යන විදිය කියන්ඩෝ...
මචන්ලා හෙල්ප් එකක් ඕනේ, මට ජපුර කැම්පස් එකට යන විදිය කියපල්ලකෝ බන්, ගාල්ලේ ඉදන් එනවනම් කොහොමද එන්න ඕනේ, පිළිවෙලින් කියපන් මචන්, බස්වල රූට් නම්බර් එක්කම... සලකනවා
Last edited:

galle indan high way enna high way bus eke. (galle -maharagama bus eka)
maharagamin bahinna.. anthima stop eka
naginna 138 kotuwa bus ekaka.
wijeramin bassanna kiyanna. maharagama indan rs 12 da koheda gana. wije ramin
bahala bo gaha gawin harila left side pare digatama yanna.
full trip ekata 2.5 hrs yai wadima..![]()
ගල්ල්න් කොලබ බස් එකේ නැගපන් 02
කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැහැපන්
පාර පැනපන් ගුවන් පාලමින්
එට පස්සේ එතනින් පිටකොටුව පැත්තට ඇවිදන් පලයන්
එතොට හම්බෙනවා බස් හෝල්ට් එක එතන නවත්තනවා
138 කොට්ටාව, මහරගම, හෝමාගම
138/2 මත්තේගොඩ
138/3 රුක්මල්ගම
138/ 4 අතුරුගිරිය
මේ ඕනි බස් එකක නැගපන්
විජේරමෙට ටිකට් ගනින්
බස් එකේ නිදාගන්නේ නැතුව ඇහැරිලා වරෙන්
නුගේගොඩ හදිය පහු උනම් කොන්දට කියපන් විජේරාම හනදිය කියන්න කියලා
එතනින් බැහැපන් පාර පැනපන්, විජේරාමේ තුනමන් හන්දියක් එකේ බෝගහත් එක්ක තියන පාරේ පලයන්
මීටර් 500ක් විතර ගියාම අන්ධයෙක්ට උනත් පේනවා කැම්පස් එක
අධිවෙගේ එනවා නම්
මහරගමින් බැහැපන්
එට පස්සේ පිටකොටුවට යන් බුස් එකක නැගපන් 138 ඇතළු මන් කලින් කියපු අංක.
විනාඩි 20ක් විතර යන්නේ විජේරාම හදියට යන්න. හන්දියෙන් බැහැලා පෙර කියපු විදිට පලයන්. බස් එක නවත්තන පත්තෙමයි පාර තියෙන්නේ....

Campus eka laginma bahinna vidiyak nadda bn?

ත්රිවිල් එකක වගේ ගිහින් බහින්න ඕනි![]()
Na bn campus eka lagin yana bus route ekak nadda?
නැහැ යකෝ බුස් එකෙන් බැහැලා මීටර් 500ල් තියෙයි වැඩිම උනොත් ඔය ටික පයින් යන්න බැරිද?????