නැ නේ,මොකෝ මිනිහට ඔය ගැන අදහසක් තියනවා කියලද නැ නේ...ගොඩක් ඔය වගේ මිනිස්සු නිසා මම හිතන්නෙ ඉන්ඩස්ට්‍රි එක බාල්දු වෙලා තියෙන්නෙ..

    okane mama lankawe clients la diha balanne nette.

    mata lankawe pub ekaka wedak set una ape appachchige adurana buwek. appachchi nisama lap ehema ussan gihin kata karala pennuwa karapu wedai okkoma.

    mama uta kiwwe Rs30000i den awrudu 3-4kata kalin. pora kemati une na. :lol:

    eth api ape company ( German ) haraha. Basic 3 pages ( home, Privacy Policy, Contact ) wordpress custom design gahannath client ta Euro baraganak bill wenawa design + logo + branding + development gattahama.

    oya aduwata gahala maga nawattapu weda one tharama aye enawa ethakota client ta price eka double wenawa.

    webflow walin mama me tike site ekak gahanawa. denata peya 7 gihin tiyenawa wedeta ( first site eka webflow wala mage. igenaganna time ekatat gewanwa un). Custom cursors custom menus ehema hadala owa cross browser, device test karala weda karanna sehena time ekak yanawa.
    ඔය මොකක් හරි වර්ඩ්ප්‍රෙස් කැල්ලක් අටවලා දිලා කියවන උන් නේ මචං දැන් ඉන්නෙ,ඉන්ඩස්ට්‍රි එක බාලුදු වෙනවා එහෙම උනාම...උඔලා වගේ උන්ට කතා කියනවා ඉට පස්සෙ හොරු කියලා :baffled: මම දැකලා තියනවා කොත්තු පෙට්ටි වලත් ගහලා තියනවා චිස් කොත්තු 350 වෙබ් සයිට් 850 සිට කියලා හා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    අඩෝ ඉන්දියන් එව්න්ගෙන් පැවතගෙන ඉන්න උන් දැන් මේකේ ඉන්නවාද? මුන් හින්දා රස්සා පට්ට බාල්දු වෙනවනේ බන්. පට්ට කට්ටක් කාලා දෙයක් ඉගෙන ගෙන මහන්සි වෙලා කරන වැඩේට වටින ගානක් ඔෆර් කරගන්න බෑ මේ නිසා. ඕනම දෙයක වටිනකමක් තියා ගනින්. මුළු ඉන්ඩස්ට්‍රි එකම උස්සලා පොලොවේ ගහලා සමතලා කරන්නේ නැතුව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,074
    113
    tracing Geo-location.. ... ...
    ගණන් වැඩි නැද්ද බන්? ඔය ගානට ගෑනිත් දෙනවද?
    ගෑනිත් දීලා පුපත් දුන්නත් ගණන් වැඩියි.

    රු. 20 ට කරමුද?
     
    • Haha
    Reactions: nlasasatha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබ කියන්නේ මේ මම කියලා ද ? යකෝ මම කොහෙත් ම 900 ටන්ම් හදන්නේ නෑ මම කරනවා අඩුවට හැබැයි 10000 ඉහල. මේ ගානට Domain + Hosting වත් ගන්න බෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Our Packages

    1) Website + 1GB SSD Storage hosting = Rs.900 (Bandwidth Unlimited)
    2) Website + 5GB SSD Storage hosting = Rs.1200 (
    Bandwidth Unlimited)
    3) Website + 10GB SSD Storage hosting = Rs.1700 (
    Bandwidth Unlimited)
    4) Website + 20GB SSD Storage hosting = Rs.2500 (
    Bandwidth Unlimited)
    5) Website + 30GB SSD Storage hosting = Rs.4500 (
    Bandwidth Unlimited)
    6) Website + Unlimited SSD Storage hosting= Rs.5500 (
    Bandwidth Unlimited)

    Domain සදහා අදාළ ගාස්තු අය වේ.

    (සියළුම package සදහා business email ඇත.)

    Contact me for more information. 0768958217 (WhatsApp, Imo, Viber, Telegram)

    Email:
    [email protected]

    api ganne @Nadun26 gen ban u aduwata denawa

    uba 500 ta karala denawa nam gannawa
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මචං උඹ සයිට් එක හදල දීල අතටත් කීයක් හරි දෙන පැකේජ් එකක් නැද්ද ?
    dan me wage Ad dammama set wena cutomersla ahanne , keeyak hari hoyaganna puluwan neda kiyala :D
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,974
    1,115
    113
    mata custom php database website ekak karana oni bn. Website + 10GB SSD Storage hosting = Rs.1700 (Bandwidth Unlimited) meka athi mata. membership website ekak. users dashboard thani thaniyen userslata login wena puluwan widiyata oni. admin dashboard eke ewa okkoma control karana pluwan wenna oni. wede karamuda?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    mata custom php database website ekak karana oni bn. Website + 10GB SSD Storage hosting = Rs.1700 (Bandwidth Unlimited) meka athi mata. membership website ekak. users dashboard thani thaniyen userslata login wena puluwan widiyata oni. admin dashboard eke ewa okkoma control karana pluwan wenna oni. wede karamuda?

    හඳට රොකට් එකක් යවන්නත් ඕන කියපං.. ඌ හා කියනවා අනිවා

    අඩෝ ඉන්දියන් එව්න්ගෙන් පැවතගෙන ඉන්න උන් දැන් මේකේ ඉන්නවාද? මුන් හින්දා රස්සා පට්ට බාල්දු වෙනවනේ බන්. පට්ට කට්ටක් කාලා දෙයක් ඉගෙන ගෙන මහන්සි වෙලා කරන වැඩේට වටින ගානක් ඔෆර් කරගන්න බෑ මේ නිසා. ඕනම දෙයක වටිනකමක් තියා ගනින්. මුළු ඉන්ඩස්ට්‍රි එකම උස්සලා පොලොවේ ගහලා සමතලා කරන්නේ නැතුව

    එහමෙ වෙන්නෙ නෑ බං. ඔහොම උන් ඒ කාලෙත් හිටියා. දැනුත් ඉන්නවා. ඉදලා නැතිවෙලා යනවා. උන්ට සෙට් වෙන්නෙත් උන් වගේම ක්ලයන්ට්ලා. සල්ලි නොදෙන පොලු තියන ඩයල්ස්. මීට අවුරුදු තුන හතරකට කලින් රුපියල් පන්සීයට වෙබ් සයිට් හදපු අයත් හිටියා. ෆේස්බුක් ඇඩ්ස් එහෙම දාගන. කෝ දැං... වෙච්චි දෙයක් නෑ....
    ------ Post added on Dec 9, 2021 at 4:18 PM
     
    • Like
    Reactions: HYBRIDPC and Vadaya

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    ammo bn. tho oi ganata karahama anith unta mokada wenne? thaman karana deta sadarana ganak ganin 2.50 ta weda karanne nethuwa.
    සාධාරණ ගානක් තමයි ගන්නෙ.

    me wage higana wesige puthala nis tamai anit unta business natte
    අනිත් එවුන්ට බිස්නස් නෑ කියල මං මොනව කරන්නද
    ------ Post added on Dec 9, 2021 at 6:46 PM

    ammo bn. tho oi ganata karahama anith unta mokada wenne? thaman karana deta sadarana ganak ganin 2.50 ta weda karanne nethuwa.
    මොකද්ද යකෝ මෙතන තියන 2.50 වැඩේ
    ------ Post added on Dec 9, 2021 at 6:48 PM
     
    • Love
    Reactions: nlasasatha