රූට් හෙල්ප්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    යන විදිය කියන්ඩෝ...

    මචන්ලා හෙල්ප් එකක් ඕනේ, මට ජපුර කැම්පස් එකට යන විදිය කියපල්ලකෝ බන්, ගාල්ලේ ඉදන් එනවනම් කොහොමද එන්න ඕනේ, පිළිවෙලින් කියපන් මචන්, බස්වල රූට් නම්බර් එක්කම... සලකනවා​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගල්ල්න් කොලබ බස් එකේ නැගපන් 02
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැහැපන්
    පාර පැනපන් ගුවන් පාලමින්
    එට පස්සේ එතනින් පිටකොටුව පැත්තට ඇවිදන් පලයන්
    එතොට හම්බෙනවා බස් හෝල්ට් එක එතන නවත්තනවා
    138 කොට්ටාව, මහරගම, හෝමාගම
    138/2 මත්තේගොඩ
    138/3 රුක්මල්ගම
    138/ 4 අතුරුගිරිය

    මේ ඕනි බස් එකක නැගපන්
    විජේරමෙට ටිකට් ගනින්
    බස් එකේ නිදාගන්නේ නැතුව ඇහැරිලා වරෙන්
    නුගේගොඩ හදිය පහු උනම් කොන්දට කියපන් විජේරාම හනදිය කියන්න කියලා
    එතනින් බැහැපන් පාර පැනපන්, විජේරාමේ තුනමන් හන්දියක් එකේ බෝගහත් එක්ක තියන පාරේ පලයන්
    මීටර් 500ක් විතර ගියාම අන්ධයෙක්ට උනත් පේනවා කැම්පස් එක

    උබට හොයාගන්න පුලුවන්නම් මෙහෙම වරෙන් එක තාමයි ලගම

    1. බහින්න දෙහිවලට පස්සෙ තියන විලියම් හංදියේ. බැහැල යන්න නුගේගොඩට 163, 183. එතනින් 138 ක නැගල විජේරාමෙට. (විලියම් එක ළඟ ඉඳන් යද්දී නුගේගොඩ හන්දියෙන් දකුණු පැත්තට තමයි විජේරාම.

    2. දෙහිවලින් බහින්න. 119 නැගල මහරගමට යන්න. එතනින් 138. නැත්නම් දෙහිවලින් 176 නුගේග්ගොඩ. එතනින් ඉහත 1. ආකාරයට.

    අධිවෙගේ එනවා නම්

    මහරගමින් බැහැපන්
    එට පස්සේ පිටකොටුවට යන් බුස් එකක නැගපන් 138 ඇතළු මන් කලින් කියපු අංක.
    විනාඩි 20ක් විතර යන්නේ විජේරාම හදියට යන්න. හන්දියෙන් බැහැලා පෙර කියපු විදිට පලයන්. බස් එක නවත්තන පත්තෙමයි පාර තියෙන්නේ....
     
    Last edited:
    • Like
    Reactions: Beeper

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    galle indan high way enna high way bus eke. (galle -maharagama bus eka)
    maharagamin bahinna.. anthima stop eka
    naginna 138 kotuwa bus ekaka.
    wijeramin bassanna kiyanna. maharagama indan rs 12 da koheda gana. wije ramin
    bahala bo gaha gawin harila left side pare digatama yanna.

    full trip ekata 2.5 hrs yai wadima.. :)
     
    • Like
    Reactions: Beeper
    Feb 28, 2010
    1,145
    26
    0

    ado mhrgma indn wijerameta 1 hr ynwada bn
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ගල්ල්න් කොලබ බස් එකේ නැගපන් 02
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැහැපන්
    පාර පැනපන් ගුවන් පාලමින්
    එට පස්සේ එතනින් පිටකොටුව පැත්තට ඇවිදන් පලයන්
    එතොට හම්බෙනවා බස් හෝල්ට් එක එතන නවත්තනවා
    138 කොට්ටාව, මහරගම, හෝමාගම
    138/2 මත්තේගොඩ
    138/3 රුක්මල්ගම
    138/ 4 අතුරුගිරිය

