රූමස් වල කැමරා
මට මේ thread එක දාන්න හිතුනේ මම කලින් දාපු මෙන්න මේ thread එකේ වැටිච්ච replies හින්දා.
http://www.elakiri.com/forum/showthread.php?t=1743954
මට කොහොමත් "කැමරා භීතිකාවක්" තිබුනට මම හිතුවේ නෑ තරු පහේ හෝටල් වලත් ඔය විදියේ කේස් ඇති කියල. ඒත් මේකට reply කරලා තිබුන කීප දෙනෙක්ම කියල තිබුන තරුපහේ හෝටල් වලත් ඕවා වෙනවා කියල. (උඹල කැමතිනම් කලින් thread එකේ replies කියවල බලපන්)
මේ ගැන උඹලගේ අදහස මොකක්ද?
මෙහෙම ගියොත් බැඳලා හනිමූන් යන්න වෙන්නෙත් නෑනේ
මේක sex සම්බන්ද ප්‍රශ්නයක් විතරක් නෙවේ, මොකද සමහර places වල bathroom එකේ කැමරා හයි කරලා තිබුනා කියලත් සමහරු කියනවා
ඒක හින්ද මේක කෙල්ලෙක් ඉන්න, බැඳපු නොබැඳපු, තරුණ ගෑනු දරුවෝ ඉන්න හැමෝමටම බලපාන ප්‍රශ්නයක්! 
උඹල මෙහෙම දේවල් ගැන අහල තියෙනවද? මම මේ අහන්නේ තරු පන්තියේ හෝටල් ගැන. හන්දියක් හන්දිය ගානේ තියෙන rooms ගැනනම් කතා කරලා වැඩක් නෑනේ
මීට අවුරුදු 10කට විතර කලින් තරු පහේ හෝටලයක කැමරාවක් තිබිලා මාට්ටු වෙලා පත්තරවල එහෙම ගියා. ඒ ඇරුනහම මම නම් මෙහෙම කේස් ගැන අහල නෑ

අනික වැල sites වල උනත් හොරෙන් වීඩියෝ කරපු ඒවා තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. leak වෙච්ච ඒවා තමයි වැඩිපුර තියෙන්නේ.

හූනු බිජි සයිස් කැමරා පට්ට ලාබෙට තියෙන නිසා අසහනකාරයෝ කාටත් හොරෙන් ඕව අටවල යනවා බං. ගොඩක් උන් ලීක් කරන් නෑ මාට්ටුවුනොත් අනාත නිසා 