රෙකෝඩ් වෙනවද ??

pawmeya

Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    බ්‍රෝලා මට පොඩි ප්‍රස්නයක් තියේ අහන්න......
    මේක ගැන මම හොයල බැලුවා. ඒත් හරියට සැටිස් වෙන්න පුළුවන් උත්තරයක් ලැබිල නැහැ....

    මට දැනගන්න ඕනේ අපි ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් හෝ SLT කියන සර්විස් ප්‍රොවයිඩර්ලාගෙන් කෙනෙක්ගේ කනෙක්ෂන් එකකින් ගන්න කෝල් වල වොයිස් එක ලංකාවේ හෝ ලෝකේ කොහේ හරි තැනක රෙකෝඩ් වෙනවද? (මම කියන්නේ කෝල් ඩීටේල්ස්, SMS ඩීටේල්ස් ගැන නෙවෙයි කතා කරපුව වොයිස් විදිහට)

    එහෙම වෙනවනම් ඒ රෙකෝඩ්ස් කොච්චර කාලයක් සේව් වෙලා තියෙනවද?

    අවශ්‍ය වුනොත් අහවල් කෙනාගේ අහවල් දවසේ අහවල් වෙලාවේ අහවලාට ගත්තු කෝල් එකක වොයිස් එක ගන්න පුලුවන්ද?

    එහෙම ගන්න පුලුවන්නම් නියමයිනේ බන්ස්ලා...ලංකාවේ අපරාධ ගොඩක් අඩු වෙයිනේ......???:rolleyes::rolleyes::confused:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව ඇති බං
    කොච්චර ඩේට තොගයක් යයිද ඔහොම රෙකෝඩ් කරන්න ගියොත්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම හිතන්නෙ නෑ ලංකාවේ ඕක වෙනවා කියලා. මොකද ඕක රෙකෝඩ් කලාට විතරක් මදි ඇනලයිස් කරනන්ත් විදි තියෙන්න ඕන. අනික ඔය වගේ ලොකු ලෝඩ් එකකට කොච්චර ස්ටොරේජ්.. ඕව හැන්ඩ්ල් කරන්න ඩේටා ඇනලයිස් කරන්න රිට්රීව් කරන්න කොච්චර ප්‍රොෙසසින් පවර් ඕනද ? ඒ නිසා තාම නැතිව ඇති
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    හරියටම දන්නේ නෑ ඒත් පොඩි කාලපරාසයක හරි වොයිස් රෙකෝර්ඩින් ඇති කියල හිතෙනවා රිට්රීව් කරන්න වෙන්නෙ අවශ්‍යතාවයක් උනොත් විතරයිනේ
     
    pawmeya

    Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    හරියටම දන්නේ නෑ ඒත් පොඩි කාලපරාසයක හරි වොයිස් රෙකෝර්ඩින් ඇති කියල හිතෙනවා රිට්රීව් කරන්න වෙන්නෙ අවශ්‍යතාවයක් උනොත් විතරයිනේ

    ඉතිං බං කොල්ලෝ කෙල්ලෝ මල් කඩන එවුවත් එහෙම බැලුවොත් ස්ටෝර් වෙනවනේ....:D ඒවගේ අනවශ්‍ය දේවල්නේ වැඩි හරියක් තියෙන්නේ....
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඉතිං බං කොල්ලෝ කෙල්ලෝ මල් කඩන එවුවත් එහෙම බැලුවොත් ස්ටෝර් වෙනවනේ....:D ඒවගේ අනවශ්‍ය දේවල්නේ වැඩි හරියක් තියෙන්නේ....

    අවශ්‍ය ද අනවශ්‍ය ද කියන එක අදාල නෑනේ බං නීතිමය අවශ්‍යතාවයක් උනොත් ඉදිරිපත් කරන්න වෙනවා දීර්ඝකාලීනව නෙවෙයි ඒත් යම් කාලපරාසයක් රේකෝර්ඩ් තියාගන්නවා කියල හිතනවා හරියටම දන්න දෙයක් නෙවෙයි බං මට හිතෙන විදිය මොකද මම කලින් අහල තියෙනවා එක එක නීතිමය ප්‍රශ්න වලදී දුරකතන පණිවිඩ වල හඬපට දුරකතන සමාගම් හරහා පොලීසිය ලබාගන්න කතාවක් නිවුස් වලට කිව්වා වගේ මතකයක් තියෙනවා මට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ලයිව් අහන්න පුළුවන් සිස්ටම් ඇති නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    නැතුව ඇති බං
    කොච්චර ඩේට තොගයක් යයිද ඔහොම රෙකෝඩ් කරන්න ගියොත්
    යූටියුබ් එකේ ව්ලෝගර්ස්ලා ශොපින් කරන්න යන්නෙත් වීඩියෝ කර කර. පොර්න් වීඩියෝ උනත් කොච්චර තියෙනවද. ඒ වගේ අනවශ්‍ය දේවලුත් තියෙන එකේ. ආරක්ෂාව සම්බන්ධ දෙයක් බැක්අප් නොවී තියෙන්න පුළුවන්ද? අඩුම ගානේ ටික කාලයකට හරි?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සැරලවම ඔව් .
    හැම එකක්ම නෙමෙයි එයාලා භාවිතා කරන් යම් යම් කාරණා වලට අදාලව රෙකෝඩ්ස් සේව් වෙනවා.