    මේ ඕනි බස් එකක නැගපන්
    විජේරමෙට ටිකට් ගනින්
    බස් එකේ නිදාගන්නේ නැතුව ඇහැරිලා වරෙන්
    නුගේගොඩ හදිය පහු උනම් කොන්දට කියපන් විජේරාම හනදිය කියන්න කියලා
    එතනින් බැහැපන් පාර පැනපන්, විජේරාමේ තුනමන් හන්දියක් එකේ බෝගහත් එක්ක තියන පාරේ පලයන්
    මීටර් 500ක් විතර ගියාම අන්ධයෙක්ට උනත් පේනවා කැම්පස් එක

    අධිවෙගේ එනවා නම්

    මහරගමින් බැහැපන්
    එට පස්සේ පිටකොටුවට යන් බුස් එකක නැගපන් 138 ඇතළු මන් කලින් කියපු අංක.
    විනාඩි 20ක් විතර යන්නේ විජේරාම හදියට යන්න. හන්දියෙන් බැහැලා පෙර කියපු විදිට පලයන්. බස් එක නවත්තන පත්තෙමයි පාර තියෙන්නේ....

    Thnks Machan + Rep
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    මේ තියෙන්නේ පුතා පාර...:yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    galle indan high way enna high way bus eke. (galle -maharagama bus eka)
    maharagamin bahinna.. anthima stop eka
    naginna 138 kotuwa bus ekaka.
    wijeramin bassanna kiyanna. maharagama indan rs 12 da koheda gana. wije ramin
    bahala bo gaha gawin harila left side pare digatama yanna.

    full trip ekata 2.5 hrs yai wadima.. :)

    Thnks + Rep
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ගල්ල්න් කොලබ බස් එකේ නැගපන් 02
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැහැපන්
    පාර පැනපන් ගුවන් පාලමින්
    එට පස්සේ එතනින් පිටකොටුව පැත්තට ඇවිදන් පලයන්
    එතොට හම්බෙනවා බස් හෝල්ට් එක එතන නවත්තනවා
    138 කොට්ටාව, මහරගම, හෝමාගම
    138/2 මත්තේගොඩ
    138/3 රුක්මල්ගම
    138/ 4 අතුරුගිරිය

    මේ ඕනි බස් එකක නැගපන්
    විජේරමෙට ටිකට් ගනින්
    බස් එකේ නිදාගන්නේ නැතුව ඇහැරිලා වරෙන්
    නුගේගොඩ හදිය පහු උනම් කොන්දට කියපන් විජේරාම හනදිය කියන්න කියලා
    එතනින් බැහැපන් පාර පැනපන්, විජේරාමේ තුනමන් හන්දියක් එකේ බෝගහත් එක්ක තියන පාරේ පලයන්
    මීටර් 500ක් විතර ගියාම අන්ධයෙක්ට උනත් පේනවා කැම්පස් එක

    අධිවෙගේ එනවා නම්

    මහරගමින් බැහැපන්
    එට පස්සේ පිටකොටුවට යන් බුස් එකක නැගපන් 138 ඇතළු මන් කලින් කියපු අංක.
    විනාඩි 20ක් විතර යන්නේ විජේරාම හදියට යන්න. හන්දියෙන් බැහැලා පෙර කියපු විදිට පලයන්. බස් එක නවත්තන පත්තෙමයි පාර තියෙන්නේ....

    Campus eka laginma bahinna vidiyak nadda bn?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Na bn campus eka lagin yana bus route ekak nadda?

    නැහැ යකෝ බුස් එකෙන් බැහැලා මීටර් 500ල් තියෙයි වැඩිම උනොත් ඔය ටික පයින් යන්න බැරිද?????
     
    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    galla colombo bus ekaka awith
    dehiwala pahuwela bus holt 3 withara wiliams eka laga bahapan
    wiliam eka lagin 176, 183 bus ekaka nagala nugegodin bahapan
    nugegodin 138 bus ekaka nagala wijeramen bahapan holt 4 withara
    para panala 500m withara palayan
    cotuwata yanawata wada lagai
     
    • Like
    Reactions: Beeper