රෙකෝඩ් කරපු වීඩියෝ එකේ අව්ල......
මචන්ලා අපේ පොඩි function එකක වීඩියෝ එකක් තියනවා. රෙකෝඩ් කරපු එකක්. පැය 2.30 ක් විතර. එක 68GB විතර තියනවා. එඅත් එක කිසිස්ම ප්ලයෙර් එකක හරියට play වෙන්නෙන් නැ. km player එකේ විතරක් වීඩියෝ එක පේනවා. එඅත් හරියට කලර්ස් නැ. අනිත් ඒ වගේ ඕඩියෝ විතරි. මේක ගොඩ දාගන්න මොකක හරි විදියක් කිය්පල්ලකෝ........