    හැබැයි ගොඩක් ඒවා රිවීව් නොකරම අහක යනවා. :dull:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    වයිබර්, ඉමො, වට්ස්ඇප්, මැසෙන්ජර් වගේ හරහ කරන ඒවනම් අතරමැදියෙක්ට රෙකෝඩ් කරන්න බෑ, කරත් වැඩක් නෑ ඒව එන්ක්‍රිප්ට් කරල තියෙන්නෙ. රෙකෝඩ් කරන්න පුලුවන් කෝල් කරන කෙනා හෝ කෝල් එක ලබන කෙනාටම තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යූටියුබ් එකේ ව්ලෝගර්ස්ලා ශොපින් කරන්න යන්නෙත් වීඩියෝ කර කර. පොර්න් වීඩියෝ උනත් කොච්චර තියෙනවද. ඒ වගේ අනවශ්‍ය දේවලුත් තියෙන එකේ. ආරක්ෂාව සම්බන්ධ දෙයක් බැක්අප් නොවී තියෙන්න පුළුවන්ද? අඩුම ගානේ ටික කාලයකට හරි?

    ඕව ඔක්කොගෙම storage එක දෙනව වගේ ඒවගෙන් ආදායමක් ලැබෙනවනෙ බං
    call record කරන්න අතින් වියදම් කරගෙන database එකක් maintain කරනව ඇරෙන්න කෝල් ඇනලයිස් කරන්න බැරි නං මහ ලොකු වාසියක් නෑනෙ
    අහුවුනාට පස්සෙ දෙකක් ඇනල අහගන්නවට වඩා ලොකූ වාසියක් පරණ කෝල් අහල ලැබෙනව ඇති කියල හිතන්න අමාරුයි ඒකට කරන්න වෙන වියදමත් එක්ක බලපුවහම
    සැක සහිත line එකක් තියෙනවනං ඒව විතරක් රෙකෝඩ් කරන එක ඊට වඩා ප්‍රායෝගිකයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඕව ඔක්කොගෙම storage එක දෙනව වගේ ඒවගෙන් ආදායමක් ලැබෙනවනෙ බං
    call record කරන්න අතින් වියදම් කරගෙන database එකක් maintain කරනව ඇරෙන්න කෝල් ඇනලයිස් කරන්න බැරි නං මහ ලොකු වාසියක් නෑනෙ
    අහුවුනාට පස්සෙ දෙකක් ඇනල අහගන්නවට වඩා ලොකූ වාසියක් පරණ කෝල් අහල ලැබෙනව ඇති කියල හිතන්න අමාරුයි ඒකට කරන්න වෙන වියදමත් එක්ක බලපුවහම
    සැක සහිත line එකක් තියෙනවනං ඒව විතරක් රෙකෝඩ් කරන එක ඊට වඩා ප්‍රායෝගිකයි

    දෙකක් ඇනල අහගන්න එකයි වරදක් ඔප්පු කරන්න සාක්ශි හොයාගන්න් එකයි දෙකක්නේ බං අනික අපරාධයක සුලමුල හොයද්දි වාසියක් නෑ කියල හිතන්න අමාරුයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම අහල තියන විදිහටනම් international calls ඔක්කොම රෙකෝඩ් වෙනවා. මෙහෙම ඇහුවෙ අවුරුදු 10කට 20කට කලින් SLT මොනොපොලි එක තියන කාලෙ. දැන් තියන තාක්ෂනෙත් එක්ක තව මොන මොනවා add වෙලා තියනවද කියල කවුද දන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඕව ඔක්කොගෙම storage එක දෙනව වගේ ඒවගෙන් ආදායමක් ලැබෙනවනෙ බං
    call record කරන්න අතින් වියදම් කරගෙන database එකක් maintain කරනව ඇරෙන්න කෝල් ඇනලයිස් කරන්න බැරි නං මහ ලොකු වාසියක් නෑනෙ
    අහුවුනාට පස්සෙ දෙකක් ඇනල අහගන්නවට වඩා ලොකූ වාසියක් පරණ කෝල් අහල ලැබෙනව ඇති කියල හිතන්න අමාරුයි ඒකට කරන්න වෙන වියදමත් එක්ක බලපුවහම
    සැක සහිත line එකක් තියෙනවනං ඒව විතරක් රෙකෝඩ් කරන එක ඊට වඩා ප්‍රායෝගිකයි
    Ow saka hithena ewa witharak record wenawa wennath puluwan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    මම හිතන්නෙ නෑ ලංකාවේ ඕක වෙනවා කියලා. මොකද ඕක රෙකෝඩ් කලාට විතරක් මදි ඇනලයිස් කරනන්ත් විදි තියෙන්න ඕන. අනික ඔය වගේ ලොකු ලෝඩ් එකකට කොච්චර ස්ටොරේජ්.. ඕව හැන්ඩ්ල් කරන්න ඩේටා ඇනලයිස් කරන්න රිට්රීව් කරන්න කොච්චර ප්‍රොෙසසින් පවර් ඕනද ? ඒ නිසා තාම නැතිව ඇති

    actually there is. read edward snowdens story. americawata 1 call ekakin calls million ganak trace karala eva analyze karala terrorist threats andunaganna AI tiyanawa.

    umba call ganna oni na. facebook install karala tianawa nam kawamadak wat kathaa karala nati search karala nati baduwak sambandayen nithara nithara katha karot phone ekata ahenna, balapan tika dwasak yanakota umba kiapu baduwa gena adds penna gannawa browsing waladi

    a kianne phone eke call gatte natat ear piece , camera , location information access umba grant karala tienne. loke kohe ho tanaka umbe mona hari data koi welawe hari store wela tianawa

    oka issara america only kiala tibbe. but dan social media ekka mulu lokema spy karanawa. Trump huwawei tahanchi dammet huwawei networks wala backdoor spy scene tianawa kiala

    apple lage alut patent gattot, cellular network natat apple device atara messages yawanna puluwan, phone eka off karala tibbat GPS track karanna puluwan.

    itin umbe athe phone ekak tianawa kianne mona loken hari umbe information yanawa

    https://www.bbc.com/news/world-us-canada-23123964
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ නම් තාම නැ .එත් ලෝකෙටම බන කියන මානව අයිතිවාසිකම් ගැන අපට අවවාද කරන ඒවෙනුවෙන් කැපවෙලා ඉන්න ඇමරිකාව එංගලන්තය වගේ රටවල තියෙනවා .ගවර්මන්ට් එකට ඕනෙම වෙලාවක එව්වා අහන්න බලන්න පුළුවන් :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    බ්‍රෝලා මට පොඩි ප්‍රස්නයක් තියේ අහන්න......
    මේක ගැන මම හොයල බැලුවා. ඒත් හරියට සැටිස් වෙන්න පුළුවන් උත්තරයක් ලැබිල නැහැ....

    මට දැනගන්න ඕනේ අපි ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් හෝ SLT කියන සර්විස් ප්‍රොවයිඩර්ලාගෙන් කෙනෙක්ගේ කනෙක්ෂන් එකකින් ගන්න කෝල් වල වොයිස් එක ලංකාවේ හෝ ලෝකේ කොහේ හරි තැනක රෙකෝඩ් වෙනවද? (මම කියන්නේ කෝල් ඩීටේල්ස්, SMS ඩීටේල්ස් ගැන නෙවෙයි කතා කරපුව වොයිස් විදිහට)

    එහෙම වෙනවනම් ඒ රෙකෝඩ්ස් කොච්චර කාලයක් සේව් වෙලා තියෙනවද?

    අවශ්‍ය වුනොත් අහවල් කෙනාගේ අහවල් දවසේ අහවල් වෙලාවේ අහවලාට ගත්තු කෝල් එකක වොයිස් එක ගන්න පුලුවන්ද?

    එහෙම ගන්න පුලුවන්නම් නියමයිනේ බන්ස්ලා...ලංකාවේ අපරාධ ගොඩක් අඩු වෙයිනේ......???:rolleyes::rolleyes::confused:

    උබ කෝල් ගියපුවගේ වොයිස් රෙකොඩින් ගැන කියනවා.
    ඔපරේට කෙනෙක්ට කෝල් ඩීටේල් ටික මේන්ටේන් කරගන්න එකවත් ලේසි නෑ.ස්ටෝරේජ් මේන් ටේන් කොස්ට් එක.
    දවසක කෝල් ඩීටේල් වලට විතරක්ම(එස් එම් එස්,ඩේට,වෑස් සහ ඇනලයිසින් වලට අදාල සියලුම ඩේටාවලට හැර ) ගිගා බරගානක් යනවා.
    දවසට ගිගා දෙසීයක් වගේ.ඒවගහන්නේ මිරර් කරපු ඩිස්ක් ඇරේවලට නිසා ඒ දෙසීය හදන්න ඒවගේ කීප ගුණයක් කැපෑසිටි ඔනෙ
    (මේව ගැන මොනවත් නොදන්න අයට අදහසක් ගන්න )
    නීතිය නම් අවුරුදු 10ක ඩේටා තියාගන්න ඔනෙ.ඒවා තියාගන්න ඉඩ නෑ. ඒනිසා ටේප්වලට ගහල ලෝඩ් කරලා දෙන්නේ.
    වෙලාවට දෙන්න බැරි උනොත් උසාවි ගිහින් හේතු කියන්නත් වෙනවා.

    ඔය දෙහි ගෙඩියක් ගිල්ලාම.
    කොහොම තියේවිද කටු අනෝදා
     
    Last edited: