රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්
[FONT="]රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්[/FONT]
[FONT="]
[/FONT][FONT="]විදුලි බලය ඇති සෑම නිවසකම විදුලි බූබූලක් ඇතිවා සේම වර්තමානයේ [/FONT][FONT="], [/FONT][FONT="]විදුලි[/FONT][FONT="]බලය නොමැති නිවාසවල පවා බැටරියෙන් ක්‍රියාත්මක වන කළු සූදු රූපවාහිනියක් හෝ[/FONT][FONT="] කැස[FONT="]ට්[/FONT] හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් භාවිත කරනූ දක්නට ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]එසේ වූවත් රූපවාහිනිය පමණක් නොව වෙනත් විදුලි උපකරණ හා විදුලි පාරිභෝජනය [/FONT][FONT="]පිළිබඳවත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්[/FONT][FONT="], [/FONT][FONT="]අප රටේ විදුලි පාරිභෝගිකයන්[/FONT][FONT="] සතුව එතරම් දැනූවත්භාවයක් තිබෙනවා යැයි සිතිය නොහැක. මන්ද ඔවූන් එවැනි[/FONT][FONT="]විදුලි උපකරණ භාවිත කරන ආකාරය අනූව එය භාවිත ප්‍රමාණයට වඩා වැඩි බිලක් ගෙවන[/FONT][FONT="] නිසාවෙනි. ඒ නිසා මෙමගින් දැනූවත් කරන්නේ විදුලිය අඩූකර ගැනීම[/FONT][FONT="] පිළිබඳවයි.[/FONT][FONT="]
[/FONT][FONT="]සාමාන්‍යයෙන් කළු[FONT="]සු[/FONT]දු රූපවාහිනියක් ක්‍රියාකරන විට වො[FONT="]ට්[/FONT] [/FONT][FONT="]35[/FONT][FONT="] - [/FONT][FONT="]40[/FONT][FONT="] ක විදුලි[/FONT][FONT="]බලයක් වැයවේ. එමෙන්ම අඟල් [/FONT][FONT="]21[/FONT][FONT="] වර්ණ රූපවාහිනියක් ක්‍රියාකරන විට වො[FONT="]ට් [/FONT][/FONT][FONT="]100[/FONT][FONT="] ක්[/FONT][FONT="] පමණ වැයවේ. ඒ අනූව කළු සූදු රූපවාහිනියක් දිනකට පැය [/FONT][FONT="]4 [/FONT][FONT="]ක් නරඹන නිවසක මාසික[/FONT][FONT="]විදුලි බිලට එමගින් විදුලි ඒකක [/FONT][FONT="]5 [/FONT][FONT="]ක් එක්වේ. එමෙන්ම අඟල් [/FONT][FONT="]21 [/FONT][FONT="]වර්ණ[/FONT][FONT="]රූපවාහිනියක් දිනකට පැය [/FONT][FONT="]4 [/FONT][FONT="]ක් භාවිත කරන නිවසක ඒ සඳහා විදුලි බිලට මසකට[/FONT][FONT="] විදුලි ඒකක [/FONT][FONT="]12[/FONT][FONT="] ක් එක්වේ. එම විදුලි ඒකක ප්‍රමාණය වැයවන්නේ රූපවාහිනිය [/FONT][FONT="]නැරඹීම නිසාවෙනි. නමූත් රූපවාහිනිය නැරඹීමකින් තොරව විදුලිය වැයවනවා නම් ඒක[/FONT][FONT="]කොතරම් පාඩූවක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]එවැනි පාඩූවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඔබේ නොදැනූවත්භාවය නිසා ඇතැම් විට සිදුවී[/FONT][FONT="]ඇත. එනම් දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීමෙනි. අඟල් [/FONT][FONT="]21 [/FONT][FONT="]රූපවාහිනියක් දුරස්ථ පාලකය මගින් ක්‍රියාවිරහිත කළ විට සාමාන්‍යයෙන් වොටි[/FONT][FONT="] 18 [/FONT][FONT="]ක් පමණ වැයවේ. එය විවිධ වෙළඳ නාම යටතේ ඇති රූපවාහිනී වර්ග අනූව අඩූ වැඩි[/FONT][FONT="]විය හැක. මේ නිසා ඔබ රූපවාහිනිය නරඹා අවසානයේ එය දිගු කාලයක් සඳහා[/FONT][FONT="]විශේෂයෙන් රාත්‍රී නින්දට යනවිට සහ උදෑසන නරඹා අවසානයේ නැවත ක්‍රියාත්මක[/FONT][FONT="]කිරීම සිදුවන්නේ සවස නම් අනිවාර්යයෙන්ම රූපවාහිනියේ ඇති ස්විචය මගින් හෝ[/FONT][FONT="] බිත්තියේ ඇති ස්විචය මගින්ම පමණක් ක්‍රියා විරහිත කරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]එසේ නොමැතිව රාත්‍රී නින්දට යනවිට දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය[/FONT][FONT="] ක්‍රියාවිරහිත කර තබන නිවසක විදුලි බිල සඳහා නිකරුණේ විදුලි ඒකක [/FONT][FONT="]4.5[/FONT][FONT="] ක් පමණ[/FONT][FONT="] වැයවේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මොහොතක් සිතන්න. එසේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව නිකරුණේ ඔබේ සාක්කුවේ ඇති මූදල් විදුලි බිල හරහා ගෙවිය යූතුද[/FONT][FONT="]?
[/FONT][FONT="]මෙය රූපවාහිනියට පමණක් නොව ගුවන් විදුලි යන්ත්‍ර[/FONT][FONT="], [/FONT][FONT="]කැසටි සහ වීඩියෝ යන්ත්‍ර[/FONT][FONT="]වැනි දුරස්ථ පාලක ඇති සෑම විදුලි උපකරණයක් සඳහාම අඩූ වැඩි වශයෙන් අදාල වන[/FONT][FONT="] තත්ත්වයකි. එමනිසා දුරස්ථ පාලක ඇති විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීමේදී[/FONT][FONT="] ඉතා කෙටි කලක් සඳහා ක්‍රියා විරහිත කිරීමේදී ඉතා කෙටි කලක් සඳහා[/FONT][FONT="] ක්‍රියාවිරහිත කරන විට පමණක් දුරස්ථ පාලකය භාවිත කරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]අනෙක් අතට රාත්‍රියට රූපවාහිනිය නරඹන විට නිවසේ සියලු දෙනා ඒ ඉදිරියට රැස්ව[/FONT][FONT="] නැරඹීම දැකිය හැකි තත්ත්වයකි. එවන් අවස්ථාවල නිවසේ අනෙකුත් අත්‍යාවශ්‍ය[/FONT][FONT="] නොවන ස්ථානවල දැල්වෙන විදුලි පහන් නිවා දැමීම ඔබේ විදුලි බිල්පත අඩූකර[/FONT][FONT="]ගැනීමට හේතුවේ.[/FONT][FONT="]
[/FONT]

Last edited: