~ රූ ක ඩ කෝළම් ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ශෝඑක ඉවර උනාම රුකඩ ඔක්කොම පුරුදු තැන්වලට........හොඳ උපහාසයක් තියන කවියක්...


අනේද කියන්නේ ...............අපි බලාගෙන ඉමු නටලා ඉවර වෙනකම් :rofl:
ස්තුතියි මස්සිනා
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අතීසාර්ථක රූකඩ නැටුමක් මේ වෙලාවෙදිත් සිද්ධ වෙනවලු..කතාවෙ නම කැකිල්ලේ නඩු තීන්දුවලු ........නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේලු....තිරය පිටුපස හොද හොද සමයන්ලු....මේ වෙද්දී අතී සර්ථක PM රූකඩත් නටනවාලු....රූකඩ නටන මහ එකා හරි වැඩ කාරයලු.....අපක්ෂපාති යැයි සුදු රෙද්දක් පොරවගෙන මහා ජවුසමත් නටනවලු....:P