රූමස් වල කැමරා

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රූමස් වල කැමරා

    මට මේ thread එක දාන්න හිතුනේ මම කලින් දාපු මෙන්න මේ thread එකේ වැටිච්ච replies හින්දා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1743954

    මට කොහොමත් "කැමරා භීතිකාවක්" තිබුනට මම හිතුවේ නෑ තරු පහේ හෝටල් වලත් ඔය විදියේ කේස් ඇති කියල. ඒත් මේකට reply කරලා තිබුන කීප දෙනෙක්ම කියල තිබුන තරුපහේ හෝටල් වලත් ඕවා වෙනවා කියල. (උඹල කැමතිනම් කලින් thread එකේ replies කියවල බලපන්) :oo:

    මේ ගැන උඹලගේ අදහස මොකක්ද? :oo:

    මෙහෙම ගියොත් බැඳලා හනිමූන් යන්න වෙන්නෙත් නෑනේ :rolleyes:

    මේක sex සම්බන්ද ප්‍රශ්නයක් විතරක් නෙවේ, මොකද සමහර places වල bathroom එකේ කැමරා හයි කරලා තිබුනා කියලත් සමහරු කියනවා :baffled: ඒක හින්ද මේක කෙල්ලෙක් ඉන්න, බැඳපු නොබැඳපු, තරුණ ගෑනු දරුවෝ ඉන්න හැමෝමටම බලපාන ප්‍රශ්නයක්! :eek:

    උඹල මෙහෙම දේවල් ගැන අහල තියෙනවද? මම මේ අහන්නේ තරු පන්තියේ හෝටල් ගැන. හන්දියක් හන්දිය ගානේ තියෙන rooms ගැනනම් කතා කරලා වැඩක් නෑනේ :eek:

    මීට අවුරුදු 10කට විතර කලින් තරු පහේ හෝටලයක කැමරාවක් තිබිලා මාට්ටු වෙලා පත්තරවල එහෙම ගියා. ඒ ඇරුනහම මම නම් මෙහෙම කේස් ගැන අහල නෑ :eek::confused:


    අනික වැල sites වල උනත් හොරෙන් වීඩියෝ කරපු ඒවා තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. leak වෙච්ච ඒවා තමයි වැඩිපුර තියෙන්නේ.
     
    • Like
    Reactions: blow j

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕනවට වඩා හිතන්නත් හොඳ නෑ :confused::confused: අදික ලෙස Hidden cam වැල බැලුවම වෙන බයක් ඕක :yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සාමාන්යයෙන් එහෙම නෑ තරු හෝටල් වල. හොටේල් මැනෙජ්මන්ට් එකෙන් නම් කිසිම සපොර්ට් එකක් නෑ .වෙන්නෙ වැඩට ඉන්න අසහන කාරයො එක එක එව්ව අටවන එක. ඒක එතරම් ගනන් ගත් යුතු නෑ. ඔච්චරම බය නම් කරන්න එක දෙයක් තියේ. ඇද තියෙන තැන පොඩ්ඩක් එහා මෙහා කරන්න. පොඩ්ඩක් අහුමුලු චෙක් කරන්න. හනිමුන් එකක් නෙට් දැම්මොත් හෝටලයට නඩු දාන්න පුලුවන්.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕනවට වඩා හිතන්නත් හොඳ නෑ :confused::confused: අදික ලෙස Hidden cam වැල බැලුවම වෙන බයක් ඕක :yes::yes:

    මටත් ඕක හිතිලා තියෙනවා බන්. ඒත් මම hidden cam වැල බලන්නේ නෑ බන්. අනික්වා නම් බැලුවා ඉස්සර සෑහෙන්න. දැන් ඒකත් නෑ (බොරු එහෙම නෙවෙයි ඕන් දැන් සතියකට විතර කලින් මම no porn challenge thread එකේ දාපු reply එකකුත් ඇති ඔය ගැන)

    මට ඔය භීතිකාව නැති වෙලා තිබුනේ. මම කලින් දාපු thread එකට වැටුන replies ටික දැකල තමයි ආයේ බය හිතුනේ :sorry:
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    s-l500.jpg



    Anti Spy Detector
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය උට්ටවල් හැමතැනම.:angry::D හූනු බිජි සයිස් කැමරා පට්ට ලාබෙට තියෙන නිසා අසහනකාරයෝ කාටත් හොරෙන් ඕව අටවල යනවා බං. ගොඩක් උන් ලීක් කරන් නෑ මාට්ටුවුනොත් අනාත නිසා
    කෝකටත් කරන ජිගි ජිගියක් ගෙදර කරපන්. :dull:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මරුසිරා;20390083 said:
    හොටෙල් එකේ අහවල් වැඩේ නොකර ගෙදරම ඇවිත් කරපන් :P:rofl::lol::lol:

    අහවල් වැඩේ කරන එක විතරක් නෙවේ මචන් අවුල දැන් bathrooms වල ඉඳන් අටවල තියෙනවනේ ඕවා :sorry:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    hoda famous tharu 43 5e hotel wala camera wage wenne nathi tharam.a unata sure sure karandam ba. habai hugak honeymoon awa kiyala dana gatthama horen balanawa hotel wala. ewath hugak adui. management 1n support 1k na ahu unoth job 1th na hireth gihin thama nawathinne.