බ්රෝලා මට පොඩි ප්‍රස්නයක් තියේ අහන්න......
මේක ගැන මම හොයල බැලුවා. ඒත් හරියට සැටිස් වෙන්න පුළුවන් උත්තරයක් ලැබිල නැහැ....
මට දැනගන්න ඕනේ අපි ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් හෝ SLT කියන සර්විස් ප්‍රොවයිඩර්ලාගෙන් කෙනෙක්ගේ කනෙක්ෂන් එකකින් ගන්න කෝල් වල වොයිස් එක ලංකාවේ හෝ ලෝකේ කොහේ හරි තැනක රෙකෝඩ් වෙනවද? (මම කියන්නේ කෝල් ඩීටේල්ස්, SMS ඩීටේල්ස් ගැන නෙවෙයි කතා කරපුව වොයිස් විදිහට)
එහෙම වෙනවනම් ඒ රෙකෝඩ්ස් කොච්චර කාලයක් සේව් වෙලා තියෙනවද?
අවශ්‍ය වුනොත් අහවල් කෙනාගේ අහවල් දවසේ අහවල් වෙලාවේ අහවලාට ගත්තු කෝල් එකක වොයිස් එක ගන්න පුලුවන්ද?
එහෙම ගන්න පුලුවන්නම් නියමයිනේ බන්ස්ලා...ලංකාවේ අපරාධ ගොඩක් අඩු වෙයිනේ......???

Last edited:
ඒවගේ අනවශ්‍ය දේවල්නේ වැඩි හරියක් තියෙන්නේ